Let’s talk about Networking

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ගිය සතියේ CCNA Sir කිව කතාවක්..

    E-wiss එකෙන්, CCNA, MCTS n Linux qualification අරව මෙව්වා කලවම් කරලා වෙනමම qualification එකක් හදනවලු.. E-wiss certified blah blah මොකක් හරි ගෞරව නාමයක් එක්ක.. ඉස්සරහට කට්ටියට කරන්න පුළුවන් වෙයි.

    උගන්වන දේ හරියට කරලා
    ගන්න ගානේ හැටියට සදාරනවා වැඩේ කරනවා නම් අනිවා සාර්ථක වෙයි :yes:
    අර java institute එක degree දෙන්න ගිහින් චාටර් කරගත්ත වගේ නැතිව වැඩේ එලටම කරා නම්
    ඉගනගන්න අයටත් උන්ටත් හොදක් වෙනවා මචන්
    මේ ගැන තව විස්තර දාන්න
    ගොඩක් අයට වැදගත් වෙයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    DAN MCSA fee kiyada ban
    (server 2012 exam danna, issara offers ehama thibba neda)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අවුලක් නෑ මචං. ලංකාවේ MS වලට Job තියනවා :yes:.. පුලුවන්නම් CISCO n Linux qualification එකක් කරන්න..

    :yes::yes::yes:
    එල මචන් linux වලට දැන් පට්ට තැනක තියනවා තමා
    මම දැක්කා ගොඩක් vacancy වල :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    IM3NOYvL-XbKg4nQC9xh9f01aekjX4jLqQuuADRPuni01PzeqVlvuwI7yYEdDX6z2VDlx1ZSLvVYJo-p9xYY_rbLTxdwvi-fUvfu=s0-d-e1-ft
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සිරාවටම වටිනවා මචං..දිගටම කරගෙන යමු ..නවත්තන්න එපා අතරමග.. තවත් අදහස් එකතු වෙලා පස්සේ හැමෝටම බලාගන්න sticky thread එකක් උනානම් වටිනවා.

    networking මුල ඉඳලම පටන්ගත්තොත් හොඳයි නේද??

    You have given out too much Reputation in the last 24 hours, try again later.

     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචන් මේක පොඩ්ඩක් බලන්න
    link for blog

    network ඉගෙනගන්න පට්ටම බ්ලොග් එකක් network දිසා ගේ
    මේකන් idea එකක් ගන්න පුළුවන් මොන මොන වගේ තැන වලට maths ඕනෙද කියල
    ගොඩක් මොලේ වෙහෙසලා කරන්න ඕනේ දේවල් අඩුයි මචන් ගොඩක්
    මම දන්නා විදිහට කිවේ
    තව දන්නා අය මාව නිවැරදි කරන්න

    එල මචෝ ෆට්ට බ්ලොග් එකක්..පොර තමුන්ව describe කරලා තියෙන්නේ මෙන්න මෙහෙම..
    " දන්න දේ කියල දෙන්න කැමති නොදන්න දේ අහගන්න කැමති අහිංසක පොරක්"
    :cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    network gana danna nati ayata kiyala denna nadda :(
    anyway good thread

    සිරාවටම වටිනවා මචං..දිගටම කරගෙන යමු ..නවත්තන්න එපා අතරමග.. තවත් අදහස් එකතු වෙලා පස්සේ හැමෝටම බලාගන්න sticky thread එකක් උනානම් වටිනවා.

    networking මුල ඉඳලම පටන්ගත්තොත් හොඳයි නේද??

    You have given out too much Reputation in the last 24 hours, try again later.


    මචන්ලා ගොඩක් වටිනා අදහස් දෙකක් :yes:
    මමත් තාම ඉගෙන ගන්නවා මචන්
    මම මේ නුල දන්නා හිතුවේ basic level එකේ ඉදල කියලා දෙන්න නෙමේ මචන්
    මොකද ඒගැන ඉගෙන ගන්න ගොඩක් resources තියනවා
    ඉස්සරහට ඒවා මම දානවා
    මගේ අරමුණ ඉගෙන ගන්න අයට එන ප්‍රශ්න වලට හොමෝම එකතු වෙලා විසදුමක් ලබා දෙන එක
    මොකද ඒවගේ දෙකට තියන අවස්ථා අඩුයි
    මෙතනට තව දැනට networking field එකේ ඉන්න ගොඩක් අය සෙට් වෙයි
    එක ගොඩක් වැදගත් වෙයි අපි හැමෝටම
    හබැයි මම ඉස්සරහට පුළුවන් විදිහට මුල ඉදල කියලා දෙන thread කීපයක්
    මම දන්නා දේවල් වලින් කරන්නම්
    :yes::yes:
    දිගටම අපිට් එක්ක සෙට් වෙමු මචන්ලා