අපමණ_අගයක්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    11143376_1059120894117324_6164522776494667862_n.jpg

    11214708_1059120890783991_5883009263566333120_n.jpg
    11264831_1059120887450658_6820156714219016384_n.jpg
    11265289_1059121100783970_9093153811977104611_n.jpg
    11165304_1059121097450637_5730260272186937027_n.jpg

    රටකට ඕනේ අපමණ අගයක්
    ඒකට ඕනේ මයිත්‍රී යුගයක්ක්ක්ක්ක්

    ඒ දවස් වල අපමණ අගයක් ඕනෙ මොන රටටද කියල කිව්වෙ නෑ..
    දැනුයි තේරෙන්නෙ.. කියල තියෙන්නෙ ඊලාම් රට ගැනනෙ:yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    11143376_1059120894117324_6164522776494667862_n.jpg

    11214708_1059120890783991_5883009263566333120_n.jpg
    11264831_1059120887450658_6820156714219016384_n.jpg
    11265289_1059121100783970_9093153811977104611_n.jpg
    11165304_1059121097450637_5730260272186937027_n.jpg

    රටකට ඕනේ අපමණ අගයක්
    ඒකට ඕනේ මයිත්‍රී යුගයක්ක්ක්ක්ක්

    ඒ දවස් වල අපමණ අගයක් ඕනෙ මොන රටටද කියල කිව්වෙ නෑ..
    දැනුයි තේරෙන්නෙ.. කියල තියෙන්නෙ ඊලාම් රට ගැනනෙ:yes:

    ai ban india wala seen ekak boruwata lankawe ekak wage danne meke tiyana contact numbers balanna 9025 ,9565
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේත් ඉන්දියාවේ හොඳේ:rofl:

    කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති

    2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
    උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
    ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
    කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.

    Mulathiv.jpg

    133.jpg

    අහ් මහින්දගෙ කාලෙත් ඕවා උනානේ.ඉතින් දැන් උනාම මොකෝ. අප්පට සිරි ඒ කියන්නේ මහින්දගෙ කාලෙ වෙච්චි ඒවා හරිනෙ.:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මේත් ඉන්දියාවේ හොඳේ:rofl:

    කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති

    අහ් මහින්දගෙ කාලෙත් ඕවා උනානේ.ඉතින් දැන් උනාම මොකෝ. අප්පට සිරි ඒ කියන්නේ මහින්දගෙ කාලෙ වෙච්චි ඒවා හරිනෙ.:rofl:

    ඒ පාර පහනක් උස්සන් ඇවිත්..ටොපික් එකට කතා කරපංකෝ..ගොන් වහල්ලු..:lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මහ උගතා කිව්ව නිසා කට වහගන්නවා:)

    මිය ගිය පිරිසක් කිව්වම කොටිත් ඉන්නවා, හමුදාවත් ඉන්නවා, ඔය මිනිස්සුන්ගේ ලමයිනුත් ඇති...

    සමහර විට මුංගේ ලමයි කොටි උනාට, උං මැරුනාම මුංට දුක ඇති... ඔතන ප්‍රශණයක් වෙන්නේ අර ඉන්දියාවේ වගේ LTTE කොඩි දාගෙන පිස්සු කෙලියොත් තමයි...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මහ උගතා කිව්ව නිසා කට වහගන්නවා:)

    උගත්කම ගැන නෙමේ කිව්වේ..අදාලව කතා කරපන්.යන්නේ කොහෙද මල්ලේ පොල්..::rolleyes::rofl::P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිය ගිය පිරිසක් කිව්වම කොටිත් ඉන්නවා, හමුදාවත් ඉන්නවා, ඔය මිනිස්සුන්ගේ ලමයිනුත් ඇති...

    සමහර විට මුංගේ ලමයි කොටි උනාට, උං මැරුනාම මුංට දුක ඇති... ඔතන ප්‍රශණයක් වෙන්නේ අර ඉන්දියාවේ වගේ LTTE කොඩි දාගෙන පිස්සු කෙලියොත් තමයි...

    "සමහර විට":rolleyes:
    උබ හිතන්නෙ ටීඑන්ඒ එක අහින්සක මිනිස්සු ගැන හිතනව කියලද? උන් ඔය කියන විදියට අපේ හමුදාවෙ නැති උන අය වෙනුවෙනුත් කරන්වද? කොටියා සිල් රෙද්ද ඇන්දට මස් කන එක නවත්වන්නෙ නෑ බන්. උන්ගෙ ලේවල තියෙන්නෙ වෙනම රජ්ජ්‍යයක්, ඊලමක්. බලන්න මම කියන්නෙ බොරුද කියලා.:D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උගත්කම ගැන නෙමේ කිව්වේ..අදාලව කතා කරපන්.යන්නේ කොහෙද මල්ලේ පොල්..::rolleyes::rofl::P
    ටොපික් එකට අදාල නොවෙන්නෙ කොහොමද? ඌ හිතුවෙ ඔය ලන්කාවෙ කියලනේ. ඒත් ඇත්තටම ඉන්දියාවෙ එකක්.ඉතින් මම ලන්කාවේ එකක් දැම්ම. ඒක ටොපික් එකට අදාල නැත්නම් ඉතින් මට තේරෙන්නෙ නෑ. :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ටොපික් එකට අදාල නොවෙන්නෙ කොහොමද? ඌ හිතුවෙ ඔය ලන්කාවෙ කියලනේ. ඒත් ඇත්තටම ඉන්දියාවෙ එකක්.ඉතින් මම ලන්කාවේ එකක් දැම්ම. ඒක ටොපික් එකට අදාල නැත්නම් ඉතින් මට තේරෙන්නෙ නෑ. :lol:

    ඉන්දියාවේ එකකට ලංකාවේ එකක්. ඉතින් ටොපික් දෙකක් නේ...:lol::lol: