දැන් ඉන්න හවුල මරපු දහස් ගාන ගැන කතා නොකර එකෙක් කරපු දෙයක් අල්ලගෙන කියවන්න එපා බන්. උබ ඔච්චරම දේශප්රේමියානම් අනිත් උන් කරපු ඒවාවත් කතා කරපන්. මට කියපන් මහින්ද කීයක් මැරුවද කියලා, ඒ ගාන සීයෙන් වැඩි කරපන් එජාපෙන් මැරුව ගාන එන්න, මහින්ද මැරුව ගාන දාහෙන් වැඩි කරපන් ජවිපෙ මරපු ගාන ගන්න. මහින්ද මරපු ගාන 10,000 වෙඩි කරපන් කොටි මරපු ගාන ගන්න. උබලට නමක් එක්ක තරහක් තිබුනට අපිට කරන්න දෙයක් නෑ.ඒක උබේ දෙයක්.දැන් කවුද අපේ මිනිස්සුත් එක්ක මරාගත්තේ..උබලගේ මහින්ද අප්පොච්චා නෙමෙයිද?රතුපස්වල සිංහල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?එතකොට කටුනායක, හලාවත උද්ගෝෂණය කරපු උන්ව වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?
මහින්දට කඩේ යෑමක් නෙමේ. යකා-මහ යකා-මාර යකා සන්සන්දනයක්
අර මැක්ක වගේ තමා.කොහෙන් ගියත් අනිතිමට ඉවර වෙන්නෙ එතනින්. මේ ත්රෙඩ් එකේ උබ තමයි මහින්ද නම ඇදල ගත්තෙ, උබලම කුනු ගොඩ අවුස්සලා පස්සෙ කියනව ගඳයි කියලා.මම කොහෙද මහින්දෙක් ගැන කිව්වෙ? මම කිව්වේ එක සිදුවීමක් ගැන. ඒ සිදුවීමට අදාලව කතා කලේ.අඩු ගානෙ මම කිව්වද මේ සිදුවීමට මයිත්රී-රනිල් වග කියන්න ඕනේ කියලා? ඔන්න ඕක නිසයි උබලත් එක්ක තර්ක කරන්න අමාරු. කොටි සැමරුව කිව්වම මහින්දෙක් ගානවා. 