"සමහර විට"
උබ හිතන්නෙ ටීඑන්ඒ එක අහින්සක මිනිස්සු ගැන හිතනව කියලද? උන් ඔය කියන විදියට අපේ හමුදාවෙ නැති උන අය වෙනුවෙනුත් කරන්වද? කොටියා සිල් රෙද්ද ඇන්දට මස් කන එක නවත්වන්නෙ නෑ බන්. උන්ගෙ ලේවල තියෙන්නෙ වෙනම රජ්ජ්යයක්, ඊලමක්. බලන්න මම කියන්නෙ බොරුද කියලා.![]()
ඔව් එහෙම උන්ට හිතෙන්න ඔලු සුද්ද කලේ එල්.ටී.ටී.ඊ එක සිංහල මිනිහා නරකයි, උන්ව විශ්වාස කරන්න එපා කියලා මතයක් ගෙනාපු නිසා. හරි දැන් එල්.ටී.ටී.ඊ එක නෑ.. දැන් සිංහල මිනිහට තියනවා හොඳ අවස්ථාවක් තමන් කවුද කියලා පෙන්නන්න. උණ්ඩ වලින් යුද්ධය දින්නට මිනිස්සුන්ගේ හිත දිනාගන්න අමාරුයි..




