FURIOUS 7 (2015) 720p - HDRiP

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේකත් දාල තියෙන්නේ.මේකේ සද්දේ විතරයි රුප නැහැ.එකත් හදාගත්ත එත් අර සීන් එක එහෙන්මයි :eek:

    උබ මෙහෙම වැඩක් කරපන් බන්.
    උබේ විඩියෝ ඩ්‍රයිවර්ස් අප්ඩේ කරලා බලපන්.
    ඊට පස්සේ මෙන්න මේවා දාපන්.

    https://www.videolan.org/developers/x265.html

    http://www.softpedia.com/get/Multimedia/Video/Video-Players/PotPlayer.shtml

    ඕවා දාලා ඉවර වෙලා උබේ මැශින් එක රිස්ටාර්ට් පාරක් දාපන්.
    ඊට පස්සේ ප්ලේ කරලා බලපන්.
     
    Mozilla

    Well-known member
  • උබ මෙහෙම වැඩක් කරපන් බන්.
    උබේ විඩියෝ ඩ්‍රයිවර්ස් අප්ඩේ කරලා බලපන්.
    ඊට පස්සේ මෙන්න මේවා දාපන්.

    https://www.videolan.org/developers/x265.html

    http://www.softpedia.com/get/Multimedia/Video/Video-Players/PotPlayer.shtml

    ඕවා දාලා ඉවර වෙලා උබේ මැශින් එක රිස්ටාර්ට් පාරක් දාපන්.
    ඊට පස්සේ ප්ලේ කරලා බලපන්.

    ඩ්‍රයිවර්ස් අප්ඩේ කරන්නේ කොහොමද බං? :nerd:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඩ්‍රයිවර්ස් අප්ඩේ කරන්නේ කොහොමද බං? :nerd:

    උබ දාලා තියන ඕ එස් එක මොකක්ද?

    ඕ එස් එක 32 බිට් එකක්ද 64 බිට් එකක්ද?

    උබේ මදර් බෝර්ඩ් එකේ මොඩල් එක මොකක්ද?
    මොඩල් එක දන්නේ නැත්තම් මෙන්න මේක දාලා මේකේ ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාපන්.
    http://www.softpedia.com/get/System/System-Info/CPU-Z.shtml

    උබ විඩියෝ කාඩ් එකක් ගහලද ඉන්නේ?

    විඩියෝ කාඩ් එක මොකක්ද?

    විඩියෝ කාඩ් එකේ මොඩල් මොකක්ද?
    මොඩල් එක දන්නේ නැත්තම් මෙන්න මේක දාලා ස්ක්‍රීන්ශොට් එකක් දාපන්.
    http://filehippo.com/download_gpuz/download/0d8a6522718c6f187de7d840e5426940/
     
    Mozilla

    Well-known member
  • උබ දාලා තියන ඕ එස් එක මොකක්ද?

    ලැප් එකක් බං dell

    win 8.1 32bit

    Capture018.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලැප් එකක් බං dell

    win 8.1 32bit

    Capture018.jpg

    එල මචන්.
    උබේ ලැප් එකේ මොඩල් එක කියහන්කෝ කොල්ලා.
    මොඩල් එක දන්නේ නැත්තම් ලැප් එකේ ඩිස්ප්ලේ එක ලග හරි ලැප් එකේ යට හරි ගහලා ඇති.
    බලලා කියහන්.
     
    Mozilla

    Well-known member
  • එල මචන්.
    උබේ ලැප් එකේ මොඩල් එක කියහන්කෝ කොල්ලා.
    මොඩල් එක දන්නේ නැත්තම් ලැප් එකේ ඩිස්ප්ලේ එක ලග හරි ලැප් එකේ යට හරි ගහලා ඇති.
    බලලා කියහන්.

    Dell inspiron 1464
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Capture023.jpg

    update karanna deyak nallu

    මෙන්න මේවා දාපන්.

    https://www.videolan.org/developers/x265.html

    http://www.softpedia.com/get/Multime...otPlayer.shtml

    http://filehippo.com/download_kmplayer/download/66f9615f0fcdab1b3fe5d83f180c9767/

    http://www.softpedia.com/dyn-postdownload.php/43fb9df11eaeb317b4a02c31d7952b99/55559a61/b3c7/0/1

    ඕවා දාලා ඉවර උනාම මෙන්න මේක දාපන් මචන්.

    http://filehippo.com/download_ccleaner/download/c0af56af7dd3472cdc52d0598c77ffc2/

    ඕකෙන් උබේ මැශින් එක ක්ලීන් කරපන්.රෙජිස්ට්‍රි එකත් ක්ලීන් කරපන්.
    ඊට පස්සේ උබේ මැශින් එක රිස්ටාර්ට් පාරක් දාලා ෆිල්ම් එක ප්ලේ කරලා බලපන්.

    • Like
    Reactions: Mozilla

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mey series ekenma hoda Tokyo Drift, Fast & furious & 2 fast 2 furious witharai
    mulinm mulin car race tibbata anthima films wala car race naa.
    Boru sobana godai.
    Balamuko mekath hodaida kiyala jason statham inna nisawath

    :dull::dull::dull: