මම බැලුවේ කේ එම් ප්ලේයර් එකෙන්.
ඕක වින්ඩෝස් මිඩියා ප්ලේයර් එකෙන් ප්ලේ කරපන්.
hari giye na machan
hira wenawa wage wenawaමම බැලුවේ කේ එම් ප්ලේයර් එකෙන්.
ඕක වින්ඩෝස් මිඩියා ප්ලේයර් එකෙන් ප්ලේ කරපන්.
hira wenawa wage wenawahari giye na machanhira wenawa wage wenawa
මේක දාලා ප්ලේ කරලා බලපන්.
http://www.videolan.org/vlc/index.html

මේකත් දාල තියෙන්නේ.මේකේ සද්දේ විතරයි රුප නැහැ.එකත් හදාගත්ත එත් අර සීන් එක එහෙන්මයි![]()
උබ මෙහෙම වැඩක් කරපන් බන්.
උබේ විඩියෝ ඩ්රයිවර්ස් අප්ඩේ කරලා බලපන්.
ඊට පස්සේ මෙන්න මේවා දාපන්.
https://www.videolan.org/developers/x265.html
http://www.softpedia.com/get/Multimedia/Video/Video-Players/PotPlayer.shtml
ඕවා දාලා ඉවර වෙලා උබේ මැශින් එක රිස්ටාර්ට් පාරක් දාපන්.
ඊට පස්සේ ප්ලේ කරලා බලපන්.

ඩ්රයිවර්ස් අප්ඩේ කරන්නේ කොහොමද බං?![]()
උබ දාලා තියන ඕ එස් එක මොකක්ද?
ඕ එස් එක 32 බිට් එකක්ද 64 බිට් එකක්ද?
උබේ මදර් බෝර්ඩ් එකේ මොඩල් එක මොකක්ද?
මොඩල් එක දන්නේ නැත්තම් මෙන්න මේක දාලා මේකේ ස්ක්රීන්ශොට් එකක් අරන් දාපන්.
http://www.softpedia.com/get/System/System-Info/CPU-Z.shtml
උබ විඩියෝ කාඩ් එකක් ගහලද ඉන්නේ?
විඩියෝ කාඩ් එක මොකක්ද?
විඩියෝ කාඩ් එකේ මොඩල් මොකක්ද?
මොඩල් එක දන්නේ නැත්තම් මෙන්න මේක දාලා ස්ක්රීන්ශොට් එකක් දාපන්.
http://filehippo.com/download_gpuz/download/0d8a6522718c6f187de7d840e5426940/
ලැප් එකක් බං dell
win 8.1 32bit
![]()
එල මචන්.
උබේ ලැප් එකේ මොඩල් එක කියහන්කෝ කොල්ලා.
මොඩල් එක දන්නේ නැත්තම් ලැප් එකේ ඩිස්ප්ලේ එක ලග හරි ලැප් එකේ යට හරි ගහලා ඇති.
බලලා කියහන්.
Dell inspiron 1464
මෙන්න මේක දාපන් මචන්.
මේක දාලා උබේ ඩ්රයිවර්ස් අප්ඩේට් පාරක් දාගනින්.
http://freemium.com/free-driver-scout/
![]()
update karanna deyak nallu
ado me play weddi hira wenawane samahara than wala![]()