ගුටි කාගෙන ඉන්නේ මෝඩයෝ. උබට කවුරු හරි ගැහුවොත් ගහපන්, උබ නිකම් ගිහින් අහිංසකයෙක්ට (කෙල්ලෙක්/කොල්ලෙක්) ගහනවා නම් ඒක තමයි චාටර් වැඩේ.
කොල්ලා සොන්නයා, පේන්නේ නැද්ද ඇක්ශන් වලින්ම.. ගෑනි ඒකේ අනික් පැත්ත![]()
sound off කරලා ඇහුවේ, මේවා බැලුවොත් උදේන්ම දවසෙම ඉවරයි.![]()
methana inne okkoma ganu neda bn![]()
kella gana nam katha karala wadak na kawada hari karagahana ekata deiyangema pihitai..kollage kata pana na..pena widiyata nangi malli kenek..
පිස්සුද බං අරූ කොල්ලෙක්.![]()
නංගිලා දෙන්නෙක්ගෙ ෆයිට් එකක්නේ![]()
patta bn sound thuyennama one mamath 4n ekata dala ahuwe![]()
කිව්වත් වගේ කෙල්ලනම් කරන්න තියෙන ඔක්කොම කරගත්ත එකීයක්ද කොහෙද..![]()


අපෝ කොල්ලත් නිකම් චොර ඩයල් එකෙක් වගේනේ බන්.




මේකේ 0.25 - 0.30 වෙනකන් තියෙන කෑල්ල කට් කරලා හදපන්කෝ බන් GIF එකක්... මරු බන්...![]()
![]()