කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    ගුටි කාගෙන ඉන්නේ මෝඩයෝ. උබට කවුරු හරි ගැහුවොත් ගහපන්, උබ නිකම් ගිහින් අහිංසකයෙක්ට (කෙල්ලෙක්/කොල්ලෙක්) ගහනවා නම් ඒක තමයි චාටර් වැඩේ.

    කොල්ලා සොන්නයා, පේන්නේ නැද්ද ඇක්ශන් වලින්ම.. ගෑනි ඒකේ අනික් පැත්ත :D

    sound off කරලා ඇහුවේ, මේවා බැලුවොත් උදේන්ම දවසෙම ඉවරයි. :lol:

    methana inne okkoma ganu neda bn :eek::eek:

    kella gana nam katha karala wadak na kawada hari karagahana ekata deiyangema pihitai..kollage kata pana na..pena widiyata nangi malli kenek..

    පිස්සුද බං අරූ කොල්ලෙක්.:lol::lol:

    නංගිලා දෙන්නෙක්ගෙ ෆයිට් එකක්නේ :lol::rofl::rofl::rofl:

    patta bn sound thuyennama one mamath 4n ekata dala ahuwe :lol:

    කිව්වත් වගේ කෙල්ලනම් කරන්න තියෙන ඔක්කොම කරගත්ත එකීයක්ද කොහෙද..:D

    :lol::lol:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒ මොන පොන්න ඩයල් එකක්ද ඒ? ගහගන්න බරිනං පැත්තකට වෙලා ඉන්දපන්කෝ. මේ වගේ පොන්න්යෝ පිරිමි සංහතියම චාටර් වෙනවා :no:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,564
    113
    ගග අද්දර
    බස් එකේ යන ගමන් බැලුවෙ බන්. මෙලෝ මලදානයක් හරියට ඇහෙන් නෑ. පේන විදියට නම් කොල්ල අරකිව තල්ලු කරන නිසා තමයි ගේම ඇදෙන්නෙ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සුදු ෂර්ට් මල්ලිගෙ වෝල්ක් එකට හිත ඇදීලා යනවා...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    vfGpEsq.gif
     
    • Like
    Reactions: Beeper and deanXX

    Similar threads