Ganga Addara song in Various vocals

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න බලපන් ලංකාවේ ඩයල්ස්. අනුන්ගේ කට හඬ අනුකරණය කලත් එකෙක්ට ගායකයෝ 9 දෙනෙක්ගේ කටහඬ අණුකරනය කරන්න පුලුවන් කියන්නෙ හැබෑම දක්ෂකමක්.



    හොඳයි කියලා හිතුනු නිසයි උඹලත් එක්ක බෙදා ගත්තේ. මම හිතන්නේ මේක repost වෙන්න විදිහක් නැහැ. ඒත් repost නම් සමාවෙන්න.අනික් කට්ටියටත් බලන්න බම්ප් එකක් දාගෙන යමල්ලා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගායකයො සෙට් එක

    විජය කුමාරතුංග :frown:
    පණ්ඩිත් අමරදේවයන් :P
    ප්‍රියා සූරියසේන :rofl:
    අමිත් වල්පොල :D
    සුනිල් එදිරිසිංහ :confused:
    අතුල අධිකාරි ;)
    සමන් ද සිල්වා :lol:
    දයාන් විතාරන :cool:
    මොහොදින් බෙග් මාස්ටර් :rofl::lol:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම හිතන්නේ මේක repost වෙන්න විදිහක් නැහැ. ඒත් repost නම් සමාවෙන්න. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙන්න විදිහක් නැහැ කියල

    රිපොස්ට් නම් සමාවෙන්න කියන්නේ මොන ගැලපිමක්ද උලමෝ:cool:

    නෑ බොල අපරාදෙනෙ නාස්ති වෙන ඩේටා ටික රී පෝස්ට් නම්. :rofl::rolleyes:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    විජයගේ සිංදු ටික හැම එකාම ගනිකා වෘත්තියේ යොදවනවා.ඕවට අයිතිවාසිකම් කියන්න චන්ද්‍රිකා විමුක්තිලා එන්නේ නෑනේ.