Thanks මචන්ලා. මට හම්බෙන පොඩි හරි කාලෙන් අර UCSC එකෙන් සිඬහල කොටන් මොකක් හරි දාන්නේ අනික් උන්ට උදව්වක් වෙන්න. ඒකට ගරහද්දි හිතට හරි දුකයි.![]()
ඇයි වද විදින්නෙ
http://www.google.com/intl/si/inputtools/windows/
Thanks මචන්ලා. මට හම්බෙන පොඩි හරි කාලෙන් අර UCSC එකෙන් සිඬහල කොටන් මොකක් හරි දාන්නේ අනික් උන්ට උදව්වක් වෙන්න. ඒකට ගරහද්දි හිතට හරි දුකයි.![]()

ගුණාත්මකව රෙප් පාවිච්චි කරපන් මචන් සොන්නයන්ටයි එක එක ^ත්තලටයි නිකම් දෙන්න එපාඕක දාගෙන හිටියා.. මල ඇණයක් උනා මොකක් හරි හෙතුවක් උඩ. ආයේ දාලා බලමු. තැන්ක්ස් වේවා මතක් කරපු එකට. උබටයි බඩියටයි සලකන්න විදියක් නැහැ මට තව ටිකක් අවලමේ ගිහින් එන්නලු..![]()

Real men look after each other. I didn't needed the Rep from them but they listened to their hearts. Be like a real man. Support each other. Thank you!
ගුණාත්මකව රෙප් පාවිච්චි කරපන් මචන් සොන්නයන්ටයි එක එක ^ත්තලටයි නිකම් දෙන්න එපා![]()
සහතික ඇත්ත. නමුත් ගොන් ත්‍රේඩ් වලට කියුවට කමක් නෑ ඉතින්.. ඒවානම් ත්‍රේඩ් මාතෘකාවෙන්ම මීටර් වෙනවා. අනික් ඒවා ගැන කොමෙන්ටු දාන මිනිස්සු හිතලා බලලා දාන එක හොඳයි.
උදා: මම ලගදි දැන ගත්තේ EK GOD(scurvy)ආතල් දෙන්නේ කියලා. කලින් මට මල පැනලා හිටියේ.. මමත් ඔය ගොන් පාට් ෆොටො එකක් එඩිට් කරලා දැම්මා. අහින්සක ආතල්.
![]()

සල්ලි පස්සෙ දුවන එකේ සීමාවක් නෑ අපේ උන්ගෙ.. හැබැයි උන්ගෙ දියුණුවකුත් නෑ.. දැකපු දා ඉඳන් එකම තැන..

තෝ තමා මගේ එළකිරියෙ මුල්ම යාලුවා.. මට අද වගේ මතකයි තොට මං එවපු මුල්ම PM එකටත් තෝ මට වේසියෙ කියලා කතා කලේ..


දැනුත් මම උබට කියන්නෙ වේ@ තමයි බන් වෙනසක් නෑ
කේන්ති යන්නේ හරි නමෙන් මොකුත් කියන්න බැරි නිවට කමට. රෙප් අඩු උන එක නෙවේ.

කියපු කතා වලනම් ඇත්තක් තියෙනවා. හැන්ගි හොරා පිහියෙන් අනින උන් එක්ක තමයි වාවන්නේ නැත්තේ. මගේ රෙපක් කපලා තියෙන්නේ දැන් මේක ගැන කියවලා පොර වෙයන් කියලා. අනේ මන්දා.

රෙප් කැපුනම සද්ද නැතුව ඉඳපන් එතකොට තමා කපපු එකාගෙ පුක ගිනි ගන්නේ.. අපි දාන දාන පෝස්ට් එක බල බල දුවන් එන්නෙ.![]()

ඔය අරුණයහ් නෙමෙහ් බ0 අර පොස්ට් 50,000+ එකාලු
එදා හැකර්T (ඔව් ඔව් එලකිරි ක්‍රිකට් නිර්මාතෘ) ගේ කෙල්ලගේ සින් එකක් දාලා තිබ්බාහ් බුට් සින් එකක් ... උ අප්සට් හෙනට ගහලා හිටියේහ්
කින්බි කියනහ් එකා ඇවිලාහ් උට බැන්නා උබලා වගේ එවුන් එලකිරි මුසල කරනවාහ් අනම් මනම්
හැකා කියන්නෙහ් එල කොල්ලෙක් .. වැඩක් කරපු එකෙක් ... කවදත් අපි එවගේ කට්ටියගේ පැත්තෙහ් තමාහ්
අයේ බල බල හිටියේහ් නැහ් කින්බිට ඇදලා අරන් හිකෙව්වාගැන්ග්බැන්ග් එකක් කෙලින්මහ් 3ක් ක්ම
සක්කිලියන්ට අපිත් සක්කිලි බාසාවෙන්මහ් තමාහ් උත්තරහ් දෙන්නෙහ්
අරුනයටහ් ඇරියටහ් පස්සේහ් ලොකුවටහ් ඇරියේ ඔකාටහ්
රිද්දොගෙනහ් බලාගෙනහ් ඉදලාහ් ෆෙක් එකෙන් ඇවිල්ලාහ් පොස්ට් එකහ් දාලා ගියේ
අපිට රිද්දවන්නහ් වෙන්නහ් ඇති හිදාගෙනහ් ඉන්නෙහ් ... එව්වාහ් හදේහ් තමාහ්![]()

මේකෙ හොඳ කොල්ලො කීප දෙනෙක් ඉන්නවා බං.. කාට උනත් කරදරයක් ආවම වචනෙකින් හරි උදව්වක් කරන.. මං දැකල තියෙනවා සමහර උන් ආතල් එකට දාපු ත්‍රේඩ් වලත් මේකෙ උන් සිරා අරන් කොමෙන්ට් කරනවා.. එහෙම වෙලාවට නම් උන් ගැන දුක හිතෙනවා බං.. පිටු පුරවලා පැය ගණන් කොටනවා තමන්ගෙ වැඩත් පාඩු කරගෙන.. ෆේක් හදන් ඇවිත් ගොන් ආතල් ගන්න උන්ට ඒක හෙන ආතල් එකක්..
මං දැකපු තවත් දෙයක් තමයි, සමහර උන් ආතල් එකට දාන ගොබ්බ ත්‍රේඩ් වලත් වැදගත් දේවල් සාකච්ඡා වෙනවා මුලින් මුලින් ආතල් සීන් ගියත් අන්තිම වෙනකොට.. සමහර වෙලාවට අපි නිතර කතා නොකරන මාතෘකා ගැන.. ඒකත් වෙලාවකට වටිනවා ඉතිං..
අනික බං මේකෙ කවුරු උනත් කරදරයක් වෙලා ත්‍රේඩ් එකක් දැම්මොත් උපදෙසක් ගන්න.. ඌව බයිට් කරන කොමෙන්ට් අස්සෙ වැදගත් රිප්ලයි සීයක් හරි වැටෙනවා අනිවාර්යෙන්ම.. ඉතිං ඒ රිප්ලයි සීයෙම තියෙන්නෙ විවිද අදහස්, මත, විසඳුම්.. ඉතිං අපි සමාජෙට බැහැලා ඔය දේ කරන්න ගියොත් මිනිස්සු සීයක් මුණගැහෙන්න ඕන ඕක අහන්න.. අනික සමහර ප්‍රශ්න අපිට කෙනෙක් මුණගැහිලා සාකාච්චා කරන්න අමාරුයි.. ඉතිං ඒ අතින් මේක කොයි තරම් නම් වටිනවද කියලා ඒ වෙලාවට හිතෙනවා..
ෆේස්බුක් එකේ මේ වගේ උන් නෑ.. හොයන්නත් එපා.. මං හැමදාම කියනව වගේ ඒකෙ ඉන්නෙ පොළවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි..
තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි බං.. කාටවත් ඇණයක් නොවී.. සමහර උන් ඉන්නවා මට මෙච්චරක් වාහන තියෙනවා, හෙට මං මේ වාහනේ ගන්නවා, මාසෙකට මං මේ තරම් ගාණක් හොයනවා, මට සල්ලි ගාණක් නෑ, මං කෝටිපතියෙක්, මං මේ ජොබ් එක කරන්නෙ, මගේ වයිෆ් මෙහෙමයි, මං හෙන පොරක්.. කිය කියා කෑගහන.. මොකටද බං.. දන්න දෙයක් බෙදාහදාගන්න එක වෙනම එකක්.. ඒත් උන්ගෙ පම්පෝරිය අපිට මොකටද.. තිබුණ හෝ නැතා අපිට වැඩක් තියෙද ඌ කවුරු උනාම.. සමහර විට ඌ හිතනවා ඇති එහෙම කිව්වම ඌ පොර වෙනවා කියලා.. අන්න එහෙම වෙනවා මේකෙ ඉන්න එකෙක් දෙන්නෙක්ට.. අපිට නම් එහෙම නෑ බං.. මොකත් එකයි.. මනුස්සකමයි ඕන..
රෙප් කැපුනම සද්ද නැතුව ඉඳපන් එතකොට තමා කපපු එකාගෙ පුක ගිනි ගන්නේ.. අපි දාන දාන පෝස්ට් එක බල බල දුවන් එන්නෙ.![]()

Ehema naththan ewa nama prasidda loku site nisa ewala thiyana kunuharpa dakkata awlak nadda
Oya wage prashna godak thiyanwa oya handunwa deemata baha kiyana kathawe
Ehema baluwoth dan kale lamayekta internet yannama baha.
සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.