My new කිටීලා

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
2015-05-15_10.17.27_50.jpg





මේකට කියන්නෙ සත්ත්ව හිංසනය :rolleyes:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ලස්සන පාට පූස් පැටව් දෙන්නා...කෑම මදි වගේ :dull:
පුන්චි පූස් මගේ ඉස්කෝලේ යන මුල්ම දවස අද වේ.මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වෑද මා තනිකර මොහොතේ!

මා තනිකර මොහොතේ!
අද සිට පූවො හොදින් ඉගෙන ගෙන මතුයම් දවසක වියතෙකු වී සිතින් පෑතුම් පතලා,පූස් පන්තියේ තියලා, මල් ගස් යට සෙවනේ, පන්තිය නිමවී පූස් පෑමිනිල්ලා හිනෑහින දෑසයි ලස්සන චූටි පූස් ගෙ මූනයි
:love::love:
:D:D:D:D
9.jpg


ඕකාට වඩා මගේ එකා ලස්සනයි බෝල :rofl:

ලස්සන පූවෙක් :yes::yes::yes::love:
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama dekka dennek pare yanawa, paw kamata kohewath nethi thenakta gihin demma.

    panselata gihin dunnama kiwwama methana tiyanna behe kiala kiwwa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ayyo kanna denawa banz:angry:

    සිරාවට බලපං ම්ඔකද ඔච්චර කෙට්ටු කියලා.. මේ පාරේ කැලේට කොලේට හැදෙන උනුත් ඉන්නවනේ ජබ්බ වගේ... උඹ ඕකුන්ට මාලු විතරද දෙන්නේ... බත් පාන් කඩල වගේ ඒවත් පුරුදු කරපං... :yes: