මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි මේක ගැන වෙන තැනක කතා කරමු මචන්. කාලෙකට පස්සේ දැකපු සුපිරිම thread එකක් මේක. අනික ඌ ගොඩක් මහන්සි වෙලා සුපිරියටම හදලා දාල තියෙන්නෙත්. අපි මේක chat thread එකක් කරලා විනාස කරන්න හොඳ නෑ. අපේ වෙන ආතල් thread එකක සෙට් වෙමු මචන්ලා. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි මේක ගැන වෙන තැනක කතා කරමු මචන්. කාලෙකට පස්සේ දැකපු සුපිරිම thread එකක් මේක. අනික ඌ ගොඩක් මහන්සි වෙලා සුපිරියටම හදලා දාල තියෙන්නෙත්. අපි මේක chat thread එකක් කරලා විනාස කරන්න හොඳ නෑ. අපේ වෙන ආතල් thread එකක සෙට් වෙමු මචන්ලා. :)

    තෝ වැඩක් ඇති දෙයක් කිව්වමද කොහෙද :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: JesonRulez

    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    පල්ලිය දැනුවත්ව කරන දෙයක් වෙන්න ඕනේ..ඉතින් බන්ධනාගාර නිළධාරීන්ගෙන් ප්‍රශ්නයක් නැද්ද ?:confused:

    උන්ට ඒවා අදාළ නැහැ මචන්.....එහෙම නවත්තන්න නීතියක් නැහැනේ තාම ලංකාවේ.....ඇතුලට දාපු මුල් දවසෙම අලුත් කට්ටියක් ආවම සුබ සාදන අංශයෙන් නිලදාරියෙක් අලුත් කට්ටියට කතා කරනවා ඔය ආගම් වලට හරවා ගන්න කේස් එකයි, සමාජ රෝග ප්‍රශ්නේ ගැනයි....එහෙම කිව්වට ඕව තේරුම් ගන්න තරම් හැකියාවක් තියන කට්ටිය නෙමෙයි ඔතනට වැඩි හරියක් එන්නේ....තමාගේ කුඩම්ම වෙන එවුන් එක්ක නිදියනවා දැකල,ඌත් ෂොට් එක ඉල්ලලා නොදුන් හින්ද උදැල්ලෙන් ගහල මරපු එවුන්ට,බඩ දරු අම්ම කෙනෙක් දවස් 3ක් දූෂණය කරලා එල්ලලා මරල මිනියත් දවස් 2ක් දූෂණය කරපු එවුන්ට ඕව වැඩක් නැහැ....අන්න එහෙම මානසිකත්වය තියෙන එවුන් තමයි ඔතන වැඩි...වැඩි දුර විස්තර මම ත්රෙඅඩ් එකේ දාන්නම්...
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes::yes::)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අම්මෝ පිස්සු හැදෙනා බං. ඉතිං අපි කියනවා මේ එලකිරියේ කුණුහරුප කියන එක වනත්තමු කියලා. බලං ගියාම අපිටයි මොලේ කොලොප්පං සමාජය මොන තරම් විවිධාකාරද කියල හිතෙන්නේ ඕව අහනකොට තමයි. :baffled:
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    අම්මෝ පිස්සු හැදෙනා බං. ඉතිං අපි කියනවා මේ එලකිරියේ කුණුහරුප කියන එක වනත්තමු කියලා. බලං ගියාම අපිටයි මොලේ කොලොප්පං සමාජය මොන තරම් විවිධාකාරද කියල හිතෙන්නේ ඕව අහනකොට තමයි. :baffled:

    මචන් සිර කරුවෝ මනුෂ්‍යයෝ කියන කතන්දරේ කොච්චර බොරුද කියල තේරෙනවා ඕව ඇතුලේ ඉන්න එවුන්ගේ අමනුස්ස වැඩ ටික ඇහුවම.....ඕකුන් ඕව ඇතුලටම වෙලා ඉන්න එක හොඳයි කියලත් හිතෙනවා....අර මම කියපු දෙන්නනම් කවදාවත් එලියට නම් එනවා බොරු...මරණ දඬුවම තමයි දෙන්නටම...

    අර කුඩම්මා මරපු එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා...අනිත් එකා රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...
     
    මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.
     
    thanujaka

    Well-known member
  • මම කිරියේ ප්‍රසිද්ද පරණ මෙම්බෙර් කෙනෙක්...මම නිරපරාදේ මම නොකරපු සීන් එකකට remand එකේ ඉඳලා තියනවා දවස් 6ක්....හැබැයි අනුරාදපුර බන්දනාගරේ...ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒ දවස් 6 ඇතුලත.....අන්තිම දවස් දෙකේ මාව බන්දනාගර රෝහලට ගත්ත...ඒ දවස් දෙකේ හොඳට හිටිය....හැබැයි කලින් දවස් 4 නම් බුදු කට්ට....හැබැයි තනුජකයා කියල තියන තරම් දරුනු නැහැ එහෙ තත්වේ..මැගසින් එකේ ජීවිතේට වඩා හොඳයි වගේ මට තේරෙන්නේ....කට්ටිය කැමති නම් මමත් විස්තර ටික දැන්නම් අනුරපුර බන්දනාගරේ දවස් 6ක ජීවිතේ.....ඇතුලට ගිහින් ආපු කෙනෙක්ගේ කෝනෙන්ම

    අනුරාධපුරේ බන්ධනාගාරේ හොදට ඉඩකඩ තියෙන තැනක්. මැගසින් එක එහෙම නෑ. බොහොම සීමිත ඉඩක් තියෙන්නේ. කොහොමත් මැගසින් එක වැලිකඩ තරං ලංකාව් වෙන කිසිම බන්ධානාගාරයක් දරුණු නෑ..:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනුරාධපුරේ බන්ධනාගාරේ හොදට ඉඩකඩ තියෙන තැනක්. මැගසින් එක එහෙම නෑ. බොහොම සීමිත ඉඩක් තියෙන්නේ. කොහොමත් මැගසින් එක වැලිකඩ තරං ලංකාව් වෙන කිසිම බන්ධානාගාරයක් දරුණු නෑ..:no:

    අපි කලින් හිටියේ වැලිකඩ ප්‍රිසන් එක ඉස්සරහා අපාර්ට්මන්ට් එකක..ඒකෙ උඩම තට්ටුවට ගියාම පේනවා ඔය ප්‍රිසන් එකේ ඇතුළේ ලොකු ප්‍රදේශයක්..මම හිතන්නේ අපිට පෙනුන කොටසේ සුළු වැරදිවලට හිරේ දාපු අය වෙන්න ඇති..ඒ හිරකාරයෝනන් ලොකු නිදහසක හිටියේ..හවසට වොලිබෝල් සෙල්ලම් කරනවා..ක්‍රිකට් ගහනවා..ගොඩක් වෙලාවට රංචු ගැහිලා එලියෙමයි හිටියේ..කොහොම හරි ඒ හරියේ එලවලු පාත්ති එහෙමත් දාලා තිබ්බා..වැලිකඩ පලවෙනි කේස් එක වෙද්දිත් අපි එහේ හිටියේ..ඒ හිර කාරයෝ මාර සෙල්ලම් ටිකක් දැම්මේ ඒ ප්‍රශ්නේ වෙලාවෙදි..එක ගොඩනැගිල්ලක් පිච්චුවත් එක්ක..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    You must spread some Reputation around before giving it to thanujaka again.

    රේප් කපන්න බහ මචං
     
    thanujaka

    Well-known member
  • අපි කලින් හිටියේ වැලිකඩ ප්‍රිසන් එක ඉස්සරහා අපාර්ට්මන්ට් එකක..ඒකෙ උඩම තට්ටුවට ගියාම පේනවා ඔය ප්‍රිසන් එකේ ඇතුළේ ලොකු ප්‍රදේශයක්..මම හිතන්නේ අපිට පෙනුන කොටසේ සුළු වැරදිවලට හිරේ දාපු අය වෙන්න ඇති..ඒ හිරකාරයෝනන් ලොකු නිදහසක හිටියේ..හවසට වොලිබෝල් සෙල්ලම් කරනවා..ක්‍රිකට් ගහනවා..ගොඩක් වෙලාවට රංචු ගැහිලා එලියෙමයි හිටියේ..කොහොම හරි ඒ හරියේ එලවලු පාත්ති එහෙමත් දාලා තිබ්බා..වැලිකඩ පලවෙනි කේස් එක වෙද්දිත් අපි එහේ හිටියේ..ඒ හිර කාරයෝ මාර සෙල්ලම් ටිකක් දැම්මේ ඒ ප්‍රශ්නේ වෙලාවෙදි..එක ගොඩනැගිල්ලක් පිච්චුවත් එක්ක..

    නෑ උදේ 6 ඉදල හවස 6 වෙනකං කවුරුත් නිදහසේ ඉන්නවා..
    මිනීමරුවත්, ස්ත්‍රී දූෂකයත්, ඔය පොඩි මාලයක් කඩපු එකත් ඇතුලෙදි එකයි.
    අර රවුමක් හැදිලා බෝලේ බිම වට්ටන්නේ නැතුව 8ක් 10ක් බෝලේ එහෙට මෙහෙට පාස් කරගන්න එක තමා උන් වැඩි හරියක්ම කරන්නේ. සෙට් එකක් කැරම් ගහනවා උදේ ඉදං 6 වෙනකන්ම..
    උන් නැගිටින්නෙම නෑ..
    වගාවල්, වෙන අත් කර්මාන්ත වැඩ එයාල කොහොමත් කරනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එක ඇතුලේ දවසක් කියන්නේ සාමාන්‍ය ජීවිතේ දවස් 2ක් වගේ.
    කාලේ ගෙවාගන්න හෙන අමාරුයි.:no:
     
    • Like
    Reactions: Gayan_BC and dmtx

    thanujaka

    Well-known member
  • You must spread some Reputation around before giving it to thanujaka again.

    රේප් කපන්න බහ මචං

    මේ ලඟකදී මොකකදී හරි උඹයි මැයි රෙඕ ෂෙයාර් කරන් බං..
    නැත්තන් මාත් හොද කුනුහබ්බයක් දාල කපනවා උඹේ රේප්.:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ උදේ 6 ඉදල හවස 6 වෙනකං කවුරුත් නිදහසේ ඉන්නවා..
    මිනීමරුවත්, ස්ත්‍රී දූෂකයත්, ඔය පොඩි මාලයක් කඩපු එකත් ඇතුලෙදි එකයි.
    අර රවුමක් හැදිලා බෝලේ බිම වට්ටන්නේ නැතුව 8ක් 10ක් බෝලේ එහෙට මෙහෙට පාස් කරගන්න එක තමා උන් වැඩි හරියක්ම කරන්නේ. සෙට් එකක් කැරම් ගහනවා උදේ ඉදං 6 වෙනකන්ම..
    උන් නැගිටින්නෙම නෑ..
    වගාවල්, වෙන අත් කර්මාන්ත වැඩ එයාල කොහොමත් කරනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එක ඇතුලේ දවසක් කියන්නේ සාමාන්‍ය ජීවිතේ දවස් 2ක් වගේ.
    කාලේ ගෙවාගන්න හෙන අමාරුයි.:no:

    :yes:ඒකනන් ඇත්ත..ඒ හරියේ තනි තට්ටුවේ බිල්ඩින් දෙකක් හරි තුනක් හරි තමයි තිබ්බේ..හිටපු සෙනගේ හැටියට කොහොම ඉන්නවා ඇද්ද කියලා හිතුනා මේ ත්‍රෙඩ් එක දකිනකන්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.

    මචං මේ නිකමට අහන්නේ.......එතකොට ඌ කලින් ගැබිණි මාතාවක් දූෂණය කරලා මල මිනියත් දූෂණය කරපු එකෙන් පෙන්නුම් කරන්නේ විෂමලිංගිකත්වයත් මානසික රෝගයක්+desperate කමට කරන දෙයක් කියන එකද?:oo:
     
    thanujaka

    Well-known member
  • :yes:ඒකනන් ඇත්ත..ඒ හරියේ තනි තට්ටුවේ බිල්ඩින් දෙකක් හරි තුනක් හරි තමයි තිබ්බේ..හිටපු සෙනගේ හැටියට කොහොම ඉන්නවා ඇද්ද කියලා හිතුනා මේ ත්‍රෙඩ් එක දකිනකන්..

    මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
    මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    පට්ටම ත්‍රෙඩ් එකක් බං.......අම්මෝ බයේ බෑ මේවා දැක්කම :baffled: