eka thama bn,mu kagena vadethread danna epa bn sadda nethuwa inna one

eka thama bn,mu kagena vadethread danna epa bn sadda nethuwa inna one

සෝමපාල වරදට සමාව දීලා![]()


man hari asai waradata samawa deela weradi niwaradi karala apahu kaata hari baara denna weda ugannala 
thread danna epa bn sadda nethuwa inna one




awulak nha ban man eliwena tikata 15.6GB baala iwara karagatta![]()

ගිය සදුදා ඉදන් මගේ පෝන් ලයින් එකම වැඩ නෑ බොල
ඊයෙ යන්තම් ලයින් එක හදලා ඒත් පට්ට නොයිසි
තවම ඩී එස් එල් වැඩ නෑ
ටෙලිකොම් එකට කතාකරලම් එපා වෙලා තියෙන්නෙ
රෙෆරන්ස් නොම්බර දෙකක් තියනවා උන් දීපු
තියෙන උන්ට හුලංද ඒ කියන්නෙpeotv නැති connections වල speed එක වැඩි කරා කියලා ආරංචියක් තියනවා........

බලහන්කො snr fluctuation එකක් තියෙනව අපේ දිහා මුන්ට කියල cable එකක් ඇදගන්න තියෙන අමාරුවSLT එකෙන් service repair එක 3rd party එකකට දීලා... උන් හදන්න එන්න පරක්කුයි... එන උනුත් මෙලෝ රහක් නෑ... අපේ ගෙදරත් දෙතුන්පාරක් ඇවිල්ලා ලෙඩේ හොයා ගන්න බැරුව අන්තිමට phone එකකුත් දැම්මා. ලෙඩේ තිබිලා තියන්නේ splitter එකේ.
ඒකෙ එවුන් කියනව අපිට wire වැඩිය නැහැ කියල store එකේ පස්සෙ ඔන්න wire එක දාන්න කියල හිටං ඇවිදින් මුන් කියල ගිහින් තියෙන wire එක හොඳයිලු
මෙව්වට හිනාවෙන්නද බනින්නද කියල තේරෙන් නෑ මට 