Whats happen to SLT

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    peotv නැති connections වල speed එක වැඩි කරා කියලා ආරංචියක් තියනවා........
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ගිය සදුදා ඉදන් මගේ පෝන් ලයින් එකම වැඩ නෑ බොල
    ඊයෙ යන්තම් ලයින් එක හදලා ඒත් පට්ට නොයිසි
    තවම ඩී එස් එල් වැඩ නෑ

    ටෙලිකොම් එකට කතාකරලම් එපා වෙලා තියෙන්නෙ
    රෙෆරන්ස් නොම්බර දෙකක් තියනවා උන් දීපු

    SLT එකෙන් service repair එක 3rd party එකකට දීලා... උන් හදන්න එන්න පරක්කුයි... එන උනුත් මෙලෝ රහක් නෑ... අපේ ගෙදරත් දෙතුන්පාරක් ඇවිල්ලා ලෙඩේ හොයා ගන්න බැරුව අන්තිමට phone එකකුත් දැම්මා. ලෙඩේ තිබිලා තියන්නේ splitter එකේ.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    peotv නැති connections වල speed එක වැඩි කරා කියලා ආරංචියක් තියනවා........
    තියෙන උන්ට හුලංද ඒ කියන්නෙ :baffled:
    SLT එකෙන් service repair එක 3rd party එකකට දීලා... උන් හදන්න එන්න පරක්කුයි... එන උනුත් මෙලෝ රහක් නෑ... අපේ ගෙදරත් දෙතුන්පාරක් ඇවිල්ලා ලෙඩේ හොයා ගන්න බැරුව අන්තිමට phone එකකුත් දැම්මා. ලෙඩේ තිබිලා තියන්නේ splitter එකේ.
    බලහන්කො snr fluctuation එකක් තියෙනව අපේ දිහා මුන්ට කියල cable එකක් ඇදගන්න තියෙන අමාරුව :angry: ඒකෙ එවුන් කියනව අපිට wire වැඩිය නැහැ කියල store එකේ පස්සෙ ඔන්න wire එක දාන්න කියල හිටං ඇවිදින් මුන් කියල ගිහින් තියෙන wire එක හොඳයිලු :rofl: මෙව්වට හිනාවෙන්නද බනින්නද කියල තේරෙන් නෑ මට :dull: