apple 5 ekata wada nam z3 eka hodai, ekata yanna.
apple ekata yanwa nam 5s or 6 ekakta yanna. 5 dan paranai machan.
අනේ නිකන් හිටහන් Z1 එක තියාගෙන.. මොකද දැන් නාකි වෙලා කාත් එක්ක මල් කඩන්න කියලද.. Z3 එක හොඳයි බන් Apple එකට වඩා.. පාවිච්චි කරලා තියෙන නිසයි කියන්නේ බන් මම දෙකම..




I එක හොදයි බන්.. අවුලක් නැ.. ගනින්.. ඒත් මචන්, වියදම් කරන ගානට වටින්නේ නැ. බැරි වෙලාහරි බැට්රියේ අවුලක් ආවා කියහන්. ලක්ශයක් ඉවරනේ..ado me me kindi talk denna epa hariya.
android ekakata man langa Galaxy Tab2 kak thiyanawa ekai iOS eka try karanna hithuwe
If u have money go for iphone. I you have money + a brain buy an Android![]()


playan sutto yanna.. apple aran ahu wenna epa hatara handi kadala ata deken ellanawa
Z3 ganin hodai G4 eka enakan hitapan podak lankawata...zony phones wala colors maha amatui bun mata nam


උබ කියන එක හරි. අයිෆොන් පට්ටා. මොකද ඕස් එකත් උන්ගේ ඩිවයිස් එකත් උන්ගේ. ඒත් බන්, අමාරුවෙන් සල්ලි හොයාගත්තු එකෙකුට පාඩුයි බන්. ලයිෆ් ටයිම් ekath එක්ක බලද්දි බලහන් ලක්ශ එකයි කාලක් දීලා ෆොන් එකක් අරන් ඔක අනිවා ඊලග ඩිවයිස් එක රිලීස් වෙනකොට 50ට බහිනවා. සල්ලි තියේ නම් අවුලක් නැ. මාත් අයිෆොන් එකක් පාවිච්චි කලේ. සුපිරි. ඒ නිකන් හම්බුන නිසා.steve jobs කියන්නේ මෝඩයෙක්ද කියලත් ටිකක් හිතල බලපන් ඈ
![]()

උබ කියන එක හරි. අයිෆොන් පට්ටා. මොකද ඕස් එකත් උන්ගේ ඩිවයිස් එකත් උන්ගේ. ඒත් බන්, අමාරුවෙන් සල්ලි හොයාගත්තු එකෙකුට පාඩුයි බන්. ලයිෆ් ටයිම් ekath එක්ක බලද්දි බලහන් ලක්ශ එකයි කාලක් දීලා ෆොන් එකක් අරන් ඔක අනිවා ඊලග ඩිවයිස් එක රිලීස් වෙනකොට 50ට බහිනවා. සල්ලි තියේ නම් අවුලක් නැ. මාත් අයිෆොන් එකක් පාවිච්චි කලේ. සුපිරි. ඒ නිකන් හම්බුන නිසා.![]()
එක ඇත්ත මචන් මාත් මගේ සල්ලි වලින් ගත්ත එකක් නෙමෙයි , හැබැයි මු අහන්නේ iphone එකක් ගන්නද කියල ඒකට යන්න පුළුවන් නිසානේ එකයි , මන් නම් කියන්නේ ගන්න කියල , ගාන හැම එකේම බහිනවනේ බන් 50ක් දීල ගත්ත phone එකක් පවා මාස 6ක් use කරලා සමහරුන්ට 30කට දීගන්නත් බැනේ බන්, දැන් බලපන් 4s එක release වුනේ කවද්ද එකත් ios 8 support , මගේ nexus ටැබ් එකක් තිබ්බ ඒකට lolipop update එක ආපු ගමන් ටැබ් එක පට්ට slow උන් අලුත් එකක් දාපු ගමන් පරණ ඒවාගැන හොයන්නෙම නෑ ඒ වගේ ඒවා නිසා android නම් කළකිරුණ ටිකක්මටත් ඔකම උනා බන්. කම්පැනියට ෆොන් එක දෙන්න උන නිසා මේ ලගදි සැම්සුන්ග් එකක් ගත්තා. ඒ මගුල ජෙලිබීන් බන්. හොදයි. ඒ උනාට හිතට මදි. මොනා කරන්නද අප්ඩේට් නම් එන්නේ නැ මලාට. අයිපැඩ් එකක් තියන නිසා අවුලක් නැ. අයි ඕස් එක නම් පට්ටා..එක ඇත්ත මචන් මාත් මගේ සල්ලි වලින් ගත්ත එකක් නෙමෙයි , හැබැයි මු අහන්නේ iphone එකක් ගන්නද කියල ඒකට යන්න පුළුවන් නිසානේ එකයි , මන් නම් කියන්නේ ගන්න කියල , ගාන හැම එකේම බහිනවනේ බන් 50ක් දීල ගත්ත phone එකක් පවා මාස 6ක් use කරලා සමහරුන්ට 30කට දීගන්නත් බැනේ බන්, දැන් බලපන් 4s එක release වුනේ කවද්ද එකත් ios 8 support , මගේ nexus ටැබ් එකක් තිබ්බ ඒකට lolipop update එක ආපු ගමන් ටැබ් එක පට්ට slow උන් අලුත් එකක් දාපු ගමන් පරණ ඒවාගැන හොයන්නෙම නෑ ඒ වගේ ඒවා නිසා android නම් කළකිරුණ ටිකක්
machanla man denata use karanne Sony Xperia Z1 ekak.
Aluthen Z3 ekak gannada nathnam Apple 5 ekak gannada? OS deken ekak thoraganna hitha ganna beruwa inne. poddak thorala diyallako.
