විල්පත්තුව හා බංකොලොත් දේශපාලණය

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    විල්පත්තුව හා බංකොලොත් දේශපාලණය

    ඔක්කොටම කලින් මේක කාටවත් කඩේ යන්න දාපු නුලක් විදිහට සලකන්න එපා. මේක කියවනවනම්, අදහස් දක්වනව නම් කරුණාකරල පහල උපදෙස් වලට යටත්ව කටයුතු කරන්න. ඒකට අවනත වෙන්න බැරිනම් කරුණාකරලා ටැබ් එක ක්ලෝස් කරලා වැදගත් දේකට කාලය යොමු කරන්න.

    1. මේක ටොය්යන්, බය්යන් විදිහට කියවන්න එපා, රටට සංවේදී මිනිස්සු විදිහට පාට කණ්නාඩි ගලවලා මේ ප්‍රශ්ණෙ දිහා බලන්න. එහෙම බැරි නම් කරුණා කරලා යන්න.
    2. මේකට අදහස් දක්වනව නම් කරුණා කරලා එක එක රජයන් කලින් කරපු බයිලා ගහන එක නවත්වන්න. මොනදේ කවුරු කලත් දැන් ඒවා වැඩක් නෑ. වෙනස් කරන්න බැරි පරණ දේවල් අල්ලගෙන අපි කෑගහනකොට විල්පත්තු විනාසවෙලා, පෙරහැර ගිහින් ඉවරයි.
    පහුගිය දවස් වල පත්තර, ටී වී, නැත්නම් ෆෙස්බුක් ගිය ඕන කෙනෙක් දන්නවා ඇත්තටම විල්පත්තුවෙ ප්‍රශ්නයක් තියෙනව කියලා. ප්‍රසිද්ධ වුනු පින්තූර දැක්කහම තේරෙනවා විනාශෙ කොච්චරද කියලා.

    මෙච්චර දෙයක් වෙලත් ජනාධිපත් වෙනම වාර්ථාවක් ඉල්ලලත් තවමත් හරිහමන් විසදුමක් ලැබිලා නෑ. මුලින් එහෙම දෙයක් උනා නම් ඉවත් වෙනවා කියපු බදියුදීන් දැන් ප්‍රසිද්ධියෙ කියනවා තවත් පිරිස් පදිංචි කරනවා කියලා. අන්තවාදී විදිහට් බලන්න ඕනෙ නෑ මෙතන වෙන්නෙ මොකක්ද කියන දේ හැමෝටම තේරෙනවා. ඇයි මෙච්චර දෙයක් වෙලා තියෙනකොටත් මේකට ස්තිර විසදුමක් ගන්න බැරිවෙලා තියෙන්නෙ කියන එක රට ගැන හිතනවුන්ට තේරෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඌ මේ රටේ එකෙක් වෙන්න බෑ.

    පාර්ලිමෙන්තුවට යන ඕන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමෙන්තුවට යන්නෙ එක් ජන කොට්ඨශයක් රකින්න විතරක් නෙවෙයි පොදු මහජනයා රකින්න. හැබැයි පොඩ්ඩක් කණ්නාඩි ගලවල බැලුවොත් තේරෙයි සිංහල ඇරෙන්න අනිත් හැම ජාතියකින්ම පාර්ලිමෙන්තුවෙ වාඩිවුන මන්ත්‍රීන් කරන්නෙ මොකක්ද කියන එක. හැම වෙලාවෙම සිංහලයා තමයි ටොය්යා, බය්යා විදිහට බෙදෙන්නෙ. ( මම සිංහලයො ගැන කතා කරන නිසා ඕන තරම් උන් ඇති මම ජාතිවාදියෙක් කරන්න )

    ඇත්ත කතාව බදියුදීන් වගේ මන්ත්‍රීලා ( තව ගොඩක් ඉන්නවා ) වාසි පැත්තට හේත්තු වෙලා ඉන්න පිරිසක්. මහින්දට බලේ තියනකන් මහින්ද ලගට වෙලා වාසි ගත්තා. මහින්ද වැටෙනවා කියල දැනගත්තහම මෛත්‍රීට හේත්තු වුනා. එහෙම වෙලා කොහොම හරි තමන්ගෙ වැඩේ කරගන්නවා. නමුත් පටු දේශපාලණයට බුරාගන්න සාමාන්‍ය මිනිස්සු ( ඕව් ඒ කියන්නෙ මම උඹ වගේ එවුන් ) ඒක නොදැන හැමදේම විනාශවෙනකන් නිකන් මරා ගන්නවා.

    ඒනිසා දැන්වත් මරාගන්නෙ නැතිව, එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැතිව තියෙන ප්‍රශ්නෙ විසදගන්න එක බලයක් විදිහට වැඩ කරමු. අපිට තියෙන්නෙ එක රටයි, රටේ කැලෑ කැපුවොත් ටෝය්ය බය්යා මොකා වුනත් හැම එකාටම ඉන්න බැරිවෙයි. ඒ නිසා දේශපාලන පක්ශ වලට සරණ යන්නෙ නැතිව වැරැද්ද වැරදි විදිහට දැකලා දැන් වත් කටයුතු කරමු.

    ( මම දක්ශ රචකයෙක් නෙවෙයි. එහෙන් මෙහෙන් හිතට ආපු දේවල් ටිකක් අමාරුවෙන් කොටා ගත්තෙ )
     
    • Like
    Reactions: malakadss

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් කියන්නේ මෙච්චරයි.. මේක කලිනුත් කිව්වා. දෙයක් දෙන්න ලේසියි.. හැබැයි දුන්න දේ ගන්න අමාරුයි.. කච්චතිවු දූපත ප්‍රශ්නේ අරන් බලහන්. ලන්කාවට දුන්නා. දැන් ආයේ ගත්තැකිද ඉන්දියාවට. බැනේ.. ඒ වගේ හිටපු නායකයො විල්පත්තුව වික්කා. දැන් කරන්න දෙයක් නැ. නීතියානුකූලව දුන්නම ගන්න අමාරුයි.. බොරුවට හාමුදුරුවන්ව දාලා නායකයො මග අරිනවා වැඩේ නීතිමය වශයෙන් ඔප්පු කරන්න බැරි නිසා. ලොක නීතිය අනුව බැ තම සන‍්රක්ශිට බිම් එලි කරන්න. ඒත් අමතක කරන්න එපා අපේ රටේ ජනාදිපතිට ගැනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගැනියෙක් කරන්නයි විතරයි බැරි උනේ. එහෙම නම් විල්පත්තු අබේබූමිය මොකක්ද? නීතිය කැඩුව තැන දැන් හාන්සියි.. ඒක නිසා මම කියන්නේ. දැන් රැක ගනින් සීගිරිය, රැකගනින් සින්හරාජේ, නිලාවේලි.. තව ඔය ගොල්ෆේස් වගේ තැන්. දෙන එක නතර කරහන්. එහෙම උනාම ආයේ ගන්න කෙනෙක් නැ. දීලා ආයේ කියවලා වැඩක් නැ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    උඹේ කතාවට මම 100% එකගයි මචන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දේ අපේ එවුන් තේරුම් ගන්නේ නැති එක. වැඩිය ඕනේ නෑ මේ වගේ පෝස්ට් එකක් පේජ් දෙක තුනකට වඩා යන්නේ නෑ. මේ වගේ දෙයක් බම්ප් කරන්නවත් එකෙක් නෑ අන්තිමේදී. අපි අපිවම තේරුම් ගන්න ඕන මචන්. මට හිතා ගන්න බැරි අපේ එවුන් කොල නිල් රතු ටොයියො බයියො කිය කිය එකාට එකා මරා ගන්නවා ඒකෙන් අනික් එවුන් වාසි ගන්නවා. මට මේ එලකිරියේ එක දෙයක් තේරෙනවා. සිංහල නමින් සිංහල විදියට මේක රන් කරන හම්බයෝ සෙට් එකක් ඉන්නවා. මොකද මේ වගේ මොකක් හරි පෝස්ට් එකක් දාපුවාම දේශපාලනික වශයෙන් එක එකාව අවුස්සලා තියලා මාරු වෙන සෙට් එකක් ඉන්නවා කියලා මට තේරිලා ගොඩක් කල් බන්
     
    Last edited:

    ඔව් මචං උබේ කතාව, මුලින්ම බං අපි අපේ දුර්වලකම තෙරුම් ගන්න ඕනෙ. ඊට පස්සෙ අනික් උන් කරන එක ගැන හිතන්නෙ නැතිව අපි හරිදේ කරන්න ඕනෙ ( ඒක අඩුම තරමෙ කැප කිරීමක් විදිහට හිතන්න ඕනෙ ) ඊට පස්සෙ දුර්වල කමින් ප්‍රයෝජන ගන්න කාටවත් ඉඩ තියෙන්නෙ නැතිකරන්න ඕනෙ. ඔය ටික හිතුවෙ නැත්නම් ඉතින් ඉතුරු ටික කතා කරල වැඩක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් කියන්නේ මෙච්චරයි.. මේක කලිනුත් කිව්වා. දෙයක් දෙන්න ලේසියි.. හැබැයි දුන්න දේ ගන්න අමාරුයි.. කච්චතිවු දූපත ප්‍රශ්නේ අරන් බලහන්. ලන්කාවට දුන්නා. දැන් ආයේ ගත්තැකිද ඉන්දියාවට. බැනේ.. ඒ වගේ හිටපු නායකයො විල්පත්තුව වික්කා. දැන් කරන්න දෙයක් නැ. නීතියානුකූලව දුන්නම ගන්න අමාරුයි.. බොරුවට හාමුදුරුවන්ව දාලා නායකයො මග අරිනවා වැඩේ නීතිමය වශයෙන් ඔප්පු කරන්න බැරි නිසා. ලොක නීතිය අනුව බැ තම සන‍්රක්ශිට බිම් එලි කරන්න. ඒත් අමතක කරන්න එපා අපේ රටේ ජනාදිපතිට ගැනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගැනියෙක් කරන්නයි විතරයි බැරි උනේ. එහෙම නම් විල්පත්තු අබේබූමිය මොකක්ද? නීතිය කැඩුව තැන දැන් හාන්සියි.. ඒක නිසා මම කියන්නේ. දැන් රැක ගනින් සීගිරිය, රැකගනින් සින්හරාජේ, නිලාවේලි.. තව ඔය ගොල්ෆේස් වගේ තැන්. දෙන එක නතර කරහන්. එහෙම උනාම ආයේ ගන්න කෙනෙක් නැ. දීලා ආයේ කියවලා වැඩක් නැ..

    :yes::yes::yes::yes:

    ඔිනි එකෙක්ගෙන් ගන්න පුලුවන් මුස්ලිම් උන්ගෙන් තමා බැරි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes:

    ඔිනි එකෙක්ගෙන් ගන්න පුලුවන් මුස්ලිම් උන්ගෙන් තමා බැරි.
    මම කියනවට බලහන්. දැන් ඔතන ගෙවල් 100ක් තියනවා කියලා හිතමුකො. තව අවුරුදු 5ක් යනකොට බලහන්, ඔය යක්කුන්ගේ දරුවො පැටව් ගහලා අනුරාදපුරේ සීමාවට එනකන් ගෙවල් ගහනවා. ආයේ දෙකක් නැ කොල්ලො..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    100% එකයි මචන්. තමුන් විස්වාස කරන දේශපාලන පැත්තට වාසියක් වෙනවනම්, එහෙම නැතිනම් විරුද්ද පැත්තට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නම් තමයි හුගක් දෙනෙක් කතා කරන්නේ. ඔයාටම තේරෙනවා ඇති ඉස්සර මේකේ රටට අන්තවාදීන්ගෙන් වෙන අකටුතුකම් ගැන සිංහ නද තිබ්බ. ගේම ඉල්ලුව. නුල් පිට නුල් දැම්ම. අනිත් අයට වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. එලව එලව පහර දුන්න. දැන් සමහරු පේන්නවත් නැහැ. ඒ ගොල්ලොන්ගේ ජතිආලය මායාවක් බොරුවක් විතරයි.

    ලංකාවේ නිතිය කියන දෙ හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය කිසි ප්‍රස්නයක් නැහැ. වෙන රටක අබය බුමියක ගෙයක් හැදුවනම්, එලි පෙහෙළි කරනම් බලාගන්න තිබ්බ. දේශපාලුවෝ තමුන්ට සහයෝගය දෙනවනම් ඔයවගේ දේවල් වලට ඉඩ දෙනවා එළිපිට හරි හොරෙන් හරි.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියනවට බලහන්. දැන් ඔතන ගෙවල් 100ක් තියනවා කියලා හිතමුකො. තව අවුරුදු 5ක් යනකොට බලහන්, ඔය යක්කුන්ගේ දරුවො පැටව් ගහලා අනුරාදපුරේ සීමාවට එනකන් ගෙවල් ගහනවා. ආයේ දෙකක් නැ කොල්ලො..

    :yes::yes::yes::yes: පුත්තලමට, කල්පිටියට වෙලා තියෙන්නෙ ඒක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    100% එකයි මචන්. තමුන් විස්වාස කරන දේශපාලන පැත්තට වාසියක් වෙනවනම්, එහෙම නැතිනම් විරුද්ද පැත්තට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නම් තමයි හුගක් දෙනෙක් කතා කරන්නේ. ඔයාටම තේරෙනවා ඇති ඉස්සර මේකේ රටට අන්තවාදීන්ගෙන් වෙන අකටුතුකම් ගැන සිංහ නද තිබ්බ. ගේම ඉල්ලුව. නුල් පිට නුල් දැම්ම. අනිත් අයට වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. එලව එලව පහර දුන්න. දැන් සමහරු පේන්නවත් නැහැ. ඒ ගොල්ලොන්ගේ ජතිආලය මායාවක් බොරුවක් විතරයි.

    ලංකාවේ නිතිය කියන දෙ හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය කිසි ප්‍රස්නයක් නැහැ. වෙන රටක අබය බුමියක ගෙයක් හැදුවනම්, එලි පෙහෙළි කරනම් බලාගන්න තිබ්බ. දේශපාලුවෝ තමුන්ට සහයෝගය දෙනවනම් ඔයවගේ දේවල් වලට ඉඩ දෙනවා එළිපිට හරි හොරෙන් හරි.

    මේකේ දේශප්රේමීන් ගැන කතා කරල වැඩක් නැහැ. ඔක්කොටම තිබ්බෙ මහින්ද විරෝධය විතරයි. අද උන්ගෙම ආන්ඩුවක් ආවාට පස්සෙ බනින්න බැරි හින්ද තමා කට වහන් ඉන්නෙ. ඒ උනත් තාමත් මහින්දයටමයි බනින්නෙ. ඔය තම්බින්ට දේශපාලකයක් නැහැ තියෙන්නෙ ජාතිවාදය විතරයි කියල මේක ඉන්න ගොඩදෙනෙකුට තේරෙන්නෙ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes: පුත්තලමට, කල්පිටියට වෙලා තියෙන්නෙ ඒක.
    අපේ අම්මා ඔය සිද්දිය දැකලා කිව්වා, ඉස්සර කල්පිටියේ හිටියේ සින්හලයි දෙමලයිලු.. පස්සේ මන්නාරමේ ඉදලා අනාත වෙලා ආවලු මුස්ලිම් උන්. ඒ ඇවිත් තමාලු ලුනු ලේවායෙන් හැරිලා යන කල්පිටි පාරේ ඉදන් තලවිල පල්ලිය ලගට එනකන්ම ඉඩම් අල්ලගත්තේ. සමහර දේවාල පවා කැඩුවලු. යුද්ද කාලේ නිසා දෙමල මිනිස්සුත් යන්න ගියා මිසක් ෆයිට් කලේ නැලු.. එහෙම ආව ගොඩක් අය ඒ කාලේ පුත්තලමේ ටවුන් එකේ කඩ දාගෙන හිටපු මුස්ලිම් නානලගේ පිහිටෙන් මිරිස් දුම්කොල වගේ ඒවා වැව්වලු. ඒවලින් සල්ලි හොයාගෙන තමා අද සම්පූර්න පුත්තලම මුස්ලිම් වෙලා තියෙන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ අම්මා ඔය සිද්දිය දැකලා කිව්වා, ඉස්සර කල්පිටියේ හිටියේ සින්හලයි දෙමලයිලු.. පස්සේ මන්නාරමේ ඉදලා අනාත වෙලා ආවලු මුස්ලිම් උන්. ඒ ඇවිත් තමාලු ලුනු ලේවායෙන් හැරිලා යන කල්පිටි පාරේ ඉදන් තලවිල පල්ලිය ලගට එනකන්ම ඉඩම් අල්ලගත්තේ. සමහර දේවාල පවා කැඩුවලු. යුද්ද කාලේ නිසා දෙමල මිනිස්සුත් යන්න ගියා මිසක් ෆයිට් කලේ නැලු.. එහෙම ආව ගොඩක් අය ඒ කාලේ පුත්තලමේ ටවුන් එකේ කඩ දාගෙන හිටපු මුස්ලිම් නානලගේ පිහිටෙන් මිරිස් දුම්කොල වගේ ඒවා වැව්වලු. ඒවලින් සල්ලි හොයාගෙන තමා අද සම්පූර්න පුත්තලම මුස්ලිම් වෙලා තියෙන්නේ..

    ඔවු මචන් අපි පොඩි කාලෙ ඉදන් තලවිල පල්ලි යනවා හැම අවුරැද්දෙම වගේ... මම පොඩිම කාලෙ ඔය පැත්තෙ ගෙවල් තිබ්බෙත් නැහැ වැඩිය හිටියෙ දෙමළ මිනිස්සු. අද පලාවිය හන්දියෙ ඉදන්ම ඉන්නෙ තම්බි. ඒ මදිවට කල්පිටි පාර පුරා ඉන්නෙ එලු‍වො.... උන් අර යාපනෙන් එලවපු උන් කියලයි අහල තියෙන්නෙ.

    උඹට කියන්නෙ පුත්තලමේ සිංහල උන්ට බිස්නස් කරන්න දෙනෙනෙත් නැහැ තම්බි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවු මචන් අපි පොඩි කාලෙ ඉදන් තලවිල පල්ලි යනවා හැම අවුරැද්දෙම වගේ... මම පොඩිම කාලෙ ඔය පැත්තෙ ගෙවල් තිබ්බෙත් නැහැ වැඩිය හිටියෙ දෙමළ මිනිස්සු. අද පලාවිය හන්දියෙ ඉදන්ම ඉන්නෙ තම්බි. ඒ මදිවට කල්පිටි පාර පුරා ඉන්නෙ එලු‍වො.... උන් අර යාපනෙන් එලවපු උන් කියලයි අහල තියෙන්නෙ.

    උඹට කියන්නෙ පුත්තලමේ සිංහල උන්ට බිස්නස් කරන්න දෙනෙනෙත් නැහැ තම්බි.
    මමත් මේ ලගදි පල්ලි ගියා බන්. ඒ ගියාම මමත් දැක්කා. පුත්තලේ සින්හල මිනිස්සු හිටියේ සිමෙන්ති ෆ්‍රැක්ට්‍රිය තිබ්බනේ. ඔකේ ලොකු ලොකු උන් ඔක්කොම සින්හල. ඒ අය ඇවිත් පවුල් පිටින් පදින්චි උනා. ඒත් ඔය මුස්ලිම් යක්කු ටවුන් එක අල්ල ගත්තයි, හොල්සිම් එකට ෆැක්ටරිය වික්ක සීන් එකයි නිසා ඒ අයත් යන්න ගියා.. පුත්තලම දැන් එහෙම පිටින්ම මුස්ලිම් බන්. ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක්වත් නැ ටවුන් එකේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මමත් මේ ලගදි පල්ලි ගියා බන්. ඒ ගියාම මමත් දැක්කා. පුත්තලේ සින්හල මිනිස්සු හිටියේ සිමෙන්ති ෆ්‍රැක්ට්‍රිය තිබ්බනේ. ඔකේ ලොකු ලොකු උන් ඔක්කොම සින්හල. ඒ අය ඇවිත් පවුල් පිටින් පදින්චි උනා. ඒත් ඔය මුස්ලිම් යක්කු ටවුන් එක අල්ල ගත්තයි, හොල්සිම් එකට ෆැක්ටරිය වික්ක සීන් එකයි නිසා ඒ අයත් යන්න ගියා.. පුත්තලම දැන් එහෙම පිටින්ම මුස්ලිම් බන්. ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක්වත් නැ ටවුන් එකේ..

    ඕවාට ඉතින් අපි මොනා කොරන්නද? වෙන දේ බලා ඉන්න තමා තියෙන්නෙ......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා කියල වැඩක් නෑ බං බලපන් මොකෙක් හරි මෝඩයෙක් වැඩි වෙලාවක් යන්න කලින් මහින්ද මයිත්‍රී රනිල් කතන්දර මෙතනට උස්සගෙන එන්නේ නැද්ද කියල :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් කියන්නේ මෙච්චරයි.. මේක කලිනුත් කිව්වා. දෙයක් දෙන්න ලේසියි.. හැබැයි දුන්න දේ ගන්න අමාරුයි.. කච්චතිවු දූපත ප්‍රශ්නේ අරන් බලහන්. ලන්කාවට දුන්නා. දැන් ආයේ ගත්තැකිද ඉන්දියාවට. බැනේ.. ඒ වගේ හිටපු නායකයො විල්පත්තුව වික්කා. දැන් කරන්න දෙයක් නැ. නීතියානුකූලව දුන්නම ගන්න අමාරුයි.. බොරුවට හාමුදුරුවන්ව දාලා නායකයො මග අරිනවා වැඩේ නීතිමය වශයෙන් ඔප්පු කරන්න බැරි නිසා. ලොක නීතිය අනුව බැ තම සන‍්රක්ශිට බිම් එලි කරන්න. ඒත් අමතක කරන්න එපා අපේ රටේ ජනාදිපතිට ගැනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගැනියෙක් කරන්නයි විතරයි බැරි උනේ. එහෙම නම් විල්පත්තු අබේබූමිය මොකක්ද? නීතිය කැඩුව තැන දැන් හාන්සියි.. ඒක නිසා මම කියන්නේ. දැන් රැක ගනින් සීගිරිය, රැකගනින් සින්හරාජේ, නිලාවේලි.. තව ඔය ගොල්ෆේස් වගේ තැන්. දෙන එක නතර කරහන්. එහෙම උනාම ආයේ ගන්න කෙනෙක් නැ. දීලා ආයේ කියවලා වැඩක් නැ..

    උඹ හරි......නීත්‍යානුකූලව දීලනම් ඉතින් සොරිම තමයි :dull:
     
    Similar threads