චක චක චක චක චක චොක් චොක් චොක්
dan ithin derana huru arakei mekei pennai "mangalam" program walata. Mada dekak withara.
Prihan ta luck eka thiyenawa wena monawa nathi wunath
කවුද බන් මුන් දෙන්නට මේකප් දාපු එකා.. නරලොව හොල්මන් වගේ...
පට්ටම ලස්සනයි මචන් ෆොටෝ ටික නම්
ŦĦĔ ƦȆƉǾӾ;18354726 said:uge make up eka![]()
Ado patta place eka.
දෙන්නම බොහෝම අස්වාභාවිකයි.අර කොල්ලා පිරිමියෙක් උනාට කිසිම පෞර්ෂයක් නැහැ. විහින් පී ලුක් එකක් අරගෙන. මම හිතන්නේ මේකප් ආර්ට්ස්ට් උත් මෙකට යම් තරමකින් වග කියන්න ඕනා.
අනේ මන්දා බන් අඩ කාලේ කොල්ලො ආස ගෑනු වෙන්නම නේ.
mata mathakai e dawaswala mu rasa risi gee awit kiuwa, "mata kellek set wenne nane akke balannako" kiyala. lol.
pattaa
okata okita hariyata gahnnnat baruwathi ban
ekata apita set una nan puk palu deka athin aran yanna nelanne
Rep++++
සුලගක් වී මම යනවා, දුර අහසේ......![]()
sirawatama
යකෝ අපේ බබාගේ 03 Months Photo Shoot එකේ මමයි මගේ දික්තලයි මීට වඩා ලස්සනයි නේ බොලව්![]()
Maldives ban
Maraaaa comments oii Thanksss Hahaaa Malu Malu maldives neme bung lankaweee Thanks




ne bang meloo penumak..na
