සති දෙකකට

  • Aug 8, 2014
    277
    12
    18
    සති දෙකකට (May 25 සිට June 7 වෙනකං) නුගේගොඩ හෝ කොල්ලුපිටිය අවටින් දෙදෙනෙකුට නවාතැන් සදහා ස්ථානයක් සොයයි :yes:. ලොකු ගණන් වලට නම් නෙවෙයි සාධාරණ අය කිරීම් අපේක්ෂා කරයි :rolleyes:. උදව්වක් වශයෙන් බම්ප් කර යනු මැනවි ;)
     
  • Aug 8, 2014
    277
    12
    18
    -UPDATED
    සති දෙකකට සොයන මුත් මාසයක් සඳහා වූ අය කිරීම්ද සලකනු ලැබේ (හදිසි තත්වයක් උද්ගත වී ඇත)..:dull: ඉක්මනට හොයල දීපල්ලා....25 වෙන්ඩ කලින් :sorry: