kiss කරලා

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    kiss කරලා කැලරි දහනය කරන්න පුළුවන් කියලා දන්නවද :D:P:P

    w1p9s.jpg



    ආදරවන්තයින් දෙන්නෙක් එකීනෙකාව සිප ගන්නවා කියන්නේ බොහොම හැඟුම්බර මානව ක්‍රියාවක්.එත් මේ සිප ගැනීම් තුලින් ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන් කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද?ඔව් එක ඇත්තක්.මේ වන විට සිදුකරන ලද අධ්‍යන විශාල ගණනක් තුලින් හොයා ගෙන තියෙනවා තත්පර 60ක (විනාඩියක) සිප ගැනීමක් තුලින් ශරීරයේ කැලරි 2-5 අතර ප්‍රමාණයක් දහනය කරනවා කියලා.


    එකත් මාරයි නේද යාළුවනේ ?කැලරි 2-5 අතර ගානක් කියන්නේ මහා ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.එත් හති දාගෙන trade mill එකක බොරුවට දුවනවාට වඩා නම් හොද නැද්ද මේ ක්‍රමය.(trade mill එකක දුවලා දහනය ක‍රන්න පුලුවන් කැලරි සාමාන්යෙන් 11.2 ක් වගේ තමයි විනාඩියකට)


    සාමාන්යෙන් kiss කරන කොට මිනිසුන් තදින් හුස්ම ගන්න පටන් ගන්නවා .එතකොට තමයි මේ කැලරි දහනය වැඩි වෙන්නේ. ඒ වගේම ඉතාමත් වේගවත් ආදරබර ගැඹුරු හාදුවක් (Very Deep Romantic kiss) දෙන වෙලාවට මිනිසුන්ගේ මුහුණේ තියෙන මාංශ පේශි 34ම ක්‍රියාත්මක වෙනවා කියලා වෛද්‍යවරු හොයා ගෙන තියෙනවා .ඒ නිසා තමයි විනාඩියක් වගේ සුළු කාලයක් තුල මේ තරම් කැලරි ප්‍රමාණයක් දහනය වෙන්නේ.ඒ වගේම ඔබට පුළුවන් නම් එක එක විදියට ඉරියව් වෙනස් කර කර kiss කරන්න වැඩි කැලරි ප්‍රමානයක් දහනය කර ගන්න පුලුවන වේවි.
    තවද අද වෙනකොට සිප ගැනීම් තුලින් මිනිසුන්ගේ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් අධික රුධිර පීඩනය අඩු කිරිමටත් පුළුවන් කියලා විවිධ අධ්‍යන මගින් තහවුරු කරගෙන තිබෙනවා.

    එහෙනං අද ඉඳන් පටාන් ගන්නයි තියෙන්නේ :rofl::P:P

    හොඳ නම් සලකල ගියාට කමක් නැ :rolleyes::rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එකත් ගොඩක් වෙලා කිස් කරනකොට ඔය ගාන අඩු වෙනවා ඇති පැය බාගයක් විතර යද්දී :rolleyes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කිස් කරන කෙනාව අදුරන්නේ නැත්නම් වඩා වැඩි කැලරි ප්‍රමානයක් දහනය කරගන්න පුලුවන් :lol::lol: