වට් මිනින්ග් දිස් ජැක් ? help .We the people have the no idea
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 May 18, 2015 #1 වට් මිනින්ග් දිස් ජැක් ? help .We the people have the no idea Last edited: May 18, 2015
Cyberoam Member Aug 21, 2014 995 43 0 Sri Lanka May 18, 2015 #2 marachoon said: වට් මිනින්ග් දිස් ජැක් ? help .We the people have the no idea Click to expand... oluwath kararakenawa
marachoon said: වට් මිනින්ග් දිස් ජැක් ? help .We the people have the no idea Click to expand... oluwath kararakenawa
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa May 18, 2015 #3 නෑ මිනිස්සු හිතන්නේ අපි කවුද කියලා..දන්නේ නෑ මිනිස්සු හිතන්නේ අපි මදාවියෝ කියලා - ජැක්
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 May 18, 2015 #4 ijay said: නෑ මිනිස්සු හිතන්නේ අපි කවුද කියලා..දන්නේ නෑ මිනිස්සු හිතන්නේ අපි මදාවියෝ කියලා - ජැක් Click to expand... you no in the people the who in the we are
ijay said: නෑ මිනිස්සු හිතන්නේ අපි කවුද කියලා..දන්නේ නෑ මිනිස්සු හිතන්නේ අපි මදාවියෝ කියලා - ජැක් Click to expand... you no in the people the who in the we are
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under May 18, 2015 #5 who the fuck is Jack ?
killershan Well-known member Dec 12, 2007 5,758 221 63 On my Dreamzz May 18, 2015 #6 Da FuCk I just Saw ?? O__O
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 May 18, 2015 #7 people three wheel of no know in the meaning .I are not know also this too. Last edited: May 18, 2015
dsit86 Active member Jun 16, 2008 384 46 28 May 18, 2015 #8 this three wheel buwas are people klever very no?
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds May 18, 2015 #9 shouldn't work when you are high..
Hasistranger Well-known member Oct 21, 2010 13,435 7,116 113 Western Province, SL my-journal-view.vercel.app May 18, 2015 #10 අපිත් එක්ක වැඩ කරන එකෙකුත් ඉන්නවා බන් , එපා වෙනවා ඌ ඉංග්‍රීසි කතා කරන හැටි ඇහුවම , හිනා ගිහිල්ල පන යනවා. උ හැම මම , මගේ කියන දෙකටම කියන්නේ මයි කියල. උදාහරණයකට ගත්තොත්. මම කන්නේ නැහැ කියල කියන්නේ. මයි නෝ ඊට් කියල. මම යන්නේ නැහැ කියල කියන්නේ . මයි නෝ ගෝ කියල. කොච්චර කියල දුන්නත් හැදෙන්නේ නැහැ බන් , කියන්නේ එකම විදිහට තමයි.
අපිත් එක්ක වැඩ කරන එකෙකුත් ඉන්නවා බන් , එපා වෙනවා ඌ ඉංග්‍රීසි කතා කරන හැටි ඇහුවම , හිනා ගිහිල්ල පන යනවා. උ හැම මම , මගේ කියන දෙකටම කියන්නේ මයි කියල. උදාහරණයකට ගත්තොත්. මම කන්නේ නැහැ කියල කියන්නේ. මයි නෝ ඊට් කියල. මම යන්නේ නැහැ කියල කියන්නේ . මයි නෝ ගෝ කියල. කොච්චර කියල දුන්නත් හැදෙන්නේ නැහැ බන් , කියන්නේ එකම විදිහට තමයි.
S Soviet Union Member Mar 4, 2015 242 21 0 May 18, 2015 #11 twisted said: shouldn't work when you are high.. Click to expand... ගූ ගල් ට්රාන්ස්ලේටරය ඉන් ඇක්සොන්
twisted said: shouldn't work when you are high.. Click to expand... ගූ ගල් ට්රාන්ස්ලේටරය ඉන් ඇක්සොන්
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ May 18, 2015 #12 කව්රුත් දන්නේ නෑ අපි කව්ද කියල , එත් මිනිස්සු හිතනවද දන්නේ නෑ අපි මාදවියෝ කියල - ජැක්