මට උදේ වැඩ කරානේ මචන්. ඔය කීයට විතරද?
dialog tv walata wada hopdai da bn
hondatama hondai, but dan sri lankan channel tikata kelawilada dannahadishtv online barida
ganan kohomada bun
SD චැනල් විතරක් ගන්න පුළුවන් අඩුම පැකේජ් එක ඉන්දියන් රු 240 යි
(ලංකාවේ රු 620 යි)
SD චැනල් විතරක් ගන්න පුළුවන් වැඩිම පැකේජ් එක ඉන්දියන් රු 499 යි
(ලංකාවේ රු 1300 යි)
HD චැනල් විතරක් ගන්න පුළුවන් අඩුම පැකේජ් එක ඉන්දියන් රු 450 යි
(ලංකාවේ රු 1160 යි)
HD චැනල් විතරක් ගන්න පුළුවන් වැඩිමම පැකේජ් එක ඉන්දියන් රු 709 යි
(ලංකාවේ රු 1830 යි)
මට යන්නේ මාසෙකට ලංකාවේ රු 2020යි. HD චැනල් 40ක් එන්න SD චැනල් 350ක් විතර තියනවා
![]()
HD nam one na bun SD tibbama madai
labai neda bun...