HNB Help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    HNB online bank account eka වෙනත් බැංකු ගිනුමකට මුදල් නිවරදිව යවන්නෙ කෙසේද
    (නිවරදිව කරන හැටි අවශ්‍යයයි)
    eg:-කොමර්ෂල්"සම්පත්"මහජන"ලංකා බැංකු වලට
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    HNB ඔන්ලයින් දැන් පුලුවන්ද අනික් ලංකාවේ බෑන්ක් වලට යවන්න? ඉස්සර එහෙම බෑ HNB ටු HNB විතරයි පුළුවන් උනේ
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    HNB ඔන්ලයින් දැන් පුලුවන්ද අනික් ලංකාවේ බෑන්ක් වලට යවන්න? ඉස්සර එහෙම බෑ HNB ටු HNB විතරයි පුළුවන් උනේ

    Puluwan, 3 working days yanawalu....mama thaama yawala naa....

    Customer care ekata katha karala ahanna...un step by step kianawa....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Puluwan, 3 working days yanawalu....mama thaama yawala naa....

    Customer care ekata katha karala ahanna...un step by step kianawa....

    කලින් තිබුණාලු පස්සේ ලොකු කේස් එකක් ගිහින් දැන් වෙන බෑන්ක් වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බෑ කියලා මම 2013 අහනකොට කිව්වේ. පස්සේ මම කොම්බෑන්ක් සෙට් උනා. ට්‍රාන්ස්ෆර් වලට රුපියල් 100ක් කැපෙන්නේ. කොම් බෑන්ක් ටු කොම් බෑන්ක් චාර්ජ් කරන්නේ නෑ. දැන් HNB කොහොමද දන්නේ නෑ