MICRO PANDA ලාවෙත් නැ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    අර vezel කියන බේසමට 80ක් දෙනවට වඩායි බජාජ් ත්‍රිවිල් මගුලට 5ක් දෙනවට වඩා යි.හොඳයි.සුපිරි පැලැන්තියටයි වාහන බිස්නස් කරන ඒවුන්ටයි දිරවන් නැති වෙයි.ජපන් වාහන ගන්නම බලන් හිටියොත් නාකි වෙයි සනා.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    parts echchara ganan na machan,
    air filter eka 1000 unaa. 20000km service ekedi gaththe,
    lil filter eka 800.:cool:
    cross eka thel karanawa adu neda machan.
    eka 19laks wage wenawa mage hithe
    e gaanata nam eka watinne na machan:no:
    eeta hondai used daihatsu jeep ekak gannawa:cool:

    Parts kiyanne owa newei ban. side mirrors, bumpers doors wage body parts thama case eka. ewa patta ganan machan.also you have wait until they get it down from china.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man oyaage threads godak balala thiyenawa, godak dewal igena genath thiyenawa,
    oyaage threads walama kiyala thiyenawa bmw, benz wage model walath brand new waahana wala ona tharam parts recall karanawa kiyala,,
    thawa oyaa kiyala thibba waahana wala leda walata baya wenna epaa kiyala,
    eka ehemanam oonama waahaneka leda enna puluwan neda :rofl:

    mage paan kaala mata hondai, man e tharam petrol gana hithanne na, echchara hithanawa nam man ganne Tata Nano ekak, mata ona une honda look ekak thiyena brand new waahanayak witharai

    oya parana starlet katu aran garage gaane thapinna man kamathi naa machan:cool:

    මර්සිඩීස් කිසිම රීකෝල් එකකින් අද වෙනකන් මිනිස්සු අසරන කරලා නෑ.SBC යුනිට් එක ෆේල් උනාම වසර 10ක් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කලා. ලක්ශ එක හමාරේ SBC යුනිට් එකත් අදටත් W211එකට CLK එකට නිකන් දෙනවා. මර්සිඩීස් එක්ක මයික්‍රෝ කම්පෙයාර් කරන්න එපා. නිකන් මැනිකකුයි මැටි ගුලියකුයි වගේ තමා වෙනස ඔය දෙකේ

    ටාටා නැනෝ කියන්නේ කාර් එකක්ද බන්? අපරාදේ ඔය චයිනීස් ජරාවල් වලට දාන සල්ලි. 1985 ස්ටාර්ලට් එකේවත් එන්නේ නැති දෙකයි පනහේ ලෙඩ ඕවගේ එන්නේ. මම මේ ත්‍රෙඩ් එකේම පැන්ඩා ගැන පෝස්ට් එකක් දාලා ඇති කියවන්න
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    අර vezel කියන බේසමට 80ක් දෙනවට වඩායි බජාජ් ත්‍රිවිල් මගුලට 5ක් දෙනවට වඩා යි.හොඳයි.සුපිරි පැලැන්තියටයි වාහන බිස්නස් කරන ඒවුන්ටයි දිරවන් නැති වෙයි.ජපන් වාහන ගන්නම බලන් හිටියොත් නාකි වෙයි සනා.

    eka aththa machan waahana buisness karana un gothana boru walata ahu wena pirisa wadi,

    car sale kaarayan gen 50km duwalai kiyala kiyana aqua, brand new kiyala hithaagena ganna ahinsaka moda minissu inna ratakne meka.
    car sale kaarayo meter karakawala bawa minissunta therenne passe,
    japana 50km duwapu car ekak gaththa gaman wikunaida?
    oya wage thamaa business kaarayan ge rawatili,,
    me kiyana eka newi thawa poddakin kiyanne:no:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18374200 said:
    මර්සිඩීස් කිසිම රීකෝල් එකකින් අද වෙනකන් මිනිස්සු අසරන කරලා නෑ.SBC යුනිට් එක ෆේල් උනාම වසර 10ක් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කලා. ලක්ශ එක හමාරේ SBC යුනිට් එකත් අදටත් W211එකට CLK එකට නිකන් දෙනවා. මර්සිඩීස් එක්ක මයික්‍රෝ කම්පෙයාර් කරන්න එපා. නිකන් මැනිකකුයි මැටි ගුලියකුයි වගේ තමා වෙනස ඔය දෙකේ

    ටාටා නැනෝ කියන්නේ කාර් එකක්ද බන්? අපරාදේ ඔය චයිනීස් ජරාවල් වලට දාන සල්ලි. 1985 ස්ටාර්ලට් එකේවත් එන්නේ නැති දෙකයි පනහේ ලෙඩ ඕවගේ එන්නේ. මම මේ ත්‍රෙඩ් එකේම පැන්ඩා ගැන පෝස්ට් එකක් දාලා ඇති කියවන්න

    1985 satrlet 10k gaththoth tikak hari leda adu honda condotion waahana 2k set wei,
    ara ithiri 8ta kara gahanne nathi wei kiyala oyaa dena guarantee eka mokakda?
    nikan garage kaarayo goda daanna ona api parana ata magul aran:no:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Parts kiyanne owa newei ban. side mirrors, bumpers doors wage body parts thama case eka. ewa patta ganan machan.also you have wait until they get it down from china.

    parts hinga wenna athi meeta 3 years walata kalin, 2 years walata kalin accident welaa mage left side fendor ekai, front bumper ekai micro eken replace karala dunna 4 days athulatha.

    side mirrors delkanda spare parts kadawalath thiyenawa dan:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද

    oke full dorak 75000 da koheda

    japan eke doraval 4k ganna puluwan e ganata, efi neda engine eka eth theil karanne nathhe moko :lol:

    japan hadda parana carb vahana vala oyitha vada hodata theil karanava,,

    අපේ වාහනේ 250000km දුවලා තියෙන්නේ අද වෙනකන් engine repair නැ , තාම ගත්ත දවසේ condition එක තියෙනවා කිරි ටොයියා වගේ,

    ඕක 125000km දුවනකොට බබා හම්බ වෙලා
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    1985 satrlet 10k gaththoth tikak hari leda adu honda condotion waahana 2k set wei,
    ara ithiri 8ta kara gahanne nathi wei kiyala oyaa dena guarantee eka mokakda?
    nikan garage kaarayo goda daanna ona api parana ata magul aran:no:

    sira katawa... ;)

    mokakhari wahanayaka honda naraka kiyanna eka use karala tiyenna oonine.. nettan use karana 3-4 denekgenwath ahala tiyenne ooni... panditha talks denna witarai danne....:growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1985 satrlet 10k gaththoth tikak hari leda adu honda condotion waahana 2k set wei,
    ara ithiri 8ta kara gahanne nathi wei kiyala oyaa dena guarantee eka mokakda?
    nikan garage kaarayo goda daanna ona api parana ata magul aran:no:

    ඕක අරන් අව් රුදු දෙකතුනකින් විකුනද්දි කැත නැතුව ලක්ශ 5ක් 6ක් පාඩුයි...

    උබට ඒ පාඩුවෙන ගානට පට්ටම පට්ටම ලදරන් ස්ටාලට් එකක් අරන් ටර්බෝ ඇන්ජිමක් තියලා ටයර් 4ත් දාලා පේන්ට් කරලා අව්රුදු 3ක් ඒ සල්ලි වලින් තෙලුත් ගහලා ලක්ශයක් දෙකක් තියන් විකුනන්නත් පුලුවන්:lol::lol::lol:

    මට ලෑන්ඩ් කෲසර් 100 එක ෆුල් ඕවර්හෝල් කරන්නත් තාම 3කට වඩා ගියේ නෑ
    :lol::lol::lol:

    විකුනද්දි පාඩු උනාට කමක් නෑ හරි හමන් වාහනයක් පැද්දනම්.. මේ චීන ලඩියක් ලොට ගහලා ලක්ශ 5ක් 6ක් පාඩුත් කරන් මොන ආතල්ද බන්

    උබ නිකන් ඉන්නගමන් ඔය පරන w210 එකක් එලවලා බලපන්.. කාර් කියන්නේ මොනවද කියල තේරෙයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oke full dorak 75000 da koheda

    japan eke doraval 4k ganna puluwan e ganata, efi neda engine eka eth theil karanne nathhe moko :lol:

    japan hadda parana carb vahana vala oyitha vada hodata theil karanava,,

    අපේ වාහනේ 250000km දුවලා තියෙන්නේ අද වෙනකන් engine repair නැ , තාම ගත්ත දවසේ condition එක තියෙනවා කිරි ටොයියා වගේ,

    ඕක 125000km දුවනකොට බබා හම්බ වෙලා

    වාහන පැදින උන්ට මිසක් විල් පැරැක්ක වගේ ඒවා පදින උන්ට වාහන ගැන උගන්නන්න බෑ බන්:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    රත්තරං;18379101 said:
    වාහන පැදින උන්ට මිසක් විල් පැරැක්ක වගේ ඒවා පදින උන්ට වාහන ගැන උගන්නන්න බෑ බන්:(:(

    ඔව් බන් උට අපි ගන්න දෙමු අවුරුද්දක් යනකොට මේවා මතක් වෙයි නේ,එතකොට එයි අඩාගෙන :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් බන් උට අපි ගන්න දෙමු අවුරුද්දක් යනකොට මේවා මතක් වෙයි නේ,එතකොට එයි අඩාගෙන :lol::lol:

    අර ඉස්සර මතකද මේකේ අපි එක්ක ඇරගත්ත චෙරි QQ සෙට් එක..... උන් දැන් නෑ.. උනුත් වාහන එක්කම දිරලා පොලවට පාත්වෙලා පස් වෙලා.
    :(:(:(:(:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    රත්තරං;18379174 said:

    අර ඉස්සර මතකද මේකේ අපි එක්ක ඇරගත්ත චෙරි QQ සෙට් එක..... උන් දැන් නෑ.. උනුත් වාහන එක්කම දිරලා පොලවට පාත්වෙලා පස් වෙලා.
    :(:(:(:(:lol:

    ඔව් ඔව් අර පාට්ස් E-bay කරනවා කිව්ව සෙට් එක නේද, උන් දැන් යකඩ බඩු කඩවල ඇති,
    මචන් දැන් cheryy QQ නැ නේද, ඒවා ඔක්කොම පොලවට පස් වුනා ද,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    spark plug maaru karanna galawapu welaawe mechanic matath kiwwa 110 engine eka thamaa kiyala:yes:

    mamath oya kathawa ahala thiye. mata kivve MX-7 eke engine eka balapu buwek. ethakota mx-7 & panda enne same engine da ban?

    110 engine eke parts panda engimata compatible da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔව් අර පාට්ස් E-bay කරනවා කිව්ව සෙට් එක නේද, උන් දැන් යකඩ බඩු කඩවල ඇති,
    මචන් දැන් cheryy QQ නැ නේද, ඒවා ඔක්කොම පොලවට පස් වුනා ද,

    ගරාජ් වලවත් නෑ බන්.. පිටසක්වල ජීවියෝ ඇවිත් උස්සලද දන්නේ නෑ:shocked::shocked: