oya parana sindu tika nam sahena watinama marama lasannai
habai bun background music nam antimai.. takaram walata gal gahanwa wage...
oya songs wala original music tibba nam watinakama kiyala nima karana ba
අම්මෝ.. මේක කොහොම අහන්නද බං.. එපා වෙනවනේ..
ක්ලැසික් සිංදු නම් මං ගාව ඕනවටත් වඩා ඇති..

අම්මෝ.. මේක කොහොම අහන්නද බං.. එපා වෙනවනේ..
ක්ලැසික් සිංදු නම් මං ගාව ඕනවටත් වඩා ඇති..

up karanna or collect karanna kramayak nea?![]()


ස්පීඩ් අප්ලෝඩ් වෙන සයිට් එකක් දීහන් අප්ලෝඩ් කරන්න.. මීඩියාෆයර් එකේ කොටනවා..
අංගුලිමාල;18379929 said:mega hondayi kiyanawa neda? kim dot kom ge aluth eka

mp3 එක දියන්කො