6 Years Completed

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Adata EK Avilla awurudu 6k :yes::cool::cool::cool:

    Meka Hitapu Kale mama Pol keduwanam Mama den kotipathiyek :lol::lol:

    • Posts - 21364

    • Threads - 476

    • Friends - 614 :cool: ( thawa add karaganna one ) :yes:

    • Rep - 7631

    • Total Posts: 21,364

    • Posts Per Day: 9.75

    • Rep Power - 14

    Meken Denagaththa dewal Hambawuna aya mila kala noheki :)

    ++++++++++++++++++++++++++++++++++++

    hamme weshiyek giya uda..... +6 add :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් බං.. අපි නම් ඉතිං ඇවිත් වැඩි කාලයක් නෑ.. ඒ උනාට ඉස්සර ඉඳන් එළකිරි එක්ක හිටියා.. වැඩි කාලයක් නැති උනාට රෙප් පවර් එක බොට වඩා වැඩියි..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුභපැතුම් බං.. අපි නම් ඉතිං ඇවිත් වැඩි කාලයක් නෑ.. ඒ උනාට ඉස්සර ඉඳන් එළකිරි එක්ක හිටියා.. වැඩි කාලයක් නැති උනාට රෙප් පවර් එක බොට වඩා වැඩියි..:rofl:

    තෝ 2010 dec ඇවිත් රෙප් පවර් එක විසි ගානක්
    මම 2008 jul ඇවිත් රෙප් පවර් එක යන්තම් 8යි ::dull:

    ආඩම්බරයි සහෝ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ 2010 dec ඇවිත් රෙප් පවර් එක විසි ගානක්
    මම 2008 jul ඇවිත් රෙප් පවර් එක යන්තම් 8යි ::dull:

    ආඩම්බරයි සහෝ :(

    අවකංවම ලැජ්ජයි බං.. තවම රෙප් කොටු ටිකවත් පුරවගෙන නෑනේ.. මොන නවනිංගිරාවක්ද..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවකංවම ලැජ්ජයි බං.. තවම රෙප් කොටු ටිකවත් පුරවගෙන නෑනේ.. මොන නවනිංගිරාවක්ද..:dull:

    මූ දැක්කම මගේ හිත ටිකක් හැදුනා 2006 ඉඳන් ඉදලත් මටත් වඩා කොටුවක් අඩුයි :rofl:

    9 Years here :P
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    නාකියෙක්.. උඹට තිහ පැනල ඇති නේහ්..? :rofl:

    EK 2006 indan awa kiyala 30 paninne kohomada ? mata pahadili madi e theory eka :rofl:

    මූ දැක්කම මගේ හිත ටිකක් හැදුනා 2006 ඉඳන් ඉදලත් මටත් වඩා කොටුවක් අඩුයි :rofl:

    dawasema meke hitiya nam apitath kotu puro ganna thibba :P:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මූ දැක්කම මගේ හිත ටිකක් හැදුනා 2006 ඉඳන් ඉදලත් මටත් වඩා කොටුවක් අඩුයි :rofl:
    මං අදමයි බං බුවා දැක්කෙත් 2006 හිටන් ඉඳලත්.. පරණ උන් වැඩිය පේන්න එන්නෙ නෑ බං.. මං දැකල තියෙනවා ගොඩක් උන් ඔන්ලයින් නම් ඉන්නවා.. ඔහේ ත්‍රේඩ් බලලා යනවා යන්න..:dull:

    EK 2006 indan awa kiyala 30 paninne kohomada ? mata pahadili madi e theory eka :rofl:
    තියරියක් නෑ.. ඒ උනාට තිහ පැනලනේ..:rofl:

    ඒක නෙමෙයි උඹලගෙ කාලෙ හිටපු උන් කෝ බං..:baffled: