Adata EK Avilla awurudu 6k
Meka Hitapu Kale mama Pol keduwanam Mama den kotipathiyek
- Posts - 21364
- Threads - 476
- Friends - 614
( thawa add karaganna one )
- Rep - 7631
- Total Posts: 21,364
- Posts Per Day: 9.75
- Rep Power - 14
Meken Denagaththa dewal Hambawuna aya mila kala noheki![]()
++++++++++++++++++++++++++++++++++++


සුභපැතුම් බං.. අපි නම් ඉතිං ඇවිත් වැඩි කාලයක් නෑ.. ඒ උනාට ඉස්සර ඉඳන් එළකිරි එක්ක හිටියා.. වැඩි කාලයක් නැති උනාට රෙප් පවර් එක බොට වඩා වැඩියි..


තෝ 2010 dec ඇවිත් රෙප් පවර් එක විසි ගානක්
මම 2008 jul ඇවිත් රෙප් පවර් එක යන්තම් 8යි :
ආඩම්බරයි සහෝ![]()

අවකංවම ලැජ්ජයි බං.. තවම රෙප් කොටු ටිකවත් පුරවගෙන නෑනේ.. මොන නවනිංගිරාවක්ද..

9 Years here![]()
නාකියෙක්.. උඹට තිහ පැනල ඇති නේහ්..?

මූ දැක්කම මගේ හිත ටිකක් හැදුනා 2006 ඉඳන් ඉදලත් මටත් වඩා කොටුවක් අඩුයි![]()


මූ දැක්කම මගේ හිත ටිකක් හැදුනා 2006 ඉඳන් ඉදලත් මටත් වඩා කොටුවක් අඩුයි![]()

EK 2006 indan awa kiyala 30 paninne kohomada ? mata pahadili madi e theory eka![]()

