අපෙ ලසිත් මාලිංගටත් ඔය වගේම වැඩක් උනාලු
ඔන්න මෑන් හා හා පුරා කියල කියල පිටරට match එකකට යන්නලු හදන්නෙ.
මෑන්ට ඉතිං airport එකේදි අහන දේවල් වලට උත්තර දෙන්න අනිත් උන් මූව පුරුදු කරලලු යැව්වෙ.
ඔන්න ඉතිං අර passport එකේ රටින් පිට උනා කියල සීල් එක ගහන තැන (එකට කියන වචනෙ එන්නෑනෙ බං
) හිටියලු පොඩ්ඩක් ඇස් පේනවා අඩු කණ්නාඩි දාපු පොෂ් කෑල්ලක්. ඉතිං passport එක අරගත්තලු
පොෂ් කෑල්ල : You Name ?
මාලිංග : Lasith Malinga
පොෂ් කෑල්ල : Age ?
මාලිංග : Twenty One
මු කොන්ඩෙ වවල නිසා අරකිට මූව කෙල්ලෙක් වගේලු පෙනුනෙ.
පොෂ් කෑල්ල : Sex ?
සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැති නිසා කවුරුවත් මූට කලින් මේක කියල කියල තිබ්බෙත් නැතිලු. වචනෙ මොකක්ද කියල තේරුම මූ දන්න නිසා පොඩ්ඩක් කල්පනා කරලා කිව්වළු.
මාලිංග : My self three times per day
පොෂ් කෑල්ල : No No I mean Male or Female ?
මාලිංග : No problem both Ok
බැරිම තැන මේ ගෑනි සිංහලෙන් ඇහුවලු
පොෂ් කෑල්ල : නෑ නෑ මම ඇහුවෙ ස්ත්රීලිංගද පුරුෂලිංගද කියල ?
මාලිංග : ඇයි දැන් සැරයක් කිව්වෙ මම මාලිංග කියල. ඇහුන්නැද්ද ?
පොෂ් කෑල්ල : OK ඔයාට යන්න පුලුවන්
කියල සිල් එක ගහල යැව්වලු
පා.ලි. : මේක මේ ආතල් එකට හදපු කතාවක්. මාලිංග කියන්නෙ හොඳ හැකියාවක් තියන මම ආසම Player කෙනෙක්. ඌට මඩ ගහන්න නං නෙමයි මේක දැම්මෙ.
Last edited: