No, no deer! Deer run too fast! Hard to catch!!

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Islamic Dentistry

    islamic-dentistry.jpg

    :lol::lol::lol::lol:

    :lol::lol:

    +7
     
    • Like
    Reactions: ManOfSteel

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    230px-lasith_malinga_portrait-wikipedia.jpg
    අපෙ ලසිත් මාලිංගටත් ඔය වගේම වැඩක් උනාලු

    ඔන්න මෑන් හා හා පුරා කියල කියල පිටරට match එකකට යන්නලු හදන්නෙ.
    මෑන්ට ඉතිං airport එකේදි අහන දේවල් වලට උත්තර දෙන්න අනිත් උන් මූව පුරුදු කරලලු යැව්වෙ.

    ඔන්න ඉතිං අර passport එකේ රටින් පිට උනා කියල සීල් එක ගහන තැන (එකට කියන වචනෙ එන්නෑනෙ බං :rolleyes: ) හිටියලු පොඩ්ඩක් ඇස් පේනවා අඩු කණ්නාඩි දාපු පොෂ් කෑල්ලක්. ඉතිං passport එක අරගත්තලු

    පොෂ් කෑල්ල : You Name ?
    මාලිංග : Lasith Malinga
    පොෂ් කෑල්ල : Age ?
    මාලිංග : Twenty One

    මු කොන්ඩෙ වවල නිසා අරකිට මූව කෙල්ලෙක් වගේලු පෙනුනෙ.
    පොෂ් කෑල්ල : Sex ?
    සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැති නිසා කවුරුවත් මූට කලින් මේක කියල කියල තිබ්බෙත් නැතිලු. වචනෙ මොකක්ද කියල තේරුම මූ දන්න නිසා පොඩ්ඩක් කල්පනා කරලා කිව්වළු.
    මාලිංග : My self three times per day
    පොෂ් කෑල්ල : No No I mean Male or Female ?
    මාලිංග : No problem both Ok

    බැරිම තැන මේ ගෑනි සිංහලෙන් ඇහුවලු
    පොෂ් කෑල්ල : නෑ නෑ මම ඇහුවෙ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියල ?
    මාලිංග : ඇයි දැන් සැරයක් කිව්වෙ මම මාලිංග කියල. ඇහුන්නැද්ද ?
    පොෂ් කෑල්ල : OK ඔයාට යන්න පුලුවන්

    කියල සිල් එක ගහල යැව්වලු

    පා.ලි. : මේක මේ ආතල් එකට හදපු කතාවක්. මාලිංග කියන්නෙ හොඳ හැකියාවක් තියන මම ආසම Player කෙනෙක්. ඌට මඩ ගහන්න නං නෙමයි මේක දැම්මෙ.
     
    Last edited:
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,005
    113
    Invalid

    :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Similar threads