How to Buy Condoms Discreetly

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ සහෝ ලංකාවට ආපු වෙලාවක.:P

    ලංකාවේ නම් එහෙම තමයි....ෆාමසියේ කෙල්ල දඟලන්නේ හරියට ඒකිට කරන්න කොන්ඩම් ඉල්ලුව වගේ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඕක නංගි අපේ සංස්කෘතියෙ, සමාජයේ, රටේ අවුලක්.. මිනිස්සු හිතන්නෙ කොණ්ඩම් කියන්නෙ කුණුහරුපයක් වගේ දෙයක් කියලා.. අන්තිම තුප්පයි දෙයක් කියලා..:dull:

    එහෙම ඇඹරෙන උන්ගෙන් කොණ්ඩම් එකක් ඉල්ලපං.. ඊට පස්සෙ අහපං තියෙන බ්‍රෑන්ඩ්ස් මොනාද කියලා.. බ්‍රෑන්ඩ් කිව්වාම ෆ්ලේවර් එක මොකක්ද කියලා අහපං.. එතකොට තමා ඕකෙ ආතල් එක..:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada

    :rofl::rofl::rofl:
    ගුටි කන වැඩ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    a96862_a533_2-tuxedo.jpg
     
    අර කවුද එකෙක් කිව්වේ ලංකාවේ උන්ට කොන්ඩම් එකක් ෆාමසියකින් ඉල්ලන්න ලැජ්ජයි හැබැයි කෙල්ල pregnant උනාම abortion කරන උන් ගාවට ඇදන් යන්න ලැජ්ජාවක් නෑ කියල

    ඕවා අහල එකී එතනම බඩ වෙයි :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    ගුටි කන වැඩ.
    පිස්සුද බං.. මම නම් ඔහොම කුප්ප වැඩ කරනවා.. ලබ්බටද ඇඹරෙන්නෙ.. අපි උන්ට අරින්නයෑ කොණ්ඩම් ඉල්ලුවෙ.. උන් ඕවට ලැජ්ජ නම් ජොබ් එකට නෑවිත් ගෙදර ඉන්න ඕන..

    මොකද ෆකෝ එම්ප්ටි පෝස්ට් දාන්නෙ..:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    පිස්සුද බං.. මම නම් ඔහොම කුප්ප වැඩ කරනවා.. ලබ්බටද ඇඹරෙන්නෙ.. අපි උන්ට අරින්නයෑ කොණ්ඩම් ඉල්ලුවෙ.. උන් ඕවට ලැජ්ජ නම් ජොබ් එකට නෑවිත් ගෙදර ඉන්න ඕන..

    එකනේ මේක professional කම පිළිබද ප්‍රස්නයක්. එහෙමනම් නොවිකුණ ඉන්න ඕනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර කවුද එකෙක් කිව්වේ ලංකාවේ උන්ට කොන්ඩම් එකක් ෆාමසියකින් ඉල්ලන්න ලැජ්ජයි හැබැයි කෙල්ල pregnant උනාම abortion කරන උන් ගාවට ඇදන් යන්න ලැජ්ජාවක් නෑ කියල

    ඕවා අහල එකී එතනම බඩ වෙයි :rofl:
    ඔව් ඇත්ත.. කෙලවුණාට පස්සෙ ඔය බොරු ලැජ්ජාව නැති වෙනවා..:yes:

    අපේ රටේ උන්ගෙ ලැජ්ජාව කියන එක තියෙනවා බං.. හැබැයි ඉතිං සමාජයට පේන්න විතරයි.. බොරු පුහු මාන්නෙයි, හිතින් මවාගත්තු පොශ් එකයි විතරයි අපේ උන්ට තියෙන්නෙ.. ඇති ලබ්බකුත් නෑ.. බලපංකො පාරට බැහැලා අපේ උන් ඇමෙරිකාවත් පාරදයි..:rofl: අපේ උන්ට රුපියල් විසි තිස්දාහක් වෙන ෆෝන් එකකුයි, හොඳ කිට් එකකුයි තිබ්බම ඇති.. කිටත් මරාගෙන, ෆෝන් එකත් අතේ තියන්, කනේ හෑන්ඩ් ෆ්‍රී දෙකත් දාගත්තම ඌ හිතනවා ඌ හෙන පොශ් කියලා.. ලැජ්ජයි බං.. තාත්තා නැත්තං උන්ට කිට් එකත් නෑ ෆෝන් එකත් නෑ..:dull:

    හොඳම උදාහරණෙ බුකිය බං.. විවිධාකරයේ උන් ඉන්නවනේ.. සමහර උන් කන බත් එකෙත් පිංතූර අරන් දානවා.. KFC ගිහින් කෑම එකේ පිංතූර අරන් දානවා.. මොකද අපේ උන් හිතන්නෙ KFC යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. Pizza Hut යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. ඉතිං ඕවයෙ පිංතූර ගහල බුකියෙ දැම්මාම ඌ හෙන පොශ් පොරක් වෙයි කියලා.. මට ඕවා අහුවුනාම රෙදි ගැලවෙන්න කොමෙන්ට් කරනවා.. සමහර උන් මාව බ්ලොක් කරල දානවා..:rofl:

    සමහර උන් බයික් ගන්නෙ තමන්ගෙ වැඩ ලේසි කරගන්න නෙමෙයි.. කෙල්ලොන්ට පේන්න පඩ දාන්න.. ඌ හිතනවා කෙල්ලො ටිකක් ඉස්සරහට ගිහින් වැඩ දැම්මාම ඌ හෙන පොරක් කියලා.. බලු බල්ලෙක් ගණන් ගන්නෑ.. හැම එකාම බනිනවා.. ඒත් ඌ දිහා බලන් ඉන්නකොට ඌ හිතනවා ඇති මම හෙන වැඩ්ඩෙක් කියලා උන් හිතනවා ඇති කියලා.. ඒක ඌට හෙන සතුටක් ඉතිං..:rofl:

    මේකෙත් සමහර උන් ඉන්නවා ලක්ෂ ගණන් වටින වාහනයක් තියෙනවා නම් ඌ පොර කියලා හිතන් ඉන්න.. අනේ අපි නම් ගණන් ගන්නෑ.. :P මට නම් මොකත් එකයි.. මනුස්සකමයි වැදගත්.. වාහනෙන්, කරන ජොබ් එකෙන් මිනිස්සු මනින්න බෑ.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකනේ මේක professional කම පිළිබද ප්‍රස්නයක්. එහෙමනම් නොවිකුණ ඉන්න ඕනේ
    ඔය අවුල තියෙන්නෙ අපේ රටේ සමහරක් කෙල්ලන්ගෙ බං.. උන් නිතරම උත්සාහ කරන්නෙ තමන් අහිංසක, හැදිච්ච, ගුණවත් චරිතයක් කියලා සමාජයට පෙන්නන්න.. ඔය තුනම මනුස්සයෙක්ට තියෙන්න ඕන.. හැබැයි ඉතිං බොරුවට සමාජයට පේන්න නම් නෙමෙයි..

    තමන් ඒ රැකියාව තෝරගත්තා නම් හරියට කරන්න ඕන.. මොකද පුළුවන් නිසානේ ඒකට ආවේ.. එන්න කලින් දැනගන්න ඕන ෆාමසියක් උනාම මේ දේවල් තියෙනව කියලා.. නොදැන ඕවට එන්නෙ නෑනේ.. එතනත් කරන්නෙ බොරු මවාපෑමක්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඇත්ත.. කෙලවුණාට පස්සෙ ඔය බොරු ලැජ්ජාව නැති වෙනවා..:yes:

    අපේ රටේ උන්ගෙ ලැජ්ජාව කියන එක තියෙනවා බං.. හැබැයි ඉතිං සමාජයට පේන්න විතරයි.. බොරු පුහු මාන්නෙයි, හිතින් මවාගත්තු පොශ් එකයි විතරයි අපේ උන්ට තියෙන්නෙ.. ඇති ලබ්බකුත් නෑ.. බලපංකො පාරට බැහැලා අපේ උන් ඇමෙරිකාවත් පාරදයි..:rofl: අපේ උන්ට රුපියල් විසි තිස්දාහක් වෙන ෆෝන් එකකුයි, හොඳ කිට් එකකුයි තිබ්බම ඇති.. කිටත් මරාගෙන, ෆෝන් එකත් අතේ තියන්, කනේ හෑන්ඩ් ෆ්‍රී දෙකත් දාගත්තම ඌ හිතනවා ඌ හෙන පොශ් කියලා.. ලැජ්ජයි බං.. තාත්තා නැත්තං උන්ට කිට් එකත් නෑ ෆෝන් එකත් නෑ..:dull:

    හොඳම උදාහරණෙ බුකිය බං.. විවිධාකරයේ උන් ඉන්නවනේ.. සමහර උන් කන බත් එකෙත් පිංතූර අරන් දානවා.. KFC ගිහින් කෑම එකේ පිංතූර අරන් දානවා.. මොකද අපේ උන් හිතන්නෙ KFC යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. Pizza Hut යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. ඉතිං ඕවයෙ පිංතූර ගහල බුකියෙ දැම්මාම ඌ හෙන පොශ් පොරක් වෙයි කියලා.. මට ඕවා අහුවුනාම රෙදි ගැලවෙන්න කොමෙන්ට් කරනවා.. සමහර උන් මාව බ්ලොක් කරල දානවා..:rofl:

    සමහර උන් බයික් ගන්නෙ තමන්ගෙ වැඩ ලේසි කරගන්න නෙමෙයි.. කෙල්ලොන්ට පේන්න පඩ දාන්න.. ඌ හිතනවා කෙල්ලො ටිකක් ඉස්සරහට ගිහින් වැඩ දැම්මාම ඌ හෙන පොරක් කියලා.. බලු බල්ලෙක් ගණන් ගන්නෑ.. හැම එකාම බනිනවා.. ඒත් ඌ දිහා බලන් ඉන්නකොට ඌ හිතනවා ඇති මම හෙන වැඩ්ඩෙක් කියලා උන් හිතනවා ඇති කියලා.. ඒක ඌට හෙන සතුටක් ඉතිං..:rofl:

    මේකෙත් සමහර උන් ඉන්නවා ලක්ෂ ගණන් වටින වාහනයක් තියෙනවා නම් ඌ පොර කියලා හිතන් ඉන්න.. අනේ අපි නම් ගණන් ගන්නෑ.. :P මට නම් මොකත් එකයි.. මනුස්සකමයි වැදගත්.. වාහනෙන්, කරන ජොබ් එකෙන් මිනිස්සු මනින්න බෑ.. :no:

    ඔව් බං දැක්කේ නැද්ද මේකෙත් රෙඩ් බිච් පෙන්නන්න හදපු උන්ට අත්වෙච්ච අවාසනාවන්ත ඉරණම :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං දැක්කේ නැද්ද මේකෙත් රෙඩ් බිච් පෙන්නන්න හදපු උන්ට අත්වෙච්ච අවාසනාවන්ත ඉරණම :rofl:
    ආයෙ මක්කයි.. අන්තිමට ඌ මෙහෙම කතාවකුත් කිව්වා..
    "සල්ලිකාරයෙක් උනාට වැඩක් නෑ මනුස්සකම නැත්තං"
    :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආයෙ මක්කයි.. අන්තිමට ඌ මෙහෙම කතාවකුත් කිව්වා..
    "සල්ලිකාරයෙක් උනාට වැඩක් නෑ මනුස්සකම නැත්තං"
    :dull:

    අරුනය? :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රතු බැල්ලි ත්‍රේඩ් එකේ අන්තිමටම දාලා තිබ්බෙ..:rofl:

    සිරාවටම :rofl:
    හරිම එකා මනුස්සකම ගැන කතා කරන්න :lol:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    හැබැයි මචෝ මට නම් එලකිරි ෆාමසි කෙල්ලෙක් සෙට් උනා..:yes:
    කොහුවල බර්නාර්ඩ් ෆුඩ් සිටි එකේ..ඒකිගෙන් කොන්ඩම් ඉල්ලුවම..
    තියෙන බ්‍රෑන්ඩ් ටිකයි ෆ්ලේවර්ස් ටිකයි කියාගෙන කියාගෙන කියානේ..:shocked:
    ඒකට නම් රිදුනා..:confused:
    හෙ හේ..:lol:
    හැබැයි මන් දැන් හැමදාම යන්නේ එතනට..:D