ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 May 22, 2015 #1 ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්... Reactions: JesonRulez, maxboysl and ashmi
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North May 22, 2015 #2 AnuradhaRa said: View attachment 59344 ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්... Click to expand...
AnuradhaRa said: View attachment 59344 ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්... Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 May 22, 2015 #3 මූ අම්ම කෙනෙක්ගෙන් නෙමේ ඉපදිල තියෙන්නෙ..
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North May 22, 2015 #4 AnuradhaRa said: මූ අම්ම කෙනෙක්ගෙන් නෙමේ ඉපදිල තියෙන්නෙ.. Click to expand... එහෙම කියන්න එපා සිඞ්හලු කම්මැලි හිතුනාම මාත් මේකෙ පෙලක් උන්ට අම්ම මතක් කල්ල pm කරනව ආතල් එකක් ගන්න හැබැයි රෙප් නං ඔහොම කපන්නෑ
AnuradhaRa said: මූ අම්ම කෙනෙක්ගෙන් නෙමේ ඉපදිල තියෙන්නෙ.. Click to expand... එහෙම කියන්න එපා සිඞ්හලු කම්මැලි හිතුනාම මාත් මේකෙ පෙලක් උන්ට අම්ම මතක් කල්ල pm කරනව ආතල් එකක් ගන්න හැබැයි රෙප් නං ඔහොම කපන්නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 May 22, 2015 #5 මං ප්‍රතිපත්තියක් විදියට, අම්ම මතක් කරල කාටවත් බනින් නෑ..
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 May 22, 2015 #6 Mona Thread ekata banala tiyenne? sure ekata Hodama Comment eka dapu eka thamai ohoma kapala aththe, hahahaha
Mona Thread ekata banala tiyenne? sure ekata Hodama Comment eka dapu eka thamai ohoma kapala aththe, hahahaha
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North May 22, 2015 #7 AnuradhaRa said: මං ප්‍රතිපත්තියක් විදියට, අම්ම මතක් කරල කාටවත් බනින් නෑ.. Click to expand... උඹට බැන්නොත් උඹ බනින්න එපා කියල අඬනවැයි ?
AnuradhaRa said: මං ප්‍රතිපත්තියක් විදියට, අම්ම මතක් කරල කාටවත් බනින් නෑ.. Click to expand... උඹට බැන්නොත් උඹ බනින්න එපා කියල අඬනවැයි ?
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ May 22, 2015 #8 AnuradhaRa said: View attachment 59344 ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්... Click to expand... ඇත්තටම මචන්, ඌ නම් අම්මෙක්ගෙන් ඉපදිච්ච එකෙක් නෙමෙයි වෙන්න ඇති.ඒත් පොඩ්ඩක් හිතල බලපන්, ඌ උබට ප්‍රයිවට් එකේ, උබලගේ අම්මට අපහාස කලේ.උඹයි, ඌයි හැර වෙන කවුරුවත් ඒක දන්නේ නෑ.ඒත් උබ ඒක මෙතන ප්‍රසිද්දියේ දාල, ඌට වඩා වැඩි අපහාසයක් උබේ අම්මට කලේ උබයි.පොඩ්ඩක් හිතලා බලපන්.
AnuradhaRa said: View attachment 59344 ඔන්න එළකිරියට එන සමහරක් එවුංගෙ කැත හිත් කැත හිත්... Click to expand... ඇත්තටම මචන්, ඌ නම් අම්මෙක්ගෙන් ඉපදිච්ච එකෙක් නෙමෙයි වෙන්න ඇති.ඒත් පොඩ්ඩක් හිතල බලපන්, ඌ උබට ප්‍රයිවට් එකේ, උබලගේ අම්මට අපහාස කලේ.උඹයි, ඌයි හැර වෙන කවුරුවත් ඒක දන්නේ නෑ.ඒත් උබ ඒක මෙතන ප්‍රසිද්දියේ දාල, ඌට වඩා වැඩි අපහාසයක් උබේ අම්මට කලේ උබයි.පොඩ්ඩක් හිතලා බලපන්.