අත් බෙහෙත් ගාලා මල්ලි දනවෝ

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අත් බෙහෙත් ගාලා මල්ලි දනවෝ

    මචන්ලා මගේ ශිශ්නේ දිග මදි.. දික් වෙන්නේම නැති මානසික වදෙත් හන්දා කොකටත් එක්ක කියලා මම අපේ සහෝදරයෙක් දාල තිබ්බ ශිශ්නය දික් කරගන්න අත් බෙහෙත් තලපෙ හදලා ගාගත්තා .

    එතන..දැන් ඉන්න බෑ දනවා.. ඒ වට්ටෝරුවේ දෙහිත් තිබුනා.. ටොපාගෙන් ඇතුලට දෙහි බේරිලා දැන් දනවා ඉනා බෑ.. මේක කලිසමේ ගැවෙනකොට තවත් දනවා ඉවසන්නම බෑ.. මම මේ කලිසම ගලවලා මල්ලිව ෆෑන් එකට අල්ලගෙන ඉන්නේ..

    පොඩ්ඩක් කවුරු හරි ඒ ත්‍රේඩ් එක දාල තිබ්බ එකාගේ කන්ටැක්ට් එකක් හොයලා දියන්කෝ.. උගෙන්ම මේක නිවෙන්න අත් බෙහෙතක් අහගන්න.. දනවා දනවා ඉන්නම බෑ.. අයියෝ

    දැන් දික් වෙනවා කෙසේ වෙතත් කුනු වෙලා යයිද මන්දා.. එපා වෙලා ඉන්නේ
     
    gepa

    Well-known member
  • මචන් ඕක ෆැන් එකට අල්ලනේ නැතුව ටැප් එකකට වගේ අල්ලන් හිටපන්..හැන්ඩ් පාරකුත් ගැහුවොත් දෙහිත් එක්ක එලියට ඇවිත් උබට සහනයක් දැනෙන්න බැරි නෑ
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මචන් ඕක ෆැන් එකට අල්ලනේ නැතුව ටැප් එකකට වගේ අල්ලන් හිටපන්..හැන්ඩ් පාරකුත් ගැහුවොත් දෙහිත් එක්ක එලියට ඇවිත් උබට සහනයක් දැනෙන්න බැරි නෑ

    ටැප් එකට අල්ලලා තමයි බන් දෙයි ඇතුලට ලීක් උනේ..දැන් නං කං දෙකෙනුත් දුන් දානව වගේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    GONORRHEA.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    1354.gif