MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    THAT'S MY 1ST CAR MACHAN
    DAN UMBA KIYAI MATA ATHDAKEEM ADU NISAA AHU WELAA KIYALA.
    3 YEARS WALATA KALIN WAAHANA GANA DANNAWA ADU NISAA THAMAA BRAND NEW WAAHANAYAK GANNA HITHUWE,,
    MAN GARAGE GAANE THAPINNA AASA NA
    MAGE YAALUWEK LAST WEEK KANDY CAR SALE EKAKKIN NISSAN MARCH K11 EKAK ARAN THIBBA 17 KATA LEASE DAALA
    ANDENAWA MACHAN EKA DAKKAMA, BODY EKA WATETAMA THALEEM SEERIM. ATHULE DORAWAL WALA PLASTIC THALILA, POWER SHAUTERS HARIYATA WADA KARANNE NA, 80000KM METER EKE PENNANNE, E UNAATA EKA PATTA HAHAPU WAAHANAYAK KIYALA PENAWA,
    DOCTOR KENEK PRE OWNER KIYALA MUUWA RAWATTALA DEELA
    OYA WAGE AHU WENNA THIYENA IDA KADA WADI NISAA THAMAI MACHAN MAN 1ST WAAHANE GADDI BRAND NEW GATHTHE,
    MARUTI EKATA AHU WECHCHA NATHI EKANAM PUURUWE WAASANAAWA

    එහෙනම් ඔය ආතල් එකත් අව්රුදු 5ක් අරන් බලපන්කො
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18381079 said:

    මඥංද නැත්නම් උබ බීලද? ඔය චීන ජරාවල් වල ඇනිජින් අස්සේ රිංගනවා තියා මම ඕවගේ ඇතුලට නගින්නෙත් නෑ මරන බය හින්ද, මලත් දරුවෙක්වත් කටක් ඇරලා කියන්නේ කොහොමද අපේ තාත්තා ගීලී පැන්ඩා ජරාවක ගිහින් හැප්පුනේ කියලා. දුවෙක් උන්නොත් ඒකි කසාද බැදලත් ඉවරයි:lol::lol::lol:

    දැන් ගිහින් ඔය කතාව කියපු එකාගෙන් ඒක අහගනින්..:lol:

    මූ ෂුවර් එකට සේල් කාරයෙක්... එක්කො මූගෙ තාත්ත සේල් කාරයෙක්... එකනේ මූ ඔච්චර පැන්ඩා ඇල්ටො එක්ක තරහ... පුදුම ගේමක් දෙන්නෙ ඔය කාර් දෙක චාටර් කරන්න...

    බලපන් මූ කියන ගොන් කතාව... කාර් එකට නැග්ගහම මැරෙනවලු..:lol:. එක්කො මූට පිස්සු නැත්තන් දන්නකම පෙන්නන්න යන පන්ඩිත ප**ක්.. :frown:
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මූ ෂුවර් එකට සේල් කාරයෙක්... එක්කො මූගෙ තාත්ත සේල් කාරයෙක්... එකනේ මූ ඔච්චර පැන්ඩා ඇල්ටො එක්ක තරහ... පුදුම ගේමක් දෙන්නෙ ඔය කාර් දෙක චාටර් කරන්න...

    බලපන් මූ කියන ගොන් කතාව... කාර් එකට නැග්ගහම මැරෙනවලු..:lol:. එක්කො මූට පිස්සු නැත්තන් දන්නකම පෙන්නන්න යන පන්ඩිත ප**ක්.. :frown:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මූ ෂුවර් එකට සේල් කාරයෙක්... එක්කො මූගෙ තාත්ත සේල් කාරයෙක්... එකනේ මූ ඔච්චර පැන්ඩා ඇල්ටො එක්ක තරහ... පුදුම ගේමක් දෙන්නෙ ඔය කාර් දෙක චාටර් කරන්න...

    බලපන් මූ කියන ගොන් කතාව... කාර් එකට නැග්ගහම මැරෙනවලු..:lol:. එක්කො මූට පිස්සු නැත්තන් දන්නකම පෙන්නන්න යන පන්ඩිත ප**ක්.. :frown:

    යන්නෙකොහෙද මල්ලේ පොල්... :lol::lol:

    කෝ ගිහින් අහගනින් අර ඇන්ජින් කතාව කිව්ව එකාගෙන්:lol::lol:

    කාල් එකට නැග්ගට මැරෙන්නේ නෑ, ඔය කොකාකෝලා ටින් එක වගේ එකේ පාරේ යද්දි බයික් එකක හැප්පුනොත් මැරෙයි කියල බයයි:lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Panda eka awlak nathuwa pawichchi karana aya pawdgalikawa dannawa. Ewagema panda hari naha kiyana ayath godak innawa. Samaharu aththata padala samaharu thaman langa thiyana marutiya market karanna panda chater kiyanawa.

    Habai happunoth or loku leadak awoth recondition parts adu/nathi nisa loku ganan wiyadam karanna wenawa brand new parts daanna. Micro eke aftersale service eka awlak naha.

    Langama competitor eka Maruti Alto. Panda eke Alto ekata wada options godak thiyanwa saha build quality eka hondai. Alto ekata wada performance godak wadi, stable thiyanawa speed wadi unath. 1.5L Japan car ekka unath yam tharamakata race yannath puluwan. Habai peak power eka enne rev band eke uda hariye RPM eka 6 wage.
    Interior eka alto walata wadaa hondai habai JDM Japan car ekak tharam naha. Piti passe seat tikak sapa madi wage. Loku awlak naha.

    Alto tharam petrol karanne naha, ekata hethuwa features saha wahane bara wenna puluwan. 2-3kmpl withara wenasak thiyanwa.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18383341 said:

    නිකන් ගොන් කතා කියන්න එපා... කාර් එකකට නගින්නෙවත් නැතුව පණ්ඩිතය වගේ කොහොමද හොද නරක කියන්නේ... උඹට වගෙ ඇලියොන් ගන්න සල්ලි නෑ අනික් එවුන්ට...

    නිකන් මෝඩය වගෙ කෑ ගහ ගහ ඉන්නේ නැතුවවරෙන් උඹව මම අරගෙන යන්නන් එන්ජින් කතාව කියපු එකා ලඟට...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Lokkage Comment eka hariyata Me wage

    thor5.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    lanka_flag.gif

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Lokkage Comment eka hariyata Me wage

    thor5.gif

    හ හා... අර රත්තරං කියන බක පණ්ඩිත සේල්කාරයද උඩ පුපුරල යන්නේ...??:lol::lol: නිකන් කිච උනා පඬිය වෙන්න ගිහින්.. ආපහු පැන්ඩ හරි ඇල්ටො හරි වචනේ ගෑවිලා තියෙන තැනකට එන එකක් නෑ ගොන් පාට්ස් දාන්න... හොඳ වැඩේ...:lol::lol:
     
    200% True...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    හ හා... අර රත්තරං කියන බක පණ්ඩිත සේල්කාරයද උඩ පුපුරල යන්නේ...??:lol::lol: නිකන් කිච උනා පඬිය වෙන්න ගිහින්.. ආපහු පැන්ඩ හරි ඇල්ටො හරි වචනේ ගෑවිලා තියෙන තැනකට එන එකක් නෑ ගොන් පාට්ස් දාන්න... හොඳ වැඩේ...:lol::lol:
    :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Panda eka awlak nathuwa pawichchi karana aya pawdgalikawa dannawa. Ewagema panda hari naha kiyana ayath godak innawa. Samaharu aththata padala samaharu thaman langa thiyana marutiya market karanna panda chater kiyanawa.

    Habai happunoth or loku leadak awoth recondition parts adu/nathi nisa loku ganan wiyadam karanna wenawa brand new parts daanna. Micro eke aftersale service eka awlak naha.

    Langama competitor eka Maruti Alto. Panda eke Alto ekata wada options godak thiyanwa saha build quality eka hondai. Alto ekata wada performance godak wadi, stable thiyanawa speed wadi unath. 1.5L Japan car ekka unath yam tharamakata race yannath puluwan. Habai peak power eka enne rev band eke uda hariye RPM eka 6 wage.
    Interior eka alto walata wadaa hondai habai JDM Japan car ekak tharam naha. Piti passe seat tikak sapa madi wage. Loku awlak naha.

    Alto tharam petrol karanne naha, ekata hethuwa features saha wahane bara wenna puluwan. 2-3kmpl withara wenasak thiyanwa.

    ou2l3m.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිකන් ගොන් කතා කියන්න එපා... කාර් එකකට නගින්නෙවත් නැතුව පණ්ඩිතය වගේ කොහොමද හොද නරක කියන්නේ... උඹට වගෙ ඇලියොන් ගන්න සල්ලි නෑ අනික් එවුන්ට...

    නිකන් මෝඩය වගෙ කෑ ගහ ගහ ඉන්නේ නැතුවවරෙන් උඹව මම අරගෙන යන්නන් එන්ජින් කතාව කියපු එකා ලඟට...

    මම මොකටද බන් උබ එක්ක එක එකා ගාවට යන්නේ

    උබනේ මේ වෙන එකෙක් කියපු එකක් මගෙන් අහන් පස්සෙන් ආවේ. උබට ඕනේනම් උබ අහගනින්
    :lol::lol::lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18382969 said:
    කේ 10 එකේයි පැන්ඩගෙයි මොන පෆෝමන්ස් ද බන්... කොටලුවයි බූරුවයි වගේ තමා.පෆෝමන්ස් බලන්න ඕවා කාර්ද? මම කිව්වේ පැවැත්ම සහ තෙල් කිරිල්ල ගැන

    140 ta giyaa no vibrations
    k10 pawathinawa kiyanawanam ithin thawa mona kathaada:lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18382974 said:
    ඒකතමයි අපිත් කියන්නේ:lol::lol::lol:

    ඔය ගීලී මල ජරාවක් අඩුවට ගෙනත් මයික්‍රෝ කියල විකුනන්නේ

    post eka thawa paarak kiyawanna:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18382987 said:

    ප්‍රයිස් එක ගැන නෙමේ කිව්වේ ඔය ඊඑෆයි වාහන තෙල් කරන ගාන කිව්ව එකට උදාහරනේ දුන්නේ

    hama efi waahanema thel karanawa kiwwe kauda oyaata:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18382991 said:
    එහෙනම් ඔය ආතල් එකත් අව්රුදු 5ක් අරන් බලපන්කො

    thaama dukak na matanam,, dan 3.5 years..
    cash walata gaththe car eka, no leasing, petrol gahan athal eke duwanawa rata wate:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මූ ෂුවර් එකට සේල් කාරයෙක්... එක්කො මූගෙ තාත්ත සේල් කාරයෙක්... එකනේ මූ ඔච්චර පැන්ඩා ඇල්ටො එක්ක තරහ... පුදුම ගේමක් දෙන්නෙ ඔය කාර් දෙක චාටර් කරන්න...

    බලපන් මූ කියන ගොන් කතාව... කාර් එකට නැග්ගහම මැරෙනවලු..:lol:. එක්කො මූට පිස්සු නැත්තන් දන්නකම පෙන්නන්න යන පන්ඩිත ප**ක්.. :frown:

    lokukama pennanna ne oya dewal kiyanne
    upathinma salli kaarayek wenna athi
    uuta wisi karanna salli thiyenawa nam apita moko
    meya car buying and selling karana kenek thamaa
    meyaage parana threads wala daala athi:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383341 said:
    යන්නෙකොහෙද මල්ලේ පොල්... :lol::lol:

    කෝ ගිහින් අහගනින් අර ඇන්ජින් කතාව කිව්ව එකාගෙන්:lol::lol:

    කාල් එකට නැග්ගට මැරෙන්නේ නෑ, ඔය කොකාකෝලා ටින් එක වගේ එකේ පාරේ යද්දි බයික් එකක හැප්පුනොත් මැරෙයි කියල බයයි:lol::lol::lol:

    ayyo salli me waahane gana puduma tharahak ne oyaata thiyenne
    danno danithi;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හ හා... අර රත්තරං කියන බක පණ්ඩිත සේල්කාරයද උඩ පුපුරල යන්නේ...??:lol::lol: නිකන් කිච උනා පඬිය වෙන්න ගිහින්.. ආපහු පැන්ඩ හරි ඇල්ටො හරි වචනේ ගෑවිලා තියෙන තැනකට එන එකක් නෑ ගොන් පාට්ස් දාන්න... හොඳ වැඩේ...:lol::lol:
    Machan raththran kiyanne recondition parts adu/nathi kama nisa brandnew parts ganan nisa mudal wasiya balala performance, looks, safety, comfort, features wage dewal amathaka karala brand new ma ona nam indian Alto ekak ganna kiyala. Ekath waradak naha machan, uparima economy duwanna balaporoththu wenwa nam eka hari. :yes:
    namuth sampurna target eka labeta duwana ekama nemei nam panda eka hondai. panda ekath economical habai alto tharam naha.
    Wahane ganna kenage awashyathawe thama wadagath wenne. :yes:

    Mage yaluwek innawa panda eken normal pare onama 1.5L japan vtec or turbo nathi wahanekata race ekata challenge karana.
    Ewagema 2nd hand market adui kiyana eka nam dan godak wenas wela, Mama langadi kenekta Micro MX7 ekak ganna watetama call kala kawruwath aduwata denne naha.