යාලුවනේ මම අද Dish TV connection එකක් ගන්න call එකක් දුන්නා ikman.lk number එකකට. Officially ගන්න නෙමේ. Price එක Rs. 8000. අදම ඇවිල්ලා දෙන්න පුළුවන් කිවුවා. එත් එයා ඊට පස්සේ කියනවා Officially launch කරනවා Monday එතකොට price එක Rs. 5000 විතර වෙඊ කිවුවා. අනිත් එක තමඊ එයා කිවුව local channels දැන් දෙන එක disconnect වෙඉද දන්නෙ නැ කියලත් කිව්වා. එහෙම weida attama? දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න

කවුද බන් මේක ගන්නේ 


