යුනාන් කියන්නේ චීන චැනල් එකක්. අනික්වා ඔක්කොම ඉන්දියන්නේ. රොහිතකාරයා චීන චීන ගැවට ඉන්දියන් සුතුනේ මේකේ ෆීඩ් කරන්නේ..
na bun ewata mokata salli gannada. lankawe pakkune ewata salli ganne. anika channel okkotoma denawanam kamakuth na.

Buddhist , You Tv , Wasantham![]()

මේ මොනාද බං මේ?
කොහෙද ලංකාවේ චැනල් 22ක් තියෙන්නේ?
manually record වෙන්න දාන්න කරදර නැද්ද බං ?hariyatama danne na bun ithin 1tb witara hdd ekak set karahanko. videocon ekenma 1tb ekak denawa![]()
PEO එකේ නම් ලේසියි නෙ බං අනික hard ගගහ ඉන්ඩ ඕනිත් නෑ
අපිට ඕනි channel සේරම එකට record වෙන්න දාන්න පුලුවන්ද මචං 
ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..
hariyatama danne na bun ithin 1tb witara hdd ekak set karahanko. videocon ekenma 1tb ekak denawa![]()
හාර්ඩ් ඩික් වල රෙකෝඩ් කරන්න බෑ. පෙන් විතරයි


bump, waiting for this, does anyone know about a startup fee?
manually record වෙන්න දාන්න කරදර නැද්ද බං ?PEO එකේ නම් ලේසියි නෙ බං අනික hard ගගහ ඉන්ඩ ඕනිත් නෑ
අපිට ඕනි channel සේරම එකට record වෙන්න දාන්න පුලුවන්ද මචං
![]()


හාඩ් ඩික් වල රෙකොඩ් වෙන්නේ නැ. හාඩ් ඩික් ගහන එකේ රෙකොඩ් වෙනවා මාස නමයෙන්.
හාඩ් ඩික් වල රෙකොඩ් වෙන්නේ නැ. හාඩ් ඩික් ගහන එකේ රෙකොඩ් වෙනවා මාස නමයෙන්.



Sirasa TV
MTV
Shakthi TV
Swarnawahini
Siyatha TV
TV Lanka
ETV
Derana
Hiru TV
Rupavahini
ITN
Chanel Eye
ART Television
CSN
Varnam TV
TNL
NTV
Nethra TV
Prime TV
19![]()