මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

11209764_823680287709343_8829055234411802685_n.jpg

10460274_10206703376607295_4447258871470786354_n.jpg

11148501_10206694302660452_4151538926156739311_o.jpg

JVP-88-89.jpg

JVP-Krunagala-Wahara-88-89.jpg

p10.jpg

batalanda.jpg

08.7.jpg

prra-victim-dec-1988.jpg

02.12.jpg

jvps-victim-burnt-apr-89.jpg

02.9-660x440.jpg

PTSD4A.jpg

mothers_protesting_southern_srilanka.jpg

11259192_10205286621617494_9072459551283112407_n.jpg

Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
patta photo set eka :yes:
anduru athithayak...

habai Mahindata chande denne nan na! :yes:

මත්තල කැලේ ඒයාපෝට් එකක් ගහල රටේ සල්ලි නාස්ති කරපු මහින්දට නම් දෙන්නෙ නෑ.:no:
:yes::yes: ඒකට කමක් නෑ unp එකටනම් එපා.. විශේෂයෙන් පොනිල් ට !!!! :yes::yes:
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,146
    4,503
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න දැන් ටෝයියෝ ටික හැංගිලා රේප් කපල කුණුහබ්බ දමාවි

    උන් එන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට හික්හික් :D:D:D:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න දැන් ටෝයියෝ ටික හැංගිලා රේප් කපල කුණුහබ්බ දමාවි

    උන් එන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට හික්හික් :D:D:D:D
    :D:D:D:yes: හැමෝම ඇවිල්ලා බලනවානම් තමයි හොඳ...:yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    අලුත් පරපුර මේවා දන්නේ නෑ... මහා මිනීමරුවා රනිල් තමයි. තරුණ ජිවිත දහස් ගණන් විනශකරලා දැම්මා.. ඒ පව කවද හරි ගෙවන්න වෙයි.:no::no::no:
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    අලුත් පරපුර මේවා දන්නේ නෑ... මහා මිනීමරුවා රනිල් තමයි. තරුණ ජිවිත දහස් ගණන් විනශකරලා දැම්මා.. ඒ පව කවද හරි ගෙවන්න වෙයි.:no::no::no:
    :yes: රට යන්නේ කොයිබටද?:baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,695
    33,926
    113

    එතකොට පොන්නයෝ උඹ කියන්නේ ආයුධ අතට අරන් රට පෙරලන්න එන කැරලි කාරයො නලවන්න කියලද? උඹලා මේ අද ඊයේ ඉපදුන හුජ්ජ කොල්ලොනෙ. තොපි දන්නේ නෑ 88 89 කාලේ ජවිපෙ අයුධ අතට අරන් පිස්සු කෙලපුවා. අපේ පැත්තේත් ඒ කාලේ අහිංසක මිනිස්සු සෑහෙන්න මැරුව ජවිපෙන්. උන්ව ඒ කාලේ මර්ධනය කරපු විදිහ මේ හොඳ වැඩියි. එජාපය මහවැලිය නොකලා නම් උතුරු මැද මිනිස්සුන්ගෙන් බාගයකටත් වැඩියෙන් මේවෙනකොට මැරිලා කන්න නැතිිව. උඹලා අදටත් බත් කාල ඉන්නේ එජාප යෙන් කරපු මහවැලියට පින්සිද්ධ වෙන්න. දෙයක් හරියට දැනගෙන කතා කරපන් මැදමුලනේ අපුච්චට කඩේ යන අපතයා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,513
    5,405

    me ponnaya koheda owa danne,thaama iskola yana hujja kollekda koheda
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    එතකොට පොන්නයෝ උඹ කියන්නේ ආයුධ අතට අරන් රට පෙරලන්න එන කැරලි කාරයො නලවන්න කියලද? උඹලා මේ අද ඊයේ ඉපදුන හුජ්ජ කොල්ලොනෙ. තොපි දන්නේ නෑ 88 89 කාලේ ජවිපෙ අයුධ අතට අරන් පිස්සු කෙලපුවා. අපේ පැත්තේත් ඒ කාලේ අහිංසක මිනිස්සු සෑහෙන්න මැරුව ජවිපෙන්. උන්ව ඒ කාලේ මර්ධනය කරපු විදිහ මේ හොඳ වැඩියි. එජාපය මහවැලිය නොකලා නම් උතුරු මැද මිනිස්සුන්ගෙන් බාගයකටත් වැඩියෙන් මේවෙනකොට මැරිලා කන්න නැතිිව. උඹලා අදටත් බත් කාල ඉන්නේ එජාප යෙන් කරපු මහවැලියට පින්සිද්ධ වෙන්න. දෙයක් හරියට දැනගෙන කතා කරපන් මැදමුලනේ අපුච්චට කඩේ යන අපතයා
    අනේ රනිලගේ මෝඩ ලෝල්ලෝ... උඹ කියන කතාව මම පිලිගන්නවා... එහෙනම් jvp එකටත් ජන්දේ දෙන්න එපා... යකෝ මහවැලිය දැන් වර්නන කරාට.. එදා ඕක හදද්දී කොච්චර මඩ ගැහුවද? අන්න ඒවගේ මහින්දයටත් දැන් උඹල කොච්චාර මඩ ගැහුවද තවමත් ගහනවා... යකෝ තොපිලටයි jvp එකටයි මේ රටේ හිෂණය ගැන කතාකරන්න සධචාරාත්මක අයිතියක් ඇත්තෙම නෑ...ඒක නිසා කටයි පුකයි වහන් හිටපං ලොල්ලා...
     
    Last edited:

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Tho itin mahinda balla somiyata gahala karumeta jaataka una ballekne. Ponna rilawo tho kiyanne awi athata aran ratata wina katina eunta puka denna kiyalada? Ane hujja kollo tho me pai kaali metana damma kiyala tho hituwada UNP ekata chande nodi idee kiyala. Apita wadayak nowee mahinda gobbayage eka sooppala uge hujja tika beela nida ganin pons.:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: roma3547

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මන් නම් හිතන්නේ දැන් තමා JVP එක නියම පාරට වැටිලා තියෙන්නේ...මහින්ද කැගහනවා JVP එක අලියගෙ බෙල්ලේ එල්ලිලා කියලා..
     
    Feb 3, 2014
    860
    125
    0
    අනේ රනිලගේ මෝඩ ලෝල්ලෝ... උඹ කියන කතාව මම පිලිගන්නවා... එහෙනම් jvp එකටත් ජන්දේ දෙන්න එපා... යකෝ මහවැලිය දැන් වර්නන කරාට.. එදා ඕක හදද්දී කොච්චර මඩ ගැහුවද? අන්න ඒවගේ මහින්දයටත් දැන් උඹල කොච්චාර මඩ ගැහුවද තවමත් ගහනවා... යකෝ තොපිලටයි jvp එකටයි මේ රටේ හිෂණය ගැන කතාකරන්න සධචාරාත්මක අයිතියක් ඇත්තෙම නෑ...ඒක නිසා කටයි පුකයි වහන් හිටපං ලොල්ලා...
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මන් නම් හිතන්නේ දැන් තමා JVP එක නියම පාරට වැටිලා තියෙන්නේ...මහින්ද කැගහනවා JVP එක අලියගෙ බෙල්ලේ එල්ලිලා කියලා..
    මහින්ද නෙවෙයි බන් jvp එකේ සොමවන්ශයම තමයි කෑගහන්නේ මේ බලපන්...
    තමන් ලෙඩෙකු, වයසක පුද්ගයෙකු යැයි ජවිපෙ පිරිසක් කියන බවත්, එසේ කියන අයට තමන්ට ඇති ලෙඩේ කුමක්දැයි ප්‍රසිද්ධ කරන ලෙසත්, ඕනෑම අයෙකු සමග සිනාසීමට, දිවීමටද හැකියාවක් ඇති බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී සිනා මුසු මුහුණින් පැවසුවේය.
    අනුර කුමාර කියන කතා පිටුපස අලි පැටියෙක් සිටින බවද පෙන්වාදුන් අමරසිංහ මහතා රෝහණ විජේවීර තැනූ එම පක්ෂයේ දැන් විප්ලවාදීන් නැති බවත්, අලියාගේ බෙල්ලේ සීනුව ගැට ගැසෙමින් ඇති බවක් දක්නට ඇති බවත්. කියා සිටියේය.
    නැවත නායකත්වය ලබාදුන්නොත් ගන්නේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට අමරසිංහ මහතා කියා සිටියේ තමන් දාපු වමනය යළි කන මිනිහෙක් නොවන බවයි.
    ජවිපෙ කුණු ගඳ ගහන ප්‍රශ්න තව ගොඩාක් ඇති බවත්, ඒවා හෙළි කළොත් සැබවින්ම එම පක්ෂයට ඉදිරි ගමනක් නැති බවත්, කියා සිටි ඒ මහතා ජවිපෙට අවුරුදු 50ක් පිරුණු 2015 මැයි 14දා නව පක්ෂයක් පිහිටුවීම සඳහා තමන් කමිටුවක් පත් කරගත් බවද කියා සිටියේය.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මචං මම උඹට බනින්නේ නැහැ. ඒත් මම උඹෙන් අහන්නේ මේ අඳුරු යුගය ආයෙත් ඕන වෙලාද මේවා public දාන්නේ. දේශපාලකයන් කරන හැම මගුලෙන්ම බැට කන්නේ අහිංසක මිනිස්සු. අන්තිමට උන් උන් කරට අතදාගෙන එකට ලගිනවා. ඉතින් උඹල ඇයි මෙහෙම දේවල් මේකෙ දාල අලුත් පරම්පරාවත් ඒ අතීතයට ගන්න හදන්නේ. මම මොකාගේවත් දේශපාලනට උදව් දෙන්නේ නැහැ. හැබැයි මේ වගේ අතීත කළු පැල්ලම් හැම පක්ෂයක්ම ළඟ තියනවා. කරුණා කරලා මේ වගේ කුපිත කරවන යුගයකට දේශපාලන වල් බල්ලන්ට ඕන විදියට රට ගෙනියන්න එපා යාළුවා. :yes: උඹට ඕනෙ නම් බැනපන්. හැබැයි මේ වගේ දේවල් නූල් විදියට දාන්න එපා බං. ඕන පක්ෂයකට බැනපන් හැබැයි මරණ බිය කෝපය මිනිස්සුන්ට ඇතිවන දේවල් නොකර. :dull:
     
    මුන්ට මේවා මතක් කරලා දෙන්න ඕනේ.. කවුද සැබෑ මිනීමරු පහර බල්ලෝ කියන එක මතක්කරලා දෙන්න ඕනේ...එතකොට තමයි සිහිය එන්නේ:yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මුන්ට මේවා මතක් කරලා දෙන්න ඕනේ.. කවුද සැබෑ මිනීමරු පහර බල්ලෝ කියන එක මතක්කරලා දෙන්න ඕනේ...එතකොට තමයි සිහිය එන්නේ:yes::yes::yes::yes:

    ඔබගේ නිදහස් අයිතය අගය කරනවා මචං. ඒත් එකෙන් වෙන්නේ මොකද්ද කියලත් පොඩ්ඩක් හිතල ෆොටෝස් දාපං. :dull: