තව ටික දවසකින් කියයි හමුදාවේ ෆොටෝසුත් දාන්න එපා හිතල දාන්න කියලා...ඔබගේ නිදහස් අයිතය අගය කරනවා මචං. ඒත් එකෙන් වෙන්නේ මොකද්ද කියලත් පොඩ්ඩක් හිතල ෆොටෝස් දාපං.![]()

තව ටික දවසකින් කියයි හමුදාවේ ෆොටෝසුත් දාන්න එපා හිතල දාන්න කියලා...![]()

මිනිස්සු කුපිතකරන්න නෙවෙයි මිනිස්සුන්ට මතක් කරලා දෙන්නයි දැම්මේ.. අපේ සිංහලයට හැමදේම දවස් හතයි මතක.. තේරුම් කරන්න ඕනේ නෑ සහෝ මගේ අයියා නැති උනෙත් වෙඩිතලතිව් මෙහෙයුමේදී..මචං මතක තියා ගන්න මේ ලෝකෙම යුද්දයක් ඇවිලිලා තියෙන්නේ ඒකෙන් යැපෙන දේශපාලන හැතිකරයක් නිසා නැතුව හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරෙයි. ඒක පක්‍ෂ,පාට,ජාති වලින් මනින්න බැහැ. උඹේ අරමුණ මිනිස්සු කුපිත කරවන එකනම් ඒකෙ පාපය උඹ ගෙනියයි මචං. උඹට යුද්දයක් ඕනද? ලෝකෙ හමුදා ඇති වුනේ බලය අල්ලන්න එකෙන් බැටකෑවේ අහිංසක සත්තුයි, මිනිස්සුයි. අන්තිමට උන් රජ කරයි අපි කඳුළු බොනවා. තේරුම් ගනින් යාළුවා.![]()
අපේ කොල්ලෝ ජිවිත් පුදලා බේරගත්ත රට ආයිත් කොටියට ඕන විදිහට නටන්න ඉඩ තියන්න බෑ.. උඹලත් ඒවාට විරුද්ධ වෙයන්... නැත්තම් උඹල අපි හැමෝටම සාපවෙයි.. ඔය මන් රතු කරලා තියෙන්නේ උඹ ඔය අපේ හමුදාවටත් එක්කනේ කියල තියෙන්නේ... උඹත් අලුත් පරපුරේ පිම්පියෙක්ද??? රිදිලා පවු....මතක ඇති කාලේකට unp එකට... 05-23-2015 11:23 PM mala meni wikunan kaapan ube maha eke wage![]()




මිනිස්සු කුපිතකරන්න නෙවෙයි මිනිස්සුන්ට මතක් කරලා දෙන්නයි දැම්මේ.. අපේ සිංහලයට හැමදේම දවස් හතයි මතක.. තේරුම් කරන්න ඕනේ නෑ සහෝ මගේ අයියා නැති උනෙත් වෙඩිතලතිව් මෙහෙයුමේදී..අපේ කොල්ලෝ ජිවිත් පුදලා බේරගත්ත රට ආයිත් කොටියට ඕන විදිහට නටන්න ඉඩ තියන්න බෑ.. උඹලත් ඒවාට විරුද්ධ වෙයන්... නැත්තම් උඹල අපි හැමෝටම සාපවෙයි.. ඔය මන් රතු කරලා තියෙන්නේ උඹ ඔය අපේ හමුදාවටත් එක්කනේ කියල තියෙන්නේ... උඹත් අලුත් පරපුරේ පිම්පියෙක්ද???
ඇති යාළුවා.ඒකතමයි බන්.. අපරාදේ ප්‍රභාකරන් මහත්තයා ඉන්නයි තිබ්බේ...හැමෝම මනුස්සයෝ නේ...මම උඹට කිවුව මම පිම්පිකම් එකෙකුටවත් කරන්නේ නැහැ කියල. උඹ රතු කරලා තියන ටික රජ කාලෙට ගිහින් බැලුවත් එච්චරයි යාළුවා. පලවෙනි, දෙවෙනි ලෝක යුද්දෙට ආවත් එච්චරයි. කෙනෙක් ජය සමරනකොට තවත් කෙනෙක් කොහේ හරි මරණ බියේ වෙවුලනවා. ඒක උඹට තේරුම් යන්න තව කාලයක් යයි. මට ඔයාගේ සහෝදරයා ගැන දුකයි මචං. ඒත් ඒ වගේ කඳුළු කතා හැමෝටම පොදුයි. ලෝකේ සෑම අරගලයකටම හේතු තියනවා. හැබැයි ඒවා දිනාගන්න ගිහින් ජිවිත නැති වෙනවනම් ඒක හමුදාවද, කැරලි කරුද කියල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සිතුවිලි වල. හැබැයි හැමෝම මනුස්සයෝ......................ඇති යාළුවා.







muth ekka karunu pahadanna yanna epa ban..mahinda ahama prasna ewarayi echarayi dannne,,,මම උඹට කිවුව මම පිම්පිකම් එකෙකුටවත් කරන්නේ නැහැ කියල. උඹ රතු කරලා තියන ටික රජ කාලෙට ගිහින් බැලුවත් එච්චරයි යාළුවා. පලවෙනි, දෙවෙනි ලෝක යුද්දෙට ආවත් එච්චරයි. කෙනෙක් ජය සමරනකොට තවත් කෙනෙක් කොහේ හරි මරණ බියේ වෙවුලනවා. ඒක උඹට තේරුම් යන්න තව කාලයක් යයි. මට ඔයාගේ සහෝදරයා ගැන දුකයි මචං. ඒත් ඒ වගේ කඳුළු කතා හැමෝටම පොදුයි. ලෝකේ සෑම අරගලයකටම හේතු තියනවා. හැබැයි ඒවා දිනාගන්න ගිහින් ජිවිත නැති වෙනවනම් ඒක හමුදාවද, කැරලි කරුද කියල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සිතුවිලි වල. හැබැයි හැමෝම මනුස්සයෝ......................ඇති යාළුවා.
muth ekka karunu pahadanna yanna epa ban..mahinda ahama prasna ewarayi echarayi dannne,,,

මත්තල කැලේ ඒයාපෝට් එකක් ගහල රටේ සල්ලි නාස්ති කරපු මහින්දට නම් දෙන්නෙ නෑ.![]()
පැත්තෙන් පු* දෙන්න එන්න එපා.. පොන්න පරපුර...muth ekka karunu pahadanna yanna epa ban..mahinda ahama prasna ewarayi echarayi dannne,,,
කලු පූසා;18389590 said:eeta wada padui maha banku wanchawen machan. poddak hoyala balanna air port eke wiyadamai dinapatha maha banku wanchawen wena paduwai






අපිට කවදාවත් සමගියෙන් ඉන්න බෑ..... 





යාපනේ පැත්තේ අයගේ FB එකවුන්ට් වලට ගිහිල්ල බලපන් Share කරලා තියෙන්නම LTTE එකේ පොස්ට් /ෆොටෝස්.අපිට කවදාවත් සමගියෙන් ඉන්න බෑ.....
අපිට දෙමෙල්ලුන්ව වෙනස් කරන්න බෑ. එළාරගේ කාලේ ඉදන් උන් එහෙමයි.
![]()
අපේ උන්ගේ මනුස්සකම නැති වෙලා. වැඩක් නෑ කතා කරලා. අපේම උන් බලාගෙන ඉන්නේ අපේම උන් නැති වෙනකන්.
කොහොමත් චන්දෙන් පස්සේ මේ පිං ආණ්ඩුව ගෙදර ගිහාම ඔය සද්ද ගොඩක් දුරට අඩු වෙයි



ehema kiyala mahindata nan denna ba putee!!

ඒකට කමක් නෑ unp එකටනම් එපා.. විශේෂයෙන් පොනිල් ට !!!! 
