RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    597296891_924.jpg

    mee wage buggyyak ganna place ekak dannawada ban maha ekak nemei oya 4000 5000 wage podi ekak. nugegoda lumala eke ehema baluwa podi podi car thama thiyenne buggy type ewa hoyagannath na :no:

    Kiddies Ultimate Kohuwala

    Hobby tech lanka (https://www.facebook.com/hobbytechlk?fref=ts)

    Extreme gadgets (https://www.facebook.com/?q=#/profile.php?id=149009485257515&ref=ts&fref=ts)

    oya ewala poddak balapan
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    $359.99
    risk it :P
    patta :)

    What axial suggest is pretty basic. What I did was tear the servo and filled it with Hub grease. they are kind of water resistant. then submerged the fully assembled servo in vehicle undercoating tin. they wrap the item very well. that worked so far. but hoping to get a waterproofed servo. did the same to Receiver. fully submerged in vehicle undercoating (bye bye to future customization of that receiver). ESC is factory waterproofed.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඒ බං...මමත් හෙව්වා....මට ඕනේ Drifting කරන්න එකක්..
    ලඞ්කාවෙ තියෙද.?කීයක් වෙනෝද? කොහෙද තියෙන්නෙ? කියනවද කව්රු හරි...?

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකො මේක ඇතත් වගේමනේ බන් උබ ගත්තු එකක්ද?
    ඔව් මචන්.....කිරි‍යෙම බුවෙක් තම‍යි රට ඉඳන් එද්දි ගෙනත් දුන්නේ..........;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ බං...මමත් හෙව්වා....මට ඕනේ Drifting කරන්න එකක්..
    ලඞ්කාවෙ තියෙද.?කීයක් වෙනෝද? කොහෙද තියෙන්නෙ? කියනවද කව්රු හරි...?

    රාජගිරිය නාවල පාරේ එකක් තියෙනවා එකේ නම් බඩු තියෙනවා නමුත් ගනන් 20-30 වෙයි
    fb page එකක් තිබුනා මතකයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචන්.....කිරි‍යෙම බුවෙක් තම‍යි රට ඉඳන් එද්දි ගෙනත් දුන්නේ..........;)
    මටත් දැන් ටික කාලෙක ඉදන් model car උනක් ගහලා තියෙනවා එත් මෙහේ හරිහමන් තැනක් නැ ගන්න බර ගනන් :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් දැන් ටික කාලෙක ඉදන් model car උනක් ගහලා තියෙනවා එත් මෙහේ හරිහමන් තැනක් නැ ගන්න බර ගනන් :no:
    මල්වත්ත පාරේ කඩවල්වල ති‍යනවා මචන්......හැබැ‍යි ගොඩක් ඒවා හොර බඩු.......:baffled:
    මේ ති‍යෙන්නේ මං ගත්ත X6 එකක්........නූලටම හදලා ති‍යනවා හැබැ‍යි BMW logo එක නෑ......:P
    KvaJGBr.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මල්වත්ත පාරේ කඩවල්වල ති‍යනවා මචන්......හැබැ‍යි ගොඩක් ඒවා හොර බඩු.......:baffled:
    මේ ති‍යෙන්නේ මං ගත්ත X6 එකක්........නූලටම හදලා ති‍යනවා හැබැ‍යි BMW logo එක නෑ......:P
    මේක ඇත්ත වගේම තියෙනවානේ මචන්
    ඹරාලොසු කනුව ගාව තියෙන කඩ ටිකේ නෙද මචන් :confused: මම ගියා එ ටිකේ නම් බලන්න 3000න් උඩ
    තව prince lane එකේ එකක් හම්බුනා එතන හැබැයි තොග කඩයක් උන් 2000ට දෙන්නම් කිව්වා
    තිබුනේ bugatti veyron ,porsche GT3 තව එකක් තිබුන‍ෙ :D
    රස්සාවට ගියාම වැඩේට බහින්න ඉන්නේ මාසෙකට 1 බැගින් ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ඇත්ත වගේම තියෙනවානේ මචන්
    ඹරාලොසු කනුව ගාව තියෙන කඩ ටිකේ නෙද මචන් :confused: මම ගියා එ ටිකේ නම් බලන්න 3000න් උඩ
    තව prince lane එකේ එකක් හම්බුනා එතන හැබැයි තොග කඩයක් උන් 2000ට දෙන්නම් කිව්වා
    තිබුනේ bugatti veyron ,porsche GT3 තව එකක් තිබුන‍ෙ :D
    රස්සාවට ගියාම වැඩේට බහින්න ඉන්නේ මාසෙකට 1 බැගින් ;)
    ඔව් ඔව් ඒ කඩවල් සෙට් එක තම‍යි......1:18න් උඩ ඒවා කොහොමත් 2000ට වැඩි‍යි මචන්.......
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඔව් ඒ කඩවල් සෙට් එක තම‍යි......1:18න් උඩ ඒවා කොහොමත් 2000ට වැඩි‍යි මචන්.......

    mage cousin singapore idan genawa set ekakma tiyenawa podi ekata.. okkoma 10000 wage uda badu man hithanne suspension differential ehemat weda .. hebei ithin podi eka dawas deka 3n kadanawa ban polowe gahala..

    825-hl-4.jpg

    menna me wage ekak genat tibba antimata.. podi eka athi pol gahaka wedila ban.. eka uda yawanna witarai puluwan baganna amarui.. :no: mewq mehe keeyak wage wenawada? matat ganna asai wage..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mage cousin singapore idan genawa set ekakma tiyenawa podi ekata.. okkoma 10000 wage uda badu man hithanne suspension differential ehemat weda .. hebei ithin podi eka dawas deka 3n kadanawa ban polowe gahala..

    825-hl-4.jpg

    menna me wage ekak genat tibba antimata.. podi eka athi pol gahaka wedila ban.. eka uda yawanna witarai puluwan baganna amarui.. :no: mewq mehe keeyak wage wenawada? matat ganna asai wage..
    අර V8 එකෙත් suspension ති‍යනවා මචන්.......මිදුලෙත් ‍යවන්න පුලුවන් උඩ විසි වෙවී ‍යනවා.......:rofl:
    Helicopters වල channel ගානේ හැටි‍යට තම‍යි ගාන වෙනස් වෙන්නේ මචන්.......4.5CH එකක් මම දන්න එකෙක් අරන් තිබුනා 8500කට.........:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අර V8 එකෙත් suspension ති‍යනවා මචන්.......මිදුලෙත් ‍යවන්න පුලුවන් උඩ විසි වෙවී ‍යනවා.......:rofl:
    Helicopters වල channel ගානේ හැටි‍යට තම‍යි ගාන වෙනස් වෙන්නේ මචන්.......4.5CH එකක් මම දන්න එකෙක් අරන් තිබුනා 8500කට.........:yes:

    aru gawa tibbe BMW X7 ekak mataka widihata.. eke doors arinna puluwan waget tibba.. 8500i da? loku ekak? ara podi eka negala yana ekakut tibba jeep ekak.. podi ekata negala elawannat puluwan ammata remote eken elawannath puluwan..

    meka dekkada?
     
    Last edited: