RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
monwada anthi kali? dan one ekak online order karala ganna puluwan ne .. :eek:
හෙව්වා බන් ඒත් හොයාගන්න බැරි උනා, සම්හර විට පරන නිසා වෙන්න ඇති:oo:
දැන් නම් ඉතුරු කැලි ටිකක් නැ :dull:
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    කඩයක් තියෙනවා සෙත්සිරි පාය ලග.... මන් ගිහින් නන් නැ...
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මචං drift,racing දෙකටම එකම කාර් එකක් හදාගන්න බැරිද?ඕන වෙලාවට ටයර් මාරු කරලා drift or racing කරන්න?