රෝසී ඉටිපන්දමක් ගහගෙන.
යාපනයේ සමූහ දූෂණයට ලක්වූ දැරිය වෙනුවෙන් රෝසි NGO නඩේ එක්ක ඉටිපන්දන් පත්තු කරලා නිදහස් චතුරශ්රයේදී විරෝධය දක්වලාලු.
කිසිසේත්ම මේ දැරියට සිදුවූ අපරාධය හෑල්ලුකොට සළකනවා නොවේ.
නමුත්....
මේ වගේ දූෂණයට ලංකාවෙ පාසැල් දැරියො කීයක් ලක්වුනාද?
ඇයි ඒ එකකටවත් රෝසී ඉටිපන්දම් පත්තු නොකලේ.
අඩු තරමේ අර ප්රාදේශිය සභාවෙ එකෙක් පාසැල් දැරියක් දූෂණය කළ වෙලාවෙදිවත් කලාද?
මේක විතරක් විශේෂ සිද්ධියක් වුනේ කොහොමද?