රෝසී ඉටිපන්දමක් ගහගෙන.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රෝසී ඉටිපන්දමක් ගහගෙන.

    යාපනයේ සමූහ දූෂණයට ලක්වූ දැරිය වෙනුවෙන් රෝසි NGO නඩේ එක්ක ඉටිපන්දන් පත්තු කරල‍ා නිදහස් චතුරශ්‍රයේදී විරෝධය දක්වලාලු.

    කිසිසේත්ම මේ දැරියට සිදුවූ අපරාධය හෑල්ලුකොට සළකනවා නොවේ.

    නමුත්....

    මේ වගේ දූෂණයට ලංකාවෙ පාසැල් දැරියො කීයක් ලක්වුනාද?
    ඇයි ඒ එකකටවත් රෝසී ඉටිපන්දම් පත්තු නොකලේ.

    අඩු තරමේ අර ප්‍රාදේශිය සභාවෙ එකෙක් පාසැල් දැරියක් දූෂණය කළ වෙලාවෙදිවත් කලාද?

    මේක විතරක් විශේෂ සිද්ධියක් වුනේ කොහොමද?
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    විශේෂත්වය තමයි දෙමළ කෙල්ලෙක් දෙමලුන් අතින් සමුහ දූෂණය වූනාම සිංහලුන් එයට විරැද්ධව පෙළගෑසීම.
    අැයි අවුල්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාපනයේ සමූහ දූෂණයට ලක්වූ දැරිය වෙනුවෙන් රෝසි NGO නඩේ එක්ක ඉටිපන්දන් පත්තු කරල‍ා නිදහස් චතුරශ්‍රයේදී විරෝධය දක්වලාලු.

    කිසිසේත්ම මේ දැරියට සිදුවූ අපරාධය හෑල්ලුකොට සළකනවා නොවේ.

    නමුත්....

    මේ වගේ දූෂණයට ලංකාවෙ පාසැල් දැරියො කීයක් ලක්වුනාද?
    ඇයි ඒ එකකටවත් රෝසී ඉටිපන්දම් පත්තු නොකලේ.

    අඩු තරමේ අර ප්‍රාදේශිය සභාවෙ එකෙක් පාසැල් දැරියක් දූෂණය කළ වෙලාවෙදිවත් කලාද?

    මේක විතරක් විශේෂ සිද්ධියක් වුනේ කොහොමද?

    ඇයි උබලගේ සෙට් එක උද්ගෝෂණයක් කලේ එකට සරුවා සුනිල් මතිදුනි අප ඔබ සමගයි කියල:lol:
     
    • Like
    Reactions: Elakiri Pora

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇයි උබලගේ සෙට් එක උද්ගෝෂණයක් කලේ එකට සරුවා සුනිල් මතිදුනි අප ඔබ සමගයි කියල:lol:
    අඩෝ මෙන්න කාලිදාසය...:lol::lol::lol:
    Blog-MT-Burkina-maart-2014_1_zpstqjqwft2.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අනිත් පැත්තෙත් ඉටිපන්දමක් ගහගන්න වේවි රෝසි නෝනට මොකද අර වාද්දුව පැත්තෙ ඇමති පුතෙක් බාල වයස්කාර දැරිය තියාගෙන ලිංගික අපයෝජනය කරන සීන් එකට
     
    • Like
    Reactions: kinkon

    Snow Leopard

    Member
    Sep 30, 2014
    25
    7
    0
    Kaalidasa ඉතින් පොන්නයෝ දැන් වත් පටන් ගත්තොත් නරකද ? තෝ කියන්නේ දිගටම දැක්කේ නෑ වගේ කටයි පුකයි වහගෙන ඉන්න කියලද ?

    දැන් වත් පටන් ගමු දූෂකයන්ට එරෙහි වෙන්න .:no::no::no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉටිපන්දමක් වෙනුවෙන් නහින නැහිල්ලක් මගෙ අම්බේ.... :dull: :dull:
    රටට මාර ආදරයක් නෙ තියෙන්නෙ... :dull: :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විශේෂත්වය තමයි දෙමළ කෙල්ලෙක් දෙමලුන් අතින් සමුහ දූෂණය වූනාම සිංහලුන් එයට විරැද්ධව පෙළගෑසීම.
    අැයි අවුල්ද?