Helen studio Maharagama

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං ඔකේ වැඩ අවුලක් නෑ මමත් දන්න කට්ටිය වැඩක් කරගත්තා හොදට වැඩේ කරලා තිබ්බා අකිල කියලා පොටෝ ගහන කොල්ලෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඒ වැඩේ කලේ ලස්සනට කරලා තිබ්බා එහෙම අවුලක් තිබ්බේ නෑ බං එ මොකද මමත් ඩිසයිනින් කරන්නේ මගේ දැකපු විදියට වැඩේ හොදයි
     
    Last edited:

    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මචං ඔකේ වැඩ අවුලක් නෑ මමත් දන්න කට්ටිය වැඩක් කරගත්තා හොදට වැඩේ කරලා තිබ්බා අකිල කියලා පොටෝ ගහන කොල්ලෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඒ වැඩේ කලේ ලස්සනට කරලා තිබ්බා එහෙම අවුලක් තිබ්බේ නෑ බං එ මොකද මමත් ඩිසයිනින් කරන්නේ මගේ දැකපු විදියට වැඩේ හොදයි

    Ow machan Akila Thamai ape event ekath kale mata name eka mathaka nethiwa hitiye........Akila niyamata wede karala thibba......
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචං ඔකේ වැඩ අවුලක් නෑ මමත් දන්න කට්ටිය වැඩක් කරගත්තා හොදට වැඩේ කරලා තිබ්බා අකිල කියලා පොටෝ ගහන කොල්ලෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඒ වැඩේ කලේ ලස්සනට කරලා තිබ්බා එහෙම අවුලක් තිබ්බේ නෑ බං එ මොකද මමත් ඩිසයිනින් කරන්නේ මගේ දැකපු විදියට වැඩේ හොදයි

    එහෙමද . thanks මචන් .
    nod-yes-smiley-emoticon.gif
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Mamath Ungen Thamai mage album eka kale......kisima awulak nehe....wede 100% hodai....album ekak godak ikmanata hambuna....photographer mara friendly....apita kisima karadarayak thibbe nehe..........u uge wede niyamata karala thibba...anika apita album eka denna thibba dawase call karama kiwwa thawama album eka ready nehe ada enna epa...heta Api album eka delivery karannam.....kiyala....kiwwa wagema next day album eka ekek gedaratama genath dunna................. Apinam 100% wede gena satis......adatath wena ayage album dakiddi ape eka goodak hodai kiyala hithenawa....Api album eka kale 2011 wala 2014/2015 karapu ewath ape tharam nehe kiyala hithuna......

    thanks machan . :D
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mama giya BMICH eke thibuna "The Wedding Show" exhibition ekata.
    Helen lagey thama Wedding photography aduwatama thibbey edaa.
    Un thawa 300 thank u cards, pre shoot, family album, etc free offer kara eda.

    But unta hari professional photographer kenek naa, eka nisa we rejected it (we means my friend :) ).
    Koheta dunnath machan hoda photographer kenek innawada balapan, ungey professional photographer ma da wedding eka daata enney ahapan, un assistant lawa ewanawaanum wadak naa. :no:

    Kohomath okkoma studios kawa hari celebrity kenek ge wedding ekak karalaa thiyenawaamai, un a karapu celebrity ge album eka thiyaagena marketing paara daanawa (un free lu celebrities laagey wedding karanney, unwa market karaganna lu) :yes:

    All the best...
     
    ow machan . eka thama awula wela thiyenne dan . albums balala egollo advance pay karala. eth gihin wena phts baladdi eka eka widi lu. ara akila kiyana kena lu hoda . eyage phts hodailu . anyway thanks for the info machan . really helpful :yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,709
    747
    113
    88
    Stay away from Helen.
    if you can stay in their studio for couple of hours,, then you will notice the truth :D

    - they took one and half years to deliver my album. and no backup cameras , so high risk.

    just PM me to get more details and samples of their actual works ..
    don't wast you beautiful day with this bugger ..
     
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    yanna epa macho... melo wadak na, ape ekek ge album eka kawa, gini ganan unata kisima wadak na, owner gani nam patta lassanai, eki agara pana dala talk karanwa, ahu wenna nam epa machan...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුරුද්දක් විතර යයි ඇල්බම් එක ලැබෙන්න.. ඒකත් වාසනාව තිබ්බොත්..
    මේකයි සීන් එක..අපේ වෙඩින් එක කරපු එකා තව දවසකින් දෙකකින් අයින් වෙනවා.. ඉතින් සමහර විට ඒ මැෂින් එකේ තියෙන ෆොටෝ අලුතින් එන එකා ඩිලීට් කරනවා. පරණ එකා දාපු තැන් මතක නැති වෙනවා. මම දන්න දෙතුන් දෙනෙක්ට ඕක වුනා හෙලන්ස් එකෙන්..
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machanla mage akka kenekge wedding ekata maharagama helens studio ekata denna inne photos and videos. Etana hodaida wada. Sure thanakda.photo quality ehema kohomada. Albums nam hodai. Et pennana de nemene karanne godak. Danna aya innawa nam help ekak dennako

    Ube budget eka kohomada machan???