Laptop_Help_Qatar_

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    laptop help.....

    Machanla Rs.100,000 kata aduwen Qatar walin ganna puluwan hodama lap eka mokakda? Qatar wala lap wage ewa sure neda quality eka?
    Apple ewanam epa. Windows duwana ekak wenna ona.
    ram eka 8Gb ho wadi wenna ona. Full HD display, Backlit keyboard thiye nam wadaa hodai. Battry life ekath ona.

    Xperts aya innawanam poddak help karannako.

    International warranty ekka gaththoth mehen awlak nathuwa hadaganna puluwanda ledak awoth?

    Thank you. Danne naththan bump ekakwath denna.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    awulak netha,, hoda quality badu atha,, lankawata wada 10k-15k aduwen gatha haka..
    hoda hoda hypermarket wala baluwoth thawath aduwata gatha haka,,,Eg..Lulu,, Carrefour,,
    mage yaluwek genawa lenovo ekak with JBL speakers built in, supiri aah,,around 1 lak
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    ක්කටාර් වල ලැප් අව්ලක් නෑ !!
    කොහෙන්ද ගන්න යන්නේ ??

    ලුලු හයිපර්මාකට් එකේ බලහන් :D

    පෝරිසාදයා;19417011 said:
    awulak netha,, hoda quality badu atha,, lankawata wada 10k-15k aduwen gatha haka..
    hoda hoda hypermarket wala baluwoth thawath aduwata gatha haka,,,Eg..Lulu,, Carrefour,,
    mage yaluwek genawa lenovo ekak with JBL speakers built in, supiri aah,,around 1 lak

    Mama kenek enawa kiyala genna ganna baluwe machanla..
    Dell wage brands aduwata ganna puluwanda?
    Ubala Qatar da inne? Around 1 lak yana core i7 lap kipeka prices hoyala denna puluwanda?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Mama kenek enawa kiyala genna ganna baluwe machanla..
    Dell wage brands aduwata ganna puluwanda?
    Ubala Qatar da inne? Around 1 lak yana core i7 lap kipeka prices hoyala denna puluwanda?

    මම ලංකාවේ ලේනොවෝ වගේ එකක් ගෙන්න ගනින් :D:D
     
    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    man qatar inne machan..lenavo hodai brand eka.mehe ansar gallery offers danava.math gaththe eken.I7,8gb ram,1TB HDD,2GB AMD.85k vage une..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oyata ganna puluwan me lap qatar wala Jarir bookstore eken. oya shop eka original baadu vikunana shop ekak vidihata qatar wala godak popular ekak.

    dell inspiron i5 5000 - QR2500 - Rs 97500 wage.
    8GB RAM 1TB hard 2GB dedicated video card and win 8.1

    Acer ASPIRE e5-573g - QR 2900 - 110000
    wIN 10 i7 pro 12GB ram 1TB hard 4GB dedicated video
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    oyata ganna puluwan me lap qatar wala Jarir bookstore eken. oya shop eka original baadu vikunana shop ekak vidihata qatar wala godak popular ekak.

    dell inspiron i5 5000 - QR2500 - Rs 97500 wage.
    8GB RAM 1TB hard 2GB dedicated video card and win 8.1

    Acer ASPIRE e5-573g - QR 2900 - 110000
    wIN 10 i7 pro 12GB ram 1TB hard 4GB dedicated video

    Thank you mchn.dell eke mdl eka mkakda ban? PM ekak damma man.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thawa I5 lap dekak thiyenawa

    1 HP Notebook i5 - P203 - Qr 2300 - Rs 87500
    win 10 8GB Ram 2TB hard 2GB video dedicated

    HP notebook 14-acc101nx
    Win 10 i5 8GB ram 1TB hard 2gb video dedicated. 14 inch screen

    HP pavillion 15-ab100nx - 2099 RS 80000
    AMD quad-core 1.8 :cool: 8GB Ram 1TB hard 2GB video dedicated
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    thawa I5 lap dekak thiyenawa

    1 HP Notebook i5 - P203 - Qr 2300 - Rs 87500
    win 10 8GB Ram 2TB hard 2GB video dedicated

    HP notebook 14-acc101nx
    Win 10 i5 8GB ram 1TB hard 2gb video dedicated. 14 inch screen

    HP pavillion 15-ab100nx - 2099 RS 80000
    AMD quad-core 1.8 :cool: 8GB Ram 1TB hard 2GB video dedicated

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කටාර් වල ලැප්ටොප් හොදයි මචන් .ලංකාවට වඩා පැහැදිලි අඩුවක් තියෙනවා ..සිලේට් කරන්න ගොඩක් තියෙනවා .
    පහත තියෙන්නේ මන් අත්දැකලා තියෙන විදිහට අඩුම මිල සහ ඔරිජිනල් බඩු තියෙන තැන්

    1.ලුලු -පට්ට සෙලෙක්ෂන් එකක් තියෙන්නේ වගකීම හොදයි
    2.අන්සාර් ගැලරි -තෝරන්න මොඩල් අඩුයි හැබැයි
    3 ජරිර් බුක්ෂොප් -ඔරිජිනල් බඩු හැබැයි ලුලු වලට වඩා ගණන් වැඩියි
    4.සෆාරි -- low end ලැප් ගොඩක් අඩුවට තියෙනවා .
    5 කැරිෆෝ හොද ඔෆ්ෆර් දානවා හිටිගමන්

    අවුරුදු 1.5 කලින් lenovo z510 ගත්ත ලුලු වලින් දැනුත් පාවිච්ච්හි කරන්නේ එකම තමා

    මෙහෙ ලංකාවේ වගේ හොර කරන්න බැ චෙක් කරනවා ..

    හැබැයි ලංකාවේ unity plaza වගේම මෙහෙත් තියෙනවා පොට් එකක් sofitel කියලා .එකේ අඩුවට තිබත් බඩු සුවර් නැ .ලංකාවේ අයියල තමා ඉන්නේ මේකේ ගොඩක් :cool:

    ජරිර් බුක් ෂොප් එකේ ඇරෙන්න අනිත් කිසිම තැනක international warrenty දෙන්නේ නැත .එහෙම දෙන්න වැඩිපුර ගෙවිය යුතුයි .

    අනික මේ international warrenty එකට බොහෝ විට ලංකාව ඇතුලත් නොවේ
     
    Last edited: