අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..
මේක සිරා සීන් එකක් . ජෝක් එකකට නම් ගන්න එපා යාලුවනේ .
මම නවලෝක හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරා .
ඒකෙන් කිවුව මගේ පිත්තාශය නැහැ කියල .
මට පොඩ්ඩක් විස්තර කරපල්ලා කෝ.
මේකෙන් මොකද වෙන්නේ ..
මේක නැති උනහම මොකද වෙන්නේ කියල .
plz යාලුවනේ ..

. සම්බෝලයි බතුයි තමා. නෝ චිකන් බ්‍රෙස්ට් ඇන්ඩ් ඉස්පෙගෙට්ටි