අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

මේක සිරා සීන් එකක් . ජෝක් එකකට නම් ගන්න එපා යාලුවනේ .
මම නවලෝක හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරා .
ඒකෙන් කිවුව මගේ පිත්තාශය නැහැ කියල .

මට පොඩ්ඩක් විස්තර කරපල්ලා කෝ.
මේකෙන් මොකද වෙන්නේ ..
මේක නැති උනහම මොකද වෙන්නේ කියල .

plz යාලුවනේ .. :(
 
  • Like
Reactions: chethana kalan

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිත්තාශයෙන් තමයි අක්මාවේ නිපදවෙන පිත ශ්‍රාවය කරන්නේ... මට මතක විදියට.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    යකෝ පුද්ගලික ඉස්පිරිතාලෙට ගිහිල්ලත්, උඹ ඩොකාගෙන් ඇහුවෙ නැද්ද ඕකෙ දිග පළල අඩුම ගාණෙ දීපු ගාණට හරියන්න වත්?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යකෝ පුද්ගලික ඉස්පිරිතාලෙට ගිහිල්ලත්, උඹ ඩොකාගෙන් ඇහුවෙ නැද්ද ඕකෙ දිග පළල අඩුම ගාණෙ දීපු ගාණට හරියන්න වත්?

    eka sutti ekaklu ban.... nathi unath aulak na kiyalai kiyanne :cool:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හා හා උබ බඩුවක් වත් ගහලා ඉවරයි :D :D :D

    google එකේ bladder කියලා ගහලා බලපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උපතින් ම නැත්තං මෙච්චර කල් උඹට අවුලක් වුනේ නැත්තං ඉතිං අවුලක් නෑනේ.....
    හැබැයි, තව කවුරු හරි ඩොකෙක් ගෙන් අහපං......
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ඕක නැති වුනාට අව්ලක් නෑ බොල. උබ දැන් යහතින් ඉන්නවනේ.
    පිත්තාශය කියන්නෙ පොඩි ගබඩාවක් බන්. අක්මාවෙන් නිපදවන පිත් යුෂ ගබඩා කර ගන්න. ඕක නැති වුනාට අව්ලක් නැතුව ඇති.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෙන අවුල් යකෝ පිත්තාශය නෑ කියන්නේ
    මොකද පිත්තාශය නෑනේ

    :rolleyes::rolleyes::rolleyes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපේ අම්මගෙත් පිත්තාශේ ගල් හැදිලා අයින් කරලා තියෙන්නෙ මිට අවුරුදු ගානකට කලින්. ඒක නෑ කියල අව්ලක් නෑ. පහුවෙද්දී පොඩි පොඩි ආහාර දිරවීම් අපහසුතා එන්න පුළුවන් කියල ඩොකාල කියල තියෙනවා. ඒ කියන්නෙ බඩ පිපුම වගේ ඒවා. නැතුව කිසි අව්ලක් නෑ. කෝකටත් ඩොකෙක් හම්බවෙලා උඹේ බය තුරන් කරගනිං.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    හුටා ! :shocked:

    ඕක කේස් එකක් වෙන්නෙ නැතුව ඇති. නැත්තන් මේ වෙනකන් ඉන්න විදියක් නෑනෙ. කෑම පාලන සීන් එකක් කරන්න වෙයි:lol:. සම්බෝලයි බතුයි තමා. නෝ චිකන් බ්‍රෙස්ට් ඇන්ඩ් ඉස්පෙගෙට්ටි :(