මම දැක්කේ නෑ බං උඹේ පෝස්ට් දවස් 4-5 කින් එල එල ඉන්නවනම් එච්චරයි.![]()
මමත් දැක්කේ නෑ බන්. උදේ අර 3wheel thread එක පැත්තේ ආවේ නැත්තේ ඇයි බන්? ඒකෙ ලොකු සංවාදයක් ගියා. කිඹුලා, අස්මි, යුරාජ් මාමි, LKS007, Ridila කට්ටියම ඇවිත් හිටියා. උඹ විතරයි අඩුවකට හිටියේ.

මම දැක්කේ නෑ බං උඹේ පෝස්ට් දවස් 4-5 කින් එල එල ඉන්නවනම් එච්චරයි.![]()

මාත් දැන් internet එකේ search එකක් දාල බැලුව. උඹ කියන කතාව හරි. ඒත් දැන් තාක්ශනේ දියුණුයි නේ බන්. මොනවා හරි කරන්න පුළුවන් වෙයි.![]()

මමත් දැක්කේ නෑ බන්. උදේ අර 3wheel thread එක පැත්තේ ආවේ නැත්තේ ඇයි බන්? ඒකෙ ලොකු සංවාදයක් ගියා. කිඹුලා, අස්මි, යුරාජ් මාමි, LKS007, Ridila කට්ටියම ඇවිත් හිටියා. උඹ විතරයි අඩුවකට හිටියේ.![]()

මම ඒකේ පැත්තේ ආවේ නෑ එකෙක් උදේ පාන්දර කක්කි දැම්මා කුණුහරුප ගගහා. උදේ මූඩ් එකක් තිබ්බේ නෑ බං.මන්දා මම දැන් අපේ අයියට කෝල් කරලා ඇහුවා ඌ ඩොකෙක්. ඌ තමා කිව්වේ මචං.ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා..
![]()

මන්දා මම දැන් අපේ අයියට කෝල් කරලා ඇහුවා ඌ ඩොකෙක්. ඌ තමා කිව්වේ මචං.ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා..
![]()
sirawata coilda ban 7yrs![]()
oka ain karapu minissu ona taram innawa samanyen hospital wala dawasata atleast deka tunak oparate karanawa life expectancy echcharama affect wenne.. absent/agenesis GB nemei wendati uba kyanne

කියපු කුණුහරුපේ තේරුනේනෑ බං.![]()
Ohoma karana eka harida hitan mang ahanne? 
Kumanthranakarayo... Ridila+jeson NGO salli walin lambo Aran asarana kollanta maranaasanna koranawa...Ohoma karana eka harida hitan mang ahanne?
![]()

දන්නේ නෑ බං. ඔබ තුමා වෛද්‍යය ශිෂ්‍යයෙක් හෝ වෛද්‍යය වරයෙක් වෙන්න ඇති නොදන්න නොතේරෙන වචන ගොඩක් තියෙනවා. උන් තමයි ඔය අප්‍රබංශ ගහන්නේ නොතේරෙන්න. ඔබ වැනි අය ගොඩක් වටිනවා එලකිරියට සහෝ ජය වේවා..![]()

කීයක් හම්බ උනාද? මොකක්ද එන්.ජී.ඕ. එක? ලැම්බෝ එක හංගපන්.නෑ නෑ බං ජෝක් නම් ජෝක් මෙතන ජෝක් නෙමෙයි බං කලේ. ඔහොම ඒවා ජෝක් එකට ගන්නවද. අන්න ප#යේ කෑල්ලක් නෑ කිව්වනම් ජෝක් එකක් කරන්න තිබ්බා.![]()

කීයක් හම්බ උනාද? මොකක්ද එන්.ජී.ඕ. එක? ලැම්බෝ එක හංගපන්.![]()

දන්නේ නෑ බං. ඔබ තුමා වෛද්‍යය ශිෂ්‍යයෙක් හෝ වෛද්‍යය වරයෙක් වෙන්න ඇති නොදන්න නොතේරෙන වචන ගොඩක් තියෙනවා. උන් තමයි ඔය අප්‍රබංශ ගහන්නේ නොතේරෙන්න. ඔබ වැනි අය ගොඩක් වටිනවා එලකිරියට සහෝ ජය වේවා..![]()
danna hariya tama damme bungs math wadiya 7yrs seen eka danne ... meke docs la godak innawane. Advice ekak ganda one ekak wage.
)