ගණේමුල්ල හෙල්ප්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගණේමුල්ල හෙල්ප්

    මචන්ලා මට ගානේමුල්ලේ ස්ටේෂන් එක කිට්ටුව බෝඩිමක් ඕනේ වෙලා තියෙනවා (මට ඉන්න;))
    කෑමත් එක්ක නම් ගොඩක් හොදයි...ඊයෙත් එකක් බැලුව සෙලාන් බැන්කුව ගාව:yes:
    එතන හරි නෑ:sorry:
    ගෙදරක වගේ නම් ගොඩක් හොදයි:)
    මට බස් එකේ ගිහින් එපා වෙලා ඉන්නේ:yes:
    ප්ලීස් දන්නා කෙනෙක් ඉන්න්නවනම් හෙල්ප් කරන්න ලොකු උදවුවක්:)
    කැලණිය රාගම වනවාසල උනත් කමක් නැ:yes:

    +9 ගානේ දෙනවා කාටත්:yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගනේමුල්ලෙ නේද බං සචියා ඉන්නෙ.. ඕන නම් ඌට කියලා බලපං.. හෙල්ප් එකක් දෙයි බුවා..:yes:
     
    • Like
    Reactions: Rangau2

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා මට ගානේමුල්ලේ ස්ටේෂන් එක කිට්ටුව බෝඩිමක් ඕනේ වෙලා තියෙනවා (මට ඉන්න;))
    කෑමත් එක්ක නම් ගොඩක් හොදයි...ඊයෙත් එකක් බැලුව සෙලාන් බැන්කුව ගාව:yes:
    එතන හරි නෑ:sorry:
    ගෙදරක වගේ නම් ගොඩක් හොදයි:)
    මට බස් එකේ ගිහින් එපා වෙලා ඉන්නේ:yes:
    ප්ලීස් දන්නා කෙනෙක් ඉන්න්නවනම් හෙල්ප් කරන්න ලොකු උදවුවක්:)

    +9 ගානේ දෙනවා කාටත්:yes::yes::yes::yes:

    එකක් නම් තියෙනවා. අපරාදේ.. ගනේමුල්ලස්ටේශන් එකට යනපාරේමයි.උබ දැකලත් අති. තට්ටු දෙකෙගෙයක් මගේ යලුවෙක්ගේ.හැබයි ඉන්නේ උගේ අම්මයි නන්ගිලාදෙන්නයි. හොයන්නේ ලෙඩීස්ල දෙන්නෙක් ටීචර්ලා නම් වඩාත් සුදුසුයි ලු .
     
    • Like
    Reactions: Rangau2

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකක් නම් තියෙනවා. අපරාදේ.. ගනේමුල්ලස්ටේශන් එකට යනපාරේමයි.උබ දැකලත් අති. තට්ටු දෙකෙගෙයක් මගේ යලුවෙක්ගේ.හැබයි ඉන්නේ උගේ අම්මයි නන්ගිලාදෙන්නයි. හොයන්නේ ලෙඩීස්ල දෙන්නෙක් ටීචර්ලා නම් වඩාත් සුදුසුයි ලු .

    බය වෙන්න දෙයක් නහ :lol: මුගෙන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගනේමුල්ලෙ නේද බං සචියා ඉන්නෙ.. ඕන නම් ඌට කියලා බලපං.. හෙල්ප් එකක් දෙයි බුවා..:yes:
    අහ්හ් පොර ඉන්නවා නෙහ් මම පිඑම් එකක් දැන්නම් කෝ:yes::yes:
    මච්න් අර ගල් එක්ක චු කරන එකාගෙන් අහන්න:)

    http://www.elakiri.com/forum/member.php?u=330471
    හේ හේ එල එල මචං මම පිඑම් එකක් දානවා දෑන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකක් නම් තියෙනවා. අපරාදේ.. ගනේමුල්ලස්ටේශන් එකට යනපාරේමයි.උබ දැකලත් අති. තට්ටු දෙකෙගෙයක් මගේ යලුවෙක්ගේ.හැබයි ඉන්නේ උගේ අම්මයි නන්ගිලාදෙන්නයි. හොයන්නේ ලෙඩීස්ල දෙන්නෙක් ටීචර්ලා නම් වඩාත් සුදුසුයි ලු .
    ඉතීන් මට සෙට් කරලා දියන්කෝ බන්:yes::yes:
    මම හතර පෝයටම සිල් ගන්නවා පොඩ්ඩක් වත් බයවෙන්න දෙයක් නෑ;)
    යාලුවගෙන් අහල බලපන්කො බන් ලගපාත නැද්ද කියල එකක් හොයාගන්න:yes::yes::confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බය වෙන්න දෙයක් නහ :lol: මුගෙන්

    මටත් හිතුනා ගේ කොල්ලෙක්ගේ පින්තූරෙකුත් ප්‍රොෆයිල් පික්චර් එකට දාලා තියෙද්දි. :lol::lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉතීන් මට සෙට් කරලා දියන්කෝ බන්:yes::yes:
    මම හතර පෝයටම සිල් ගන්නවා පොඩ්ඩක් වත් බයවෙන්න දෙයක් නෑ;)
    යාලුවගෙන් අහල බලපන්කො බන් ලගපාත නැද්ද කියල එකක් හොයාගන්න:yes::yes::confused:

    :lol::lol::lol::lol:

    මොනවට කියනවද.දැනටම පී.එම් 3ක් ආව කොල්ලගේ කැරැට්ටුව ගැන කියලා.උබේ හතුරෝ එහෙම ඉන්නවාද බන් මේකේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වරෙන් පෙන්නන්න මම අසවල් එක:growl::growl::growl:

    මම අද්හස් කලෙ උබ හොද කොලෙක් කියල. උබ මොක්ද හොද කොල්ලෙක් කිවුවම අහවල් එක පෙන්නන කතා කරන්නෙ:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මටත් හිතුනා ගේ කොල්ලෙක්ගේ පින්තූරෙකුත් ප්‍රොෆයිල් පික්චර් එකට දාලා තියෙද්දි. :lol::lol::lol::lol:

    එකනෙ මච්න් කිවුවෙ :D ඔන්න අයියලා මල්ලිලා එහෙම ඉන්න්වන්ම් මුව වැද්ද්ගන්නවත් එපා:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එකනෙ මච්න් කිවුවෙ :D ඔන්න අයියලා මල්ලිලා එහෙම ඉන්න්වන්ම් මුව වැද්ද්ගන්නවත් එපා:lol:

    වැටිලා තියෙන ටැග් ටික දැක්කාම පොර කවුද කියලා හොයාගන්න පුලුවන් :lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගනේමුල්ලෙම හොයන්නෙ මොකෝ බං.
    විශේෂයක් තියේද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol:

    මොනවට කියනවද.දැනටම පී.එම් 3ක් ආව කොල්ලගේ කැරැට්ටුව ගැන කියලා.උබේ හතුරෝ එහෙම ඉන්නවාද බන් මේකේ?
    හතුරෝ නැ බන්..මට හොයල දියන්කෝ බෝඩිමක්:sorry: