ගණේමුල්ල හෙල්ප්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම අද්හස් කලෙ උබ හොද කොලෙක් කියල. උබ මොක්ද හොද කොල්ලෙක් කිවුවම අහවල් එක පෙන්නන කතා කරන්නෙ:lol::lol:
    අනේ පල යන්න..මම දන්නවා උබ අදහස් කරේ මොකක්ද කියල:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකනෙ මච්න් කිවුවෙ :D ඔන්න අයියලා මල්ලිලා එහෙම ඉන්න්වන්ම් මුව වැද්ද්ගන්නවත් එපා:lol:
    :growl::growl::growl::growl::growl::growl::growl:
    වැටිලා තියෙන ටැග් ටික දැක්කාම පොර කවුද කියලා හොයාගන්න පුලුවන් :lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked:
    උබ තමා ටැග් දෑම්මේ,,උබටත් දෙන්නම් මම ඉදපන්කෝ:frown::frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    balamu,ubata town ekenma onada. nethnam 1 km away 10-15 mins avidina durin epada. ape gedara nam ida ne :D anika mama 2km away inne.
    ඒත් කමක් නැ මචං..ප්ලීස් මචන් පුළුවන් නම් හොයල දියන් ලොකු හෙල්ප් එකක්:yes::)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගනේමුල්ලෙම හොයන්නෙ මොකෝ බං.
    විශේෂයක් තියේද?
    නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ:yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ:yes::yes:

    කොම්පන්නවීදිය හොදද?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ:yes::yes:

    ganemullata wada kelaniya, wanawasla hodaine bola. thawa aduma gane 20- 25 mins aduwen yanna puluwan ne.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ:yes::yes:

    මචන් වනවාසලනම් තැනක්තියෙනවා. කිසි කරදරයක් නෑ. ඩිසන්ට් තැනක්. හැබැයි එක කාමරයක 2ක් ඉන්නවා. එකක් තියනාව එක කොල්ලයි ඉන්නෙ. ඒකට තව කෙනෙක්ව දාන්න පුලුවන්ලු. මසෙට 3000යි කිව්ව ගාන. කැමති නම් කියපන්. තාම ඇදක් දාල සෙට් කරලනෑ. උබ තනියම ඉන්න වගේ නම් බලන්නෙ මේක හරියන්නෙ නැ. ස්ටේෂන් එකට පයින් යන දුර. විනාඩි 5න් ස්ටේෂන් ඒකේ. ගමේ ඉන්නෙ උන් ගොඩක් මගේ යාලුවෝ. වට පිට ගනැ කිසි අවුලක් නෑ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මචන් වනවාසලනම් තැනක්තියෙනවා. කිසි කරදරයක් නෑ. ඩිසන්ට් තැනක්. හැබැයි එක කාමරයක 2ක් ඉන්නවා. එකක් තියනාව එක කොල්ලයි ඉන්නෙ. ඒකට තව කෙනෙක්ව දාන්න පුලුවන්ලු. මසෙට 3000යි කිව්ව ගාන. කැමති නම් කියපන්. තාම ඇදක් දාල සෙට් කරලනෑ. උබ තනියම ඉන්න වගේ නම් බලන්නෙ මේක හරියන්නෙ නැ. ස්ටේෂන් එකට පයින් යන දුර. විනාඩි 5න් ස්ටේෂන් ඒකේ. ගමේ ඉන්නෙ උන් ගොඩක් මගේ යාලුවෝ. වට පිට ගනැ කිසි අවුලක් නෑ.
    මචං තනියම ඉන්න ප්ලේස් එකක් හොයාගන්න බැරි වෙයිද ...:confused:
    කැම බිම එක්ක නම් ගොඩක් හොදයි බන්..:yes:ගාන 8ක් 9ක් උනත් කමක් නැ.:(.මට මෙහෙ බෝඩිමේ ඉදල එපා වෙලා ඉන්නේ:sorry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං තනියම ඉන්න ප්ලේස් එකක් හොයාගන්න බැරි වෙයිද ...:confused:
    කැම බිම එක්ක නම් ගොඩක් හොදයි බන්..:yes:ගාන 8ක් 9ක් උනත් කමක් නැ.:(.මට මෙහෙ බෝඩිමේ ඉදල එපා වෙලා ඉන්නේ:sorry:

    බලමු බලමු. කොළඹ අවට තදබදය වැඩියිනේ බං. බොඩිං අයිති අය වැඩිපුර හොයන්න එක කාමරේට 2ක් 3ක් දානවා. බලමු හොයල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙරෙප්පු සුපා (නුවන්) හෝ එලකිරි බඩුව සචිය ගෙන් අහපන්
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බලමු බලමු. කොළඹ අවට තදබදය වැඩියිනේ බං. බොඩිං අයිති අය වැඩිපුර හොයන්න එක කාමරේට 2ක් 3ක් දානවා. බලමු හොයල.
    හ්ම්ම් එකයි බන් මම ටිකක් දුරින් වගේ බැලුවේ..පොඩ්ඩක් බලපන්කෝ බන්:sorry: