ලංකවෙ තියන ලස්සන තැන් Time lapse collection by me

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකවෙ තියන ලස්සන තැන් Time lapse collection by me

    ලංකාවෙ තියන ලස්සන තැන් කිහිපයක් ගැන Time lapse collection එකක් හැදුවා. මේක හදන්න photos 5000ක් විතර ගන්න වුනා. පැය 15කට වැඩි කාලයක් වැය කරන්න වුනා. (photos ගන්න විතරක්). බලන්න වැඩේ හොඳද කියලා. පුලුවන් නම් HD or Full HD බලන්න. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කියන්න දෙයක් නෑ සුපිරි වැඩක් මේකනම්
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    නියමායි,නියමායි,නියමායි,නියමායි,නියමායි,නියමායි,
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere


    කියන්න දෙයක් නෑ සුපිරි වැඩක් මේකනම්

    සුපිරිම වැඩක් මචන්. මහන්සිය බින්දුවක්වත් අපතේ ගිහින් නෑ. ලස්සන වැඩක්

    නියමායි,නියමායි,නියමායි,නියමායි,නියමායි,නියමායි,

    thanks guys :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    niyamaai niyamaai maxxa machan

    oya video deka tunak diyanko bun mage office eke wadakata one wela tiyenawa adee...

    thanks, mokakda machan scene eka? mama shutter stock eke 4K time lapse vikunanna kiyala inne, thaama account eka verify une na :D


    thanks

    man mechchara kal hitan hitiye oya video ekak ffw dala kiyala..ada danagatte 4tos welin kiyala thanks..:cool:

    video walin hadana eka sarthaka na ban, normally 1-2 hours photos aran ewa 24fps ekata play karanawa, ethakota 10-20 seconds video ekak hadanna puluwan, ehema ewa ekathu karala thamai me video eka hadala thiyenne. :D

    ela machan rep++
    thanks, rep + back :)

    thanks
     
    • Like
    Reactions: miyuru4u

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    patta machan,mahansi unata paduwak naha.
    babarakande star trail eka gaththe kohomada
    cam eka mokakda
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    eka digata gattama shutter eka kadenne nadda ban...
    තත්පර 2-5 කට සැරයක් 1 photo එක ගානෙ ගන්නෙ.
    patta machan,mahansi unata paduwak naha.
    babarakande star trail eka gaththe kohomada
    cam eka mokakda
    canon 60D & tamron 24-70 f/2.8 VC
    star photos gaththe long exposure shots walin, eka shot ekak ganna 30 seconds giya, hithapu tharam photos ganna beri una ethana, ikmanata eliya wetuna.

    9++ ☆☆☆☆☆ Onna mam oyata tharu 5kma dunna :rolleyes:
    thanks a lot, rep + back :)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ශා මචන්.. මැක්සා
    සිරාම වැඩක් බන්..
    පොඩී කරුනු 2ක් කියන්නම් .. මට හිතුන හැටියට.
    අර මුහුදු වෙරලෙ මිනිස්සු නැතුව තිබුන නම් නියමයි.. උන් කූඹි වගෙ දුවන කොට ටිකක් අවුල් (මට හිතුන හැටි මචන්)
    අර කඳු පන්තිය උඩින් වලාකුලු සීන් එක නම් සිරා මචන්.. මම දෙවෙනි පාරට ඒක බැලුවෙ අර කැමරාව ලඟින්ම හුලඟට හෙලවෙන ගස් අතු ටික අතින් වහල.. එතකොට හිතෙන්නෙ මහා වේගෙකින් වලාකුලු ඇත්තටම යනවා කියල.
    මේ මට හිතුන හැටි මචන් හොඳේ.
    නියම නිර්මාණයක්... තව මේ වගේ වීඩියෝ හදන්න මචන්.
    ජය වේවා
    +6 චගු
     
    • Like
    Reactions: Supun.