thanks, rep +චගු;18413771 said:ශා මචන්.. මැක්සා
සිරාම වැඩක් බන්..
පොඩී කරුනු 2ක් කියන්නම් .. මට හිතුන හැටියට.
අර මුහුදු වෙරලෙ මිනිස්සු නැතුව තිබුන නම් නියමයි.. උන් කූඹි වගෙ දුවන කොට ටිකක් අවුල් (මට හිතුන හැටි මචන්)
අර කඳු පන්තිය උඩින් වලාකුලු සීන් එක නම් සිරා මචන්.. මම දෙවෙනි පාරට ඒක බැලුවෙ අර කැමරාව ලඟින්ම හුලඟට හෙලවෙන ගස් අතු ටික අතින් වහල.. එතකොට හිතෙන්නෙ මහා වේගෙකින් වලාකුලු ඇත්තටම යනවා කියල.
මේ මට හිතුන හැටි මචන් හොඳේ.
නියම නිර්මාණයක්... තව මේ වගේ වීඩියෝ හදන්න මචන්.
ජය වේවා
+6 චගු
චගු;18413792 said:සහෝ.. මීලඟ නිර්මාණයට sound track එක මගෙන්.. මෙන්න :

thanks, rep +BUMP
+rep
thanksGreat Work...
+TfS

meka karanna ona ban welawak balala
man tripod eka lankawe thiyalane awe
mehen ekak aragenama wadeta bahinna ona
machan meka kohomada ban krnne