ගුරු ගීතය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං උඹට වෙන මොනවත් වැනෙනව පේන්නෙම නැද්ද?

    මං මේ දැන ගැනීම පිණිස අහන්නේ..........
    පේනවා , කිව්වා කියලා හිතා ගනු

    තොපේ ආච්චිගේ ..නේ
    මද සුළඟට වැනේ
    ඒක දැකපු අපේ සීයාගේ
    ප....යා කෙලින් උනේ ....:growl::angry::angry::angry::angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ වෛශ්‍යාවක් සිල් අරං ඉන්නව දැකල තියනව ද?
    කුජීතයි.....

    මම හිතුවෙ නෑ සහෝ උඹ ඒ සබ්ජෙක්ට් එකට බැහැල ඉන්න එකෙක් කියලා.....
    ඕනා හුත්තක් කියපන්කෝ කුණු හබ්බ කියන්නේ නැතිව අයියා
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔව් ලගා.... ඉස්සෙල්ලම පොතක් මුලුමනිම කියවුයේ ලේඩි චටර්ලස් ලවර් , ඊළඟට රොබින්සන් කෘෂෝ නෙක්ස්ට් මේක .....සිරාවටම

    උබ ලොරි ටෝක් දුන්නට සාහිත්‍යට බර පොරක් නේ බන් :cool::cool:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මචං උඹට වෙන මොනවත් වැනෙනව පේන්නෙම නැද්ද?

    මං මේ දැන ගැනීම පිණිස අහන්නේ..........

    උබට මොකද කිබුලෝ උනේ කොටයක් වත් ගැහුවද :eek::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ ලොරි ටෝක් දුන්නට සාහිත්‍යට බර පොරක් නේ බන් :cool::cool:

    :eek::eek::eek: උබ ඒක මැන්නේ මොකෙන්ද ?:eek:

    1. කියවෙවේ නැට්ටට කිරි උඅරන කාලේ
    2. කියවව්වේ වීරයෙක් වෙන්න ඕනා කාලේ , ඒ කියන්නේ ඔය ටවුමට බහින කාලේ
    3. හිර ගත්තට පස්සේ
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒවා රහස් :P

    1. කියවෙවේ නැට්ටට කිරි උඅරන කාලේ
    2. කියවව්වේ වීරයෙක් වෙන්න ඕනා කාලේ , ඒ කියන්නේ ඔය ටවුමට බහින කාලේ
    3. හිර ගත්තට පස්සේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    1. කියවෙවේ නැට්ටට කිරි උඅරන කාලේ
    2. කියවව්වේ වීරයෙක් වෙන්න ඕනා කාලේ , ඒ කියන්නේ ඔය ටවුමට බහින කාලේ
    3. හිර ගත්තට පස්සේ

    උබ කියන්නේ පමා වැඩි උනා කියලද ? :confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ කියන්නේ පමා වැඩි උනා කියලද ? :confused:

    නෑ බන් , සාහිත්‍ය දැනුමට කියවපුවා නෙවෙයි , අහු උන කාලෙට කියවපුව

    හැබැයි පොතක් කියවනවා කියන්නේ මරන්න වගෙයි , ආයේ ෆිල්ම් එකක් බැලුවත් 75 % ෆාස්ට් ෆොර්වර්ඩ් බලන්නේ

    ජීවිතේටම පාඩම් කරනවා කියා , රාත්‍රී 1 වෙනකල් පාඩම් කලේ , ඒ ලෙවල්ස් වලදී පාඩම් කරන්න කියලා පටන් ගත්ත දවසේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නෑ බන් , සාහිත්‍ය දැනුමට කියවපුවා නෙවෙයි , අහු උන කාලෙට කියවපුව

    හැබැයි පොතක් කියවනවා කියන්නේ මරන්න වගෙයි , ආයේ ෆිල්ම් එකක් බැලුවත් 75 % ෆාස්ට් ෆොර්වර්ඩ් බලන්නේ

    ජීවිතේටම පාඩම් කරනවා කියා , රාත්‍රී 1 වෙනකල් පාඩම් කලේ , ඒ ලෙවල්ස් වලදී පාඩම් කරන්න කියලා පටන් ගත්ත දවසේ

    එක නම් ඇත්ත බන්, ඒ කාලේ තියන මදන විසේට පොතක් කියවන්නේ හිතෙන්නේ නැනේ බන්, අනිත් එක අපේ අතිජාත යාලුවෝ පොතක් කියවන්න තියා පිට කවරෙවත් බලන්න දෙයිද :lol: අපිට කාලේ අනුව බලන්න තිබුන පොත් ගොඩක් මිස් වෙන්න ඇති බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගුරු ගිත්යෙ තියන එකම අවුල තමයි ප්‍රෙමය යනු පරිතයාගයක් කියන මතය මිනිසුන්ට කාවද්ද එක. අත්ත්ටම සැබෑ ප්‍රෙම්යක් නම් එක අසාරතකයි නෙ, දෙන්නෙක් කොහොම හරි එකතුවෙන එක තමයි ප්‍රෙම්ය කියන්නෙ. නැතුව යන්න ඇරලා බලන් ඉන්න එක නෙමයි. ලව් කතාවක් විදියට නම් මෙක හරිම දුර්වල කතාවක්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔය පොතේ ඉස්මතු කරලා තියෙන්නේ ප්‍රේමයට වඩා ගුරුවරයාගේ තියෙන මහත්මා ගතියනේ..මේ පොත ගැන මගේ අදහසනන් කියවන්න හොඳ පොතක් කියන එකයි..මම ඔය පොතේ සිංහල පරිවර්තනය විතරයි කියවලා තියෙන්නේ..ඊට අනුවනන් ඔය කියන තරන් මහා ලොකු සාහිත්‍ය රසයක් හෝ අති විෂිශ්ඨ අන්තර්ගතයක් තියෙන පොතක්නන් නෙමෙයි..ඉංග්‍රීසි පොතේ කොහොමද දන්නෑ..මොකද පරිවර්තනයේදි මුල් කෘතියට වඩා ගොඩක් වෙලාවට වෙනස්කම් සිද්ධ වෙන නිසා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය පොතේ ඉස්මතු කරලා තියෙන්නේ ප්‍රේමයට වඩා ගුරුවරයාගේ තියෙන මහත්මා ගතියනේ..මේ පොත ගැන මගේ අදහසනන් කියවන්න හොඳ පොතක් කියන එකයි..මම ඔය පොතේ සිංහල පරිවර්තනය විතරයි කියවලා තියෙන්නේ..ඊට අනුවනන් ඔය කියන තරන් මහා ලොකු සාහිත්‍ය රසයක් හෝ අති විෂිශ්ඨ අන්තර්ගතයක් තියෙන පොතක්නන් නෙමෙයි..ඉංග්‍රීසි පොතේ කොහොමද දන්නෑ..මොකද පරිවර්තනයේදි මුල් කෘතියට වඩා ගොඩක් වෙලාවට වෙනස්කම් සිද්ධ වෙන නිසා..

    කවුද එහෙම කියල තියෙන්නෙ:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද එහෙම කියල තියෙන්නෙ:lol:

    නෑ ඉතින් ඔය ගොඩක් අය කියන්නේ එහෙමනේ..ගුරු ගීතය කියන්නේ අනිවාර්යෙන්ම කියවන්න ඕනේ විශ්ෂ්ඨ ගණයේ පොතක් කියලනේ සමාජ මතය..:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නෑ ඉතින් ඔය ගොඩක් අය කියන්නේ එහෙමනේ..ගුරු ගීතය කියන්නේ අනිවාර්යෙන්ම කියවන්න ඕනේ විශ්ෂ්ඨ ගණයේ පොතක් කියලනේ සමාජ මතය..:P

    සාහිත්ය ඉගන ගන්න අය ගුරුගිත්ය කියවන්න කියල කියපු එක්කෙන්ක් කියන්න